ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    GM_20160115_115435.gif
     

    Rorschach

    Member
    Nov 13, 2012
    122
    11
    0

    ඔව් බන් මුලින් ඕක ගෙන්නලා පස්සේ ඔක්කොම ගෙන්නයි.
    උබට හිතෙන survival ප්ලෑන් එක මොකක්ද?

    මුන් ලෝකෙම කනවා බන් ඉන්ඩස්ට්‍රී ටික. නියුක් කරන්න ඕනේ ජාතියක්..
    නියුක් කරන්න බැරි නං අඩු ගානේ මෙහෙට එන එක වත් නවත්තන්න ඕන. වැඩක් නෑ බන් කතා කරලා ඒ ගැන නං
    Facebook ඔස්සේ ඔර්ගනයිස් වෙලා ලොකු විප්ලවයක් වත් ගෙන්න ඔනේ දැනෙන්න
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    monada ban kiyanne... clients latath hodai polu hambunama... mun site kanawa.. yako main theme eka asse child-theme gahala file walin sambola hadapu sites mata hambuna.. clients la gena dukai ban..

    free themes data.. ewa asse malware dala.. pop-up ananmanam case ban.. owa danna un $60/hr deela hari real porawal la hire karanawa..

    a unata mekata wisadumak one.... upwork ekata liyanna inne mama nam sirawatama.. nettam me rassawe quality ekak / level ekak neti wenawa..

    5/hr peta 4000 weda karapu un innawa ban..

    ඒ උනාට බන් සමහර clientsලට පරණ අවුල් කිව්වම උණ හිතන්නේ අපේ බැරි කමට කියනවා කියලා :rofl::rofl:

    මන් නම් එහම වෙලාවට තොම හදා ගනින් කියලා ඉන්නවා :love:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,992
    2
    54,733
    113
    මහින්ද සිටීමෙන් විදේශ අත පෙවීම වැඩිවනවා මිස අඩු වන්නේ හෝ නවතින්නේ නැත. ඔහුගේ සහ රටේ ආරක්ෂාව සදහා හොදම දෙය ඔහු ගෙදර යැවියි ...


    ඒ තර්කනය අනුව මහින්දට sup කරීම කල හැක්කේ මයිත්‍රී දිනවිමෙනය .....රටත් දිනුම් මහින්දටත් විදුලිපුටුවට යන්න වෙන්නේ නැතුව ගොඩ යන්න පුළුවන්


    Reality hurts, doesn't it? :rolleyes:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    මධ්‍යම පන්තිය නැති කරනවා මේ ආණ්ඩුව. අන්තිමට දියුණු වෙන්න ඕන නැති අපත පන්තියයි සේරම හොර තක්කඩි වැඩ කරන, කනෙක්ෂන් තියෙන උසස් පන්තියකුයි විතරයි ඉතුරු වෙන්න්. මේ රට අපිව නැති කරනවා.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Mage clients la keepadenek innawa higher pay rate ekak tiyena.. un nisa shape...

    pereda Canada inna indian ballek set una.. wede successfully completed.. meka thama gewwe na.. Escrow funded nisa kata wahan innawa mama thawamath.. but mama okata denne negative feedback thama..

    Scruvy ge feedback kiyawapan ko tiakak indian unge thatteta mannen mai kotanne.. :P

    මටත් ඉන්දියා USA එකෙක් 4.60 rating එකක් දීලා මල පැනලා ඉන්නේ.පලවෙනි rating එක 5.0 star නැති :baffled:

    උ ඉදන් review කලේ ටෙස්ට් කරලවත් නැතුව..amazon එකේ වගේ ජිවිත කාලෙම error එකක් අවොත් හදලා දෙනවද බලළලු 5.0 දෙන්න ඕන :no:

    උ හදන්නේ review එක ඇපේට තියන් සේරම වැඩ කර ගන්න :(
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    Freelance කරන උන් දන්නවා ඉන්දියන් කාරයෝ කොහොමද Freelance Market එක කන්නේ කියලා
    උන් ලංකාවට ආවොත් නම් මෙහේ SLITT , APITT වලින් එහෙම ඩිග්‍රි ගන්න එවුන්ට අබ සරනයි
    මොකද ඉන්දියාවේ PHD ගහපු එවුන් ඉන්නව කුනුකොල්ලෙට වැඩ කරන

    sliit apiit neme hama IT deg karana untama wage kela wenwa wisesayak na.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Facebook ඔස්සේ ඔර්ගනයිස් වෙලා ලොකු විප්ලවයක් වත් ගෙන්න ඔනේ දැනෙන්න

    ගොඩක් එවුන්ට මේක ගැන අයිඩියා එකක් නෑනේද බන්?
    ෆුල්ෆෙස් වගේ ළඟ නැමෙන්නේ නෑනේ.

    හැබැයි මේ වගේ අවස්ථාවල සෙල්ෆිෂ් ව හිතල, රටට හෙන ගහල ගියත් තමුන්ට ගොඩ යන්නේ කොහොමද කියලවත් හිතන්ඩ කරුණක් නැහැ.
    මොකද සමුහ වශයෙන් පුකේ ඇරෙනවා කාට කාටත් එකම ලෙසින්..
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    ගොඩක් එවුන්ට මේක ගැන අයිඩියා එකක් නෑනේද බන්?
    ෆුල්ෆෙස් වගේ ළඟ නැමෙන්නේ නෑනේ.

    හැබැයි මේ වගේ අවස්ථාවල සෙල්ෆිෂ් ව හිතල, රටට හෙන ගහල ගියත් තමුන්ට ගොඩ යන්නේ කොහොමද කියලවත් හිතන්ඩ කරුණක් නැහැ.
    මොකද සමුහ වශයෙන් පුකේ ඇරෙනවා කාට කාටත් එකම ලෙසින්..

    Api me thread eke thiyana petition eka facebook eke publicity demu. thawama 120 sign karala thiyanne. Oya ETCA kiyana agreement eka base karala thamai Indian ewunwa gennanna puluwan wenne. Current law ekata anuwa BOI approval nethiwa unta weda karanna be
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    වැඩේ දැනුවත් කරානං නිවුස් එක ගොඩක් ස්ප්‍රෙඩ් කරලා..

    මොනා හරි දෙයක් කරගන්න පුළුවන් වෙයි නේද එකතු උනොත්?

    මොකද මේක ගැන එහෙම මිනිස්සුන්ට එච්චර අයිඩියා එකක් නැහැ. ඔහේ කඩේ යනව පක්ෂ අල්ලගෙන. කෙල වෙන්න යනවා කියල තේරුමක් නැතුව..

    මේකට දේශපාලන පැත්ත ගාවගෙන කඩේ ගිහින් බෙදිලා මරාගන්නේ නැතුව දැන්වත් එකතු වෙන්න කාලේ හරි. නැත්තන් බෙදී බෙදී ටෝයියෝ බයියෝ ගගා බෙල්ල කටටම හිරවෙනකන් හිටියොත් හේනේ වෙනවා.

    ඔය ෆේස්බුක් පේජ් ඇඩ්මින්ලා උනත් ඔය ගොන් ආතල් දිදී ඉන්නවට වඩා ඒවා නවත්තලා මේ වගේ දෙයක් කරොත් හොඳයි, නැත්තන් ඉස්සරහට සදා අනාතයි පුතේ :no:
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    වැඩේ දැනුවත් කරානං නිවුස් එක ගොඩක් ස්ප්‍රෙඩ් කරලා..

    මොනා හරි දෙයක් කරගන්න පුළුවන් වෙයි නේද එකතු උනොත්?

    මොකද මේක ගැන එහෙම මිනිස්සුන්ට එච්චර අයිඩියා එකක් නැහැ. ඔහේ කඩේ යනව පක්ෂ අල්ලගෙන. කෙල වෙන්න යනවා කියල තේරුමක් නැතුව..

    මේකට දේශපාලන පැත්ත ගාවගෙන කඩේ ගිහින් බෙදිලා මරාගන්නේ නැතුව දැන්වත් එකතු වෙන්න කාලේ හරි. නැත්තන් බෙදී බෙදී ටෝයියෝ බයියෝ ගගා බෙල්ල කටටම හිරවෙනකන් හිටියොත් හේනේ වෙනවා.

    ඔය ෆේස්බුක් පේජ් ඇඩ්මින්ලා උනත් ඔය ගොන් ආතල් දිදී ඉන්නවට වඩා ඒවා නවත්තලා මේ වගේ දෙයක් කරොත් හොඳයි, නැත්තන් ඉස්සරහට සදා අනාතයි පුතේ :no:


    සිරාවට බන් :yes::yes: