ඉන්දියාවේ කොවිඩ් රෝගීන් ගණන ඉහළට..⬆️⛔

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,002
    153,023
    113
    කොහේ ගියත් මතක ඇතුව මාස්ක් එක දාගෙන යන්න. සමහර අයට කොවිඩ් කියලා එකක් තිබ්බද කියලවත් වගේ වගක් නෑ. කොරෝනා කාලෙත් හුගක් අය කොරෝනාවලට බයට වඩා හරියට පොලීසියෙන් බේරෙන්න විතරක් හෙල්මට් දානවා වගේනෙ මාස්ක් දැම්මෙ. තමන් විතරක් නෙවේ සනීපාරක්ෂක පුරුදු හරියට පිළිපදින කොට ඒකෙන් අනිත් අයගෙත් ආරක්ෂාව සැලසෙනවා නේද කියන අවංක හැගීමක් මේ රටේ බහුතරයක් දෙනා ළග නෑ අවාසනාවකට.
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මෙහේ මේ දවස්වල යන්නෙ ඕක වෙන්න පුලුවන්. කට්ටිය ආපහු පරිස්සම් උනානම් හොඳයි.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,628
    125,164
    113
    දෙහිවල
    ලොකුවට හිතන්න එපා. ආයේ අමුතු ඇටේ වහන්නේ නැහැ රතු බෝල පච නිවුස් වලට.

    පුළුවන් තරම් මාස්ක් එක බාවිතා කරන්න එලියට යද්දී. අතපය හොදට හෝදන්න හැමවෙලේම.