ඉන්දියාවෙ ඉඳන් ලංකාවට සර්විස් තියෙන කුරියර් සර්විස් එකක් කනෙක්ට් කරගනින්
RPU එකක් එහෙම නැත්තම් රූටඩ් පික් අප් එකක් විදියට ගෙන්ව ගනින්
Example :
අපි හිතමු DHL courier Service කියලා
උන්ගෙ ලංකාවෙ ඔෆිස් එකට කතා කරලා කියපන්
ඇඩ්‍රරස් එකයි කන්ටැක් කරගන්න ඔනි එකාගෙ නම්බරෙකුයි ඌ අවෙලබල් වෙලාවයි සෙරම දීපන්
DHL ලා උන්ගෙ එහෙ DHL එකට ඊමෙල් එකක් දාලා පික් අප් එක ඇරෙන්ජ් කරයි.
උඹ ගෙවන බව සඳහන් කරපන්
ඉන්දියාවෙ කොහෙද ඒරියා එක ?
ඒරියා එක අනුව පික් අප් කරන සහ ඩිලිවරි වෙන දවස් ගාණ වෙනස් වෙනවා