PHD, Masters, Bachelors කරපු වුන්ටත් ජොබ්ස් නැහැලු. බේසික් සුදුසුකම් ඉල්ලන ජොබ්ස් වලටත් PHD, Masters, Bachelors ඉගෙන ගත්ත වුනුත් පොරකනවලු. එක අතකින් මුන්ගෙ වැඩිවෙන ජනගහනයෙ හැටියට කොහොම ජොබ්ස් දෙන්නද. ඉස්සරහට අනිත් රටවල ජොබ් හොයන පිරිසටත් ලේසි වෙන්නෙ නෑ මේ සෙට් එකත් එක්ක 



