ඉන්දියාවෙ විරැකියාව උඩු දුවයි...උපාධිදාරීන් පොරකයි 🙆‍♂️😕😥🤦‍♀️

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    PHD, Masters, Bachelors කරපු වුන්ටත් ජොබ්ස් නැහැලු. බේසික් සුදුසුකම් ඉල්ලන ජොබ්ස් වලටත් PHD, Masters, Bachelors ඉගෙන ගත්ත වුනුත් පොරකනවලු. එක අතකින් මුන්ගෙ වැඩිවෙන ජනගහනයෙ හැටියට කොහොම ජොබ්ස් දෙන්නද. ඉස්සරහට අනිත් රටවල ජොබ් හොයන පිරිසටත් ලේසි වෙන්නෙ නෑ මේ සෙට් එකත් එක්ක 🙆‍♂️🤦‍♀️😕😥

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ඒ මිනිස්සුන්ට ජොබ් ඵකක් නැතුව ඉන්නවා කරන්න... ලංකාවෙ ජෙප්පෝ තියෙන ජොබ් ඵකවත් හරියට කරන්නේ නැතුව උද්ඝෝෂණ කර කර කාලෙ කනවා..ඒවට අපි බැන්නම අඩු කුලේ ජෙප්පො අපේ පරණ ත්‍රෙඩ් හොය හොය බම්ප් කරනවා.😹😹
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    CEPA ගහපුවම ගුපියන්ටත් බඩු බනිස්
    UAE job market eka wena kisima ratakata atha gahanna bari wenna india allala thiyenne
    ඒක තමයි කේස් එක. මේ සෙට් එක වෙන රටවලට මයිග්රේට් වෙද්දි ඒ රටවල උන්ටත් බඩු බනිස් :-(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,458
    100,491
    113
    උන්ගේ ටාර්ගට් එක කොහොමත් රට පටවන එක වෙන්නේ ඇති.

    AI හොඳයි උන්ට වඩා
    ඒක නන් සිරා. මුන් ලියපු API. ටිකක් එක්ක වැඩ කරනවා best practice කියල දෙයක් උන් අහලවත් නෑ.
    ------ Post added on Jul 23, 2024 at 12:09 PM
     
    • Like
    Reactions: Irugal_Bandara

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,136
    1
    61,435
    113
    Mother Earth
    ජනගහනය වැඩියි. සිරාවටම රටක ජනගහනය පාලනය කරේ නැත්තම් ඒ රට ඉවරයි.
    ඒත් මේක මට හිතෙනවා paradox එකක් ද කියලා බන්. ජනගහනය වැඩි වුණාම මිනිසුන්ගේ අවශ්‍යතා හා වුවමනාත් වැඩි වෙනවනේ. එතකොට තව රැකියාවලුත් වැඩි වෙනවා. ඒත් කොහොම වැඩි වුණත් රැකියා වියුක්තිය වැඩි වෙනවා ජනගහනයට සාපේක්ෂව. දන්න කෙනෙක් කියලා දියන්.
    (An exponential rise in the population of the country endorses a positive relation between population growth and rate of unemployment (Kalim, 2003 ))
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,621
    22,764
    113
    අම්බකිස්ස

    අපෙ වගේම උන්ගෙත් ජන ගහන පාලන ප්‍රොග්‍රෑම් එකක් ගෙනල්ලා,උන්ගෙ කරනන්න් දීලා නෑ පවුලක් වුනාම ලමයි ඉන්න ඔනි කියන සීන් එකෙන්.. අපෙත් ඉස්සර වගේ එක පවුලකින් 10-15 හැදුවා නන් ඔක තමා වෙන්නෙ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,458
    100,491
    113
    ජනගහනය වැඩියි. සිරාවටම රටක ජනගහනය පාලනය කරේ නැත්තම් ඒ රට ඉවරයි.
    ඒත් මේක මට හිතෙනවා paradox එකක් ද කියලා බන්. ජනගහනය වැඩි වුණාම මිනිසුන්ගේ අවශ්‍යතා හා වුවමනාත් වැඩි වෙනවනේ. එතකොට තව රැකියාවලුත් වැඩි වෙනවා. ඒත් කොහොම වැඩි වුණත් රැකියා වියුක්තිය වැඩි වෙනවා ජනගහනයට සාපේක්ෂව. දන්න කෙනෙක් කියලා දියන්.
    (An exponential rise in the population of the country endorses a positive relation between population growth and rate of unemployment (Kalim, 2003 ))
    කොහොමත් හැමෝටම ජොබ් කරන්න බැරි නිසා skill තිබ්බත් කොහොම කරත් අතිරික්තයක් හිටිනවා