ඉන්දියාවේ අයටත් තියෙන්නේ අපේ ලේ ද? (සිංහලු &#3

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඒ උන් තමයි වැද්දෝ තාමත් ඉන්නේ
සිංහලු පැවත එන්නේ විජයගෙන් කියල කියන්නේ
ජාන පරික්ෂා කරද්දීත් 80% විතර බෙංගාලි, 10% දකුණු ඉන්දීය
so සිංහලුන්ගේ සම්භවය බෙංගාලි හෝ සමහරක් විට ගුජරාට් / පන්ජාබ් වෙන්නත් පුළුවනි

වැද්දො එන්නෙ විජයගෙ ලමයි දෙන්නෙක්ගෙන් නෙමේද ? :eek:
 
bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    විජය එන්න කලින් මෙහෙ මිනිස්සු හිටිය බන්, මහාවංශයේ විජය ආවා කියන්නේ 700ක පිරිවරක් එක්ක අහම්බෙන් කියලනේ ප්‍රශ්නේ තියෙන්නේ 700ක් එන්න තරම් ඒ කලේ නැව් දියුණුද කියල....

    විජය එන්න කලින් මෙහෙ මිනිස්සු හිටිය.ඒවාට සාක්ෂි තියෙනවා ඕනේ තරම්.ඔය 700 ආවයි කියලා මහලොකු දෙයක් උනේ නෑ ප්‍රදේශික යක්ෂ ගෝත්‍රිකයන් ටිකක් ගාතනය උනා.මහා වංශය අනුව තමා අපිත් උඩ දාගෙන කියන්නේ හොයලා බලන්නේ නැතුව .
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama mea podi idea ekak idiripath karannam, anumatha kirimak neve. sanvadaya sadaha vivrrthai. Godak issara Lankava saha India ekata thiyenna athi nedha? sea ekakin ven vanne nathiva. Pasuva godabima sedila gihilla sea ekakin ven vanna athi. Adam ge palama hadpu ekak neve, godabima sedila gihilla ithuruvana sakkthimath kotasin natural bridge ekak hadenna athi.
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!

    ow wenna puluwan, awurudu million ganakata eha habayi.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    Mama mea podi idea ekak idiripath karannam, anumatha kirimak neve. sanvadaya sadaha vivrrthai. Godak issara Lankava saha India ekata thiyenna athi nedha? sea ekakin ven vanne nathiva. Pasuva godabima sedila gihilla sea ekakin ven vanna athi. Adam ge palama hadpu ekak neve, godabima sedila gihilla ithuruvana sakkthimath kotasin natural bridge ekak hadenna athi.

    ඔව් ලංකාවයි ඉන්දියාවයි එකට තියෙන්න ඇති (අපෙහ් කරුමෙට)
    ආදම් ගේ පාලම ස්වභාවික bridge එකක් වෙන්න බොහෝදුරට ඉඩ තියෙනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    වැද්දො එන්නෙ විජයගෙ ලමයි දෙන්නෙක්ගෙන් නෙමේද ? :eek:

    ඔව්

    මෙහෙමයි සීන් එක. විජය එද්දී කුවේණි හිටිය. කුවේණි හිටිය කියන්නේ යක්ෂ ගෝට්‍රයේ මිනිස්සු ලංකාවේ හිටිය.

    කුවේණිගේ ළමයි (50 wijaya + 50 kuweni) --> වැද්දෝ
    ඔරිජිනල් යක්ෂ ---> unknown
    විජය & විජයගේ ඉන්දියන් වයිෆ් ගේ ළමයි --> සිංහලු (අපි)
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    Bangladesh is our closest relation

    බෙංගාලි උන් බං සිංහලුන්ට ලඟම සමාන උන්
    අනිත් උන් තමයි රෝමානි. සිංහලු & රෝමානි සැහෙන්න සමානයි ජානමය වශයෙන්.
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    බෙංගාලි උන් බං සිංහලුන්ට ලඟම සමාන උන්
    අනිත් උන් තමයි රෝමානි. සිංහලු & රෝමානි සැහෙන්න සමානයි ජානමය වශයෙන්.
    රෝමානි kiyanne mokkuda
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඉන්දියාවෙ කලු සුද්දොන්ට තැනක් නෑ, ලංකාවෙ කලුසුද්දොන්ටද සිංහලු කියති, ඒක නොවේද වෙනස.

    reputation_neg.gif
    ඉන්දියාවේ අයටත්... 04-22-2015 10:51 PM Beta2
    reputation_neg.gif
    සෙක්ස් සම්බන්ධ අමුතු... 04-22-2015 03:29 AM ponna huththa
     
    Last edited: