ඉන්දියාවේ අයටත් තියෙන්නේ අපේ ලේ ද? (සිංහලු &#3

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ජිවිතේ පලවෙනි වතාවට එළකිරියේ member කෙනෙක් මට කෝල් කරා .
    ඔය එළකිරි එකෙන් මාත් එක්ක කතා කරපු දෙවනියා :yes:



    ඒකය් යකෝ වෙනස..බලාපන් අපේ සෙට් එකේ එලකිරියේ කොච්චර ඉන්න්වද කියලා..
    උබේ වයසට වැඩි ටොක්ස් සහ,ආගමට කරපු අපහාස නිසා උබගේ ත්‍රෙඩ්ක්දුටුව සැනින් බඩු පැකට් තමය්


     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    වළියක් ගියොත් එකෙක් Record කරන්න ඊට පස්සේ Youtube දාන්න. අපිටත් බලන්න ආසයි ඉතින්.
    :rofl::rofl: සිරාවට බන් යන එකත් බට්ටෙක් එන්න කියන එකත් බට්ටෙක්:dull:
    ජිවිතේ පලවෙනි වතාවට එළකිරියේ member කෙනෙක් මට කෝල් කරා .
    ඔය එළකිරි එකෙන් මාත් එක්ක කතා කරපු දෙවනියා :yes:
    මොන හුත්තක්ද? ඔයි කියන්නෙ පලවෙනියට කතා කරාලු ඔය දෙවනියාලු සිංහල ඉගෙන ගෙන හිටපන් මුලින්:angry:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    :rofl::rofl: සිරාවට බන් යන එකත් බට්ටෙක් එන්න කියන එකත් බට්ටෙක්:dull:

    මොන හුත්තක්ද? ඔයි කියන්නෙ පලවෙනියට කතා කරාලු ඔය දෙවනියාලු සිංහල ඉගෙන ගෙන හිටපන් මුලින්:angry:


    අහ් සාදාරන කොටා කේම්


    බට්ට පෙන්නන්න වරකෝ:dull::dull::dull:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මොන හුත්තක්ද? ඔයි කියන්නෙ පලවෙනියට කතා කරාලු ඔය දෙවනියාලු සිංහල ඉගෙන ගෙන හිටපන් මුලින්:angry:

    නැහැ බන්
    මම කිවුවේ Member කෙනක් කතා කරපු පලවෙනි වතාව කියලා :yes:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔව් ඔව්.
    මේ තියෙන්නේ මිනිසා සංක්‍රමණය වෙච්ච හැටි. (යටම තියෙන පින්තූරය බලන්න) අංක වලින් තියෙන එක 1000 වැඩි කරලා ගන්න.
    එතකොට මේක බැලුවම පෙනේවි M හරියේදි ඇෆ්ගනිස්ථානයේ ඉදලා ගිණිකොණ දිග ආසියාවට ගිය මිනිසුන්ගේ කොටසක් 70-60 x1000 කට කලින් ලංකාවට ඇවිත් තියෙනවා.

    ඊට පස්සේ මේ site එකේ කියනවා
    http://www.scenicsrilanka.com/history-of-sri-lanka.html
    ලංකාවේ ඉතිහාසය අවුරුදු 70,000 කට වඩා පැරණියි කියලා එතකොට මේදෙකෙන්ම ඔප්පු වෙනවා.ලංකාවේ මිනිස්සු ඉදලා තියෙනවා කියලා මීට අවුරුදු 70,000 කට කලින් ඉදලා වගේ නමුත් සංක්‍රමණය වුනේ කොහේන්ද කියලා තියන්නේ කලින් න්‍යායේ විතරයි. මම හිතන්නේ නාග, යක්ෂ ,දේව වගේ ග්‍රෝත්‍රිකයන් කියන්නේ මෙහෙම මීට අවුරුදු 70,000 කට කලින් සංක්‍රමණය වෙච්ච කට්ටිය වෙන්න ඕනේ.

    නමුත් කලින් theory එකට එරෙහිව යන සාධකයක් හම්බ වෙනවා පතිරාජ වෙලින්. පතිරාජ වෙලින් හම්බ වෙන සාධක අවුරුදු 123,000 කට වඩා පරණයි. මේ කාලේ තමයි නියන්ඩතාල් මානවයා පවා ඉදලා තියෙන්නේ. පතිරාජ වෙල මානවයා අවුරුදු එක්ලක්ෂ විසිතුන්දහකට වඩා පරණ නම් ලංකාවට මිනිස්සු ඇවිත් තියෙන්නේ අප්‍රිකාවෙන් නෙවෙයි මුලින්ම නමුත් අප්‍රිකාවෙන් පස්සේ ආවා වෙන්නත් බැරි නෑ හරියට විජය මීට අවුරුදු 2500 කට කලින් ලංකාවට ආවා වගේ. ඊට පස්සේ බන්ඩලෙන් හම්බ වෙන සාධක අවුරුදු 80000 කට වඩා පරණයි.

    මේ කාලේ ලංකාවේ ගල් ආයුධ, ක්වාර්ට්ස් ආයුධ පවා තිබිලා තියෙනවා ලංකාවේ මීට අවුරුදු 123,000 කලින් ජන ඝණත්වය වියළි කලාපයේ නම් 0.8-1.5 per sqkm (අනුරාධපුර ,පොළොන්නරුව වගේ පැතිවල) අනෙක් පැතිවල (තෙත්) 0.1 per sqkm ඒකෙන් අදහස් වෙන්නේ ලංකාවේ ඒකාලේ පවා ලොකු සෙනගක් ඉදලා තියෙනවා කියලයි. මේ ගොල්ලෝ කොහේන්ද ආවේ? අවුරුදු 123,000 කලින් මානවයා ලංකාවට කොහේන්ද ආවේ? අන්න ඒක ප්‍රශ්ණයක්. නමුත් පස්සේ ඉන්දියාව හරහා ආපු කට්ට්ය මිශ්‍ර වෙලා තියෙන බව පේනවා විශේෂයෙන්ම විජයගේ ආගමනයේදි. කොහොම වුනත් දැන් ලංකාවේ ඉන්නේ පිරිසිදු හෙළයන් නෙවෙයි දැන් ඉන්නේ මිශ්‍ර ජාතිකයන්. අපි ව්ජයගේ පිරිස් එක්ක මිශ්‍ර වෙලා තියෙනවා ,සෝලි ආක්‍රමණ වලදි දෙමළු සමග මිශ්‍ර වෙලා තියෙනවා, අරාබින් සමග මිශ්‍ර වෙලා තියෙනවා, ‍යූරෝපියන් සමග මිශ්‍ර වෙලා තියෙනවා,මැලේ එවුන් සමග මිශ්‍ර වෙලා තියෙනවා එතකොට ලංකාවේ බහුතරය අද මිශ්‍ර ජාතීන්. කොහොම හරි සිංහලයගේ ඉතිහාසය අවුරුදු 2500 ක් නෙවෙයි 123,000 පරණයි. ලංකාවේ ශිෂ්ඨාචාර වල සාධක හම්බ වෙන්නේ මීට අවුරුදු 20,000 කට කලින් එතකොට ලෝකයේ පැරණිතම ශිෂ්ඨාචාර වලින් එකක් තමයි සිංහල ශිෂ්ඨාචාරය කියන්නේ.

    800px-Map-of-human-migrations.jpg

    එල මචන් වටිනව rep ++ ..... මමත් කලින් හොයගෙන ගිය විස්තර ටිකක් තියනව වැදගත් වෙවි සමහර විට

    images


    සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුව ලංකාවේ මානව යටගියාව පිළිබඳ සාධක අදිව් වසර 125,000 දක්වා ඈතට දිවයයි. ලංකා‍වේ වයඹදිග හා දිණිකොණදිග ප්‍රදේශයන්ගේ වෙරළාශ්‍රීත ප%දේශවල ව්‍යාප්තව ඇති ඉරණමඩු පාංශු සංකීර්ණයට අයත් බූන්දල වැල්ලෙගංගොඩ හා පතිරාජවෙල යන ස්ථානයන්ගේ සිදුකරන ලද පුරාවිද්‍යා පර්යේෂණ අනුව මෙම කරුණු තහවුරු වී ඇත.[/FONT][/SIZE]


    සිංහල යනු

    images


    [/SIZE]
    [FONT=&quot]සිoහලකම හි ආරම්භය ගැන එක එක මත ඇස ගැටී ඇත්තේ ය. මෙයින් වඩා ප්‍රසිද්ධ හා පිලිගත් මතය වන්නේ මහාවoශයේ සදහන් වී ඇති පරිදි බුද්ධපරිණිර්වාණය දින සිදු වු විජය කුමරුගේ ලoකාවට ගොඩ බැසීමත් සමග සිoහලත්වය ආරම්ඹ වූ බවයි.ඉන්පසුව මදුරාපුරයෙන්( දකුණු ඉන්දියාව) හා ඉන්දියාවේ වයඹ දිග සිට පැමිණි ශාක‍ය්‍ය වoශික කුමරුන්ගේන් සිoහල ජාතිය ගොඩ නැගී ඇත.ඉන් පසුව ක්‍රි.පු 3 වන සියවසේ දි සිදු වු මහිනදාගමනයත් එමගින් ලැබුනු බුදුදහම හා කලාශිල්ප මගින් සිoහලත්වය ශක්තිමත් වී ඇත.[/FONT]


    [FONT=&quot]
    z_p11-Heroines.jpg

    [/FONT]


    [FONT=&quot]තවත් මතයක් වන්නේ පණ්ඩුකාභය රජ කාලයේදී විජය රජු දවස සිට පැවති පිරිසත්, ලoකාවේ (එකල හෙලයේ) එතෙක් සිටි යක්ෂ හා නාග ගොත්‍රිකයනුත් එකතු කර පණ්ඩුකාභය රජු විසින් සිoහල ජාතිය ආරම්භ කරන ලද බවයි. (ජැක්සන් මහත්තයාගේ අබා චිත්‍රපටියට මෙම මතය පාදක වී ඇත)[/FONT]


    [FONT=&quot]
    z_p25-Techno.jpg

    [/FONT]


    [FONT=&quot]නලීන් ද සිල්වා මහත්තයා ගෙනෙන නවතම මතයකට අනුව නම් නියම ලෙසම සිoහල ජාතිය බිහි වී ඇත්තේ දුටුගමුණු යුගයේදීය. ගැමුණු කුමාරයා පරාජය කර ඇත්තේ දෙමල රජකු නොව එලාර නම් යක්ෂ ගොත්‍රිකයෙක් ය. කාශ්‍ය්ප රජුන්ගේන් පසුව මුගලන් යුගයේදී මේ කර්තව්‍ය සම්පූර්ණ වී ඇත .කාශ්‍යප රජු මව් පාර්ශවයෙන් යක්ෂ වන අතර මුගලන් කුමරු අතින් ( රකුසු මුගලන්) පරාජය වී ඇත්තේ මේ යක්ෂ ගොත්‍රිකයන් ගේ දේශපාලනයයි. එතුමාට අනුව වර්තමාන වැදි ගොත්‍රිකයන් හා යක්ශ ගොත්‍රිකයන් යනු දෙපිරිසක්ය.[/FONT]


    [FONT=&quot]
    images

    [/FONT]


    [FONT=&quot]එතකොට එල්.ටි.ටි.ඊ න්‍යාචාර්යවරයා උන බාලසිoහම් මහතාට අනුව ක්‍රි.පු 6 වන සියවසේ විජය රජු ලoකාවට පැමිනෙන විට මේරට සිට ඇත්තේ ද්‍රවිඩ ජාතිකයන්ය.ද්‍රවිඩයන්ගේ පාරම්පරික නිජභූමිය , විජය රජුගේන් පැවතෙන සිoහලුන් විසින් පැහැර ගේන ඇත.[/FONT[/SIZE]


    [FONT=&quot]
    images

    [/FONT]


    [FONT=&quot]ක්‍රි.පු. 5 සියවසේ ලියැවී ( කාල සීමාව ගැන එකග තාවයක් නැත) ඇති වාල්මිකී ගේ රාමායනයේ එන රාවාණා රජු හා සිoහලකම ගැනද අදහස් පවතී. රාවණා රජු ද ඉන්දියාවේ සිට ලoකාවට පැමින ලoකාව පාලනය කල රජෙක්ය,නමුත් රාවණා රජු ට පෙර සිටම ලoකාවේ හෙලයන් ( රාක්ශ,යක්ශ, නාග දේව) සිටි බව කියැවේ. බුදුදහම ලoකාවට පැමිනි පසු හෙලයන්ගේ දිවයින වු හෙල ය , සිoහල වු බව කියැවේ.[/FONT]


    [FONT=&quot]
    images

    [/FONT]


    ඉතිහාස මත එසේ තියෙද්දී අපි විද්‍යාත්මක පරීක්ෂණ කිහිපයක් ගැන බලමු
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සිoහලයාගේ ලේ වල ජානමය සම්භන්දතා පිලිබද දැනට කෙරී ඇති විද්‍යාත්මක පරීක්ෂණ කීපයක් [/FONT]

    [FONT=&quot]පලමු වරට සිoහලයාගේ ජානමය සම්භන්දතා ගැන විස්තරාත්මක විද්‍යාත්මක පරීක්ශනයක් කෙරී ඇත්තේ 1961 වසරේදී අර්.එල්.කර්ක් නැමත්තෙකු අතිනි. මෙය සිදු කර ඇත්තේ දකුනු ඉන්දීය හා අග්නිදිග ආසියානු කලාපයේ මිනිසුන්ගේ රුදිරය හා සම්භ්න්දව ඔහු කල පරික්ශන වල ප්‍රතිඵලයක් ලෙසය. ඉන්පසුව ඔහු 1972 වසරේ දී වඩා විස්තරාත්මක ලෙස ලoකාවට විජය කුමරුගේ පැමිණීම ද සම්භන්ද කර ගේන රුදිරයේ ජානමය සම්භන්ද පරීක්ශන වාර්තාවක් ඉදිරිපත් කලා.ඔහුට අනුව සිoහලයින්ගේ ජානමය සම්භන්දතාව වඩා ලoවන්නේ දකුණු ඉන්දීයානු දෙමල, කේරල හා බෙoගාල වැසියන්ටය. මෙහිදී ඔහු ඉන්දියාවේ වයඹ දිග සිට පැමිනි විජය කුමරුගේ වoශකථාව ප්‍රතික්ශේප නොකරන නමුත් ඔහු කියා සිටින්නේ පසු කාලයේ තමින්නාඩුවේන් හා බෙoගාලයේන් පැමිණි සoක්‍රමිකයන්ගේන් සිoහලයාට ලැබුනු ජානමය දායකත්වය ඉතා ප්‍රබල බවයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]Kirk, R. L. (1972). The Legend of Prince Vijaya-A Study of Sinhalese Origins. AM. J. PHYS.A NTHRO, 45, 91-100.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]http://onlinelibrary.wiley.com/doi/10.1002/ajpa.1330450112/abstract[/FONT]


    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඉන්පසුව වැදගත් වන්නේ එන්. සහා නමැත්තෙකු 1988 දී කරන ලද පරීක්ෂනයි. මේහිදී ඔහු කියා සිටින්නේ වර්ථමානයේ සිoහල ජනතාවත්, දෙමල ජනතාවත් අතර පැහැදිලිව දැක්විය හැකි කිසිදු ජානමය වෙනස්කමක් නොමැති බවයි.තවදුරටත් ඔහු අවධාරනය කර සිටින්නේ විජය කුමරුගේ වoශකථාව සනාථ කිරීමට ජානමය සම්භන්දතාවයක් නැති බවයි. මොහුගේ පරීක්ශණවල තිබෙන ප්‍රධාන දුර්වලතාවයක් වන්නේ මොහු පරීකශනවලට සහභාගී කරගෙන ඇත්තේ සිoගප්පූරුවේ වෛද්‍ය මධ්‍යස්ථානයකට පැමිනි නැදැ නොවන, පිරිමි ශ්‍රී ලාoකිකයන් 260 ක් පමණක් වීමය.කෙසේ නමුත් 1989 දී නැවත ඔහු කරන ලද පරීකශන වලින් සිoහල හා බෙන්ගාල වැසියන් අතර සම්භන්දතාවය ඔහු පිලිඅරගේන තිබෙනවා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]N.Saha (1988). Blood genetic markers in Sri Lankan populations- reappraisal of the legend of prince Vijaya. American Journal of Physical Anthropology, 76, 217-225.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]http://www.ncbi.nlm.nih.gov/pubmed/3166342[/FONT]


    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඉන්පසුව වැදගත් වන්නේ 1995 වසරේදී ගෞතම් කුමාර් ශ්‍රාස්ත්‍රි කරන ලද පරීකශනයයි. මොහුගේ පරීක්ෂන වාර්තාව ට අනුව සිoහල , දේමල ජන්වර්ගයන් දෙකම , පාරම්පරික වැදි ගෝත්‍රිකයන්ට දක්වන ජාන සම්භන්ධතාවය ඉතා දුරස් අතර වැඩි සම්භන්දතාවක් දක්වන්නේ දකුණු ඉනදියානුවන්ටය. තවදුරටත් ඔහු කියා සිටින්නේ සිoහල ජාන බෙoගාලි වැසියන්ට වඩා දකුණු ඉන්දීය වසියන්ට වැඩි සමීපතාවයක් දක්වන බවයි. මොහු කියා සිටින තවත් වැදගත් කථාවක් වනුයේ ලoකාවේ දෙමල ජනයාගේ ජාන වලට වැඩිම සම්දන්ධතවයක් ඇත්තේ දකුණු ඉන්දීය වැසියන්ටත් වඩා සිoහල ජාතිකයන්ගෙන් බවයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]Kshatria, G. K. (1995). Genetic Affinities of Sri Lankan Population. 67, 6, 843-866.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]http://www.ncbi.nlm.nih.gov/pubmed/8543296[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] අනුව සිoහලයාගේ ජාන සම්භන්ධතාවය පහත පරිදි වේ.[/FONT]

    [FONT=&quot]ඉන්දීය දෙමල 69.86%[/FONT]
    [FONT=&quot]බෙoගාල 25.41%[/FONT]
    [FONT=&quot]වැදි 4.73%[/FONT]

    [FONT=&quot]තවද ලoකා දෙමලාගේ ජාන සම්භන්දතාවය පහත පරිදි වේ.[/FONT]

    [FONT=&quot]සිoහල 55.20%[/FONT]
    [FONT=&quot]බෙoගාල 28.17%[/FONT]
    [FONT=&quot]ඉන්දියානු දෙමල 16.63%[/FONT]

    [FONT=&quot]අවසාන වශයෙන් පාපියා, මස්ටානා හා ජයසේකර යන අය 1997 දී කරන ලද පරීක්ශනය වැදගත් වේනවා.මොවුන් ශ්‍රි ලාoකිකයන් 508 ක් ගේ රුදිර සාම්පල ඇසුරෙන් තම පරීක්ශනය කර තිබේනවා. මොවුන් ප්‍රකාශ කරන අන්දමට ශ්‍රී ලාoකික දෙමල හා සිoහලයන් අතර සමීප ජාන සම්බන්දතවක් තිබෙන අතර සිoහලයන් හා බෙoගාලි ජාතිකයන් අතරද සමීප සම්භන්දතාවයක් තිබේනවා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]Paphia, S. S., Mastana, S. S., & Jayasekara, R. (1996). Genetic variations in Sri Lanka. Human Biology, 68(5), 707-737.[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අවසාන ලෙස මෙම පරීක්ශන සියල්ලම සැලකීමේදී පෙනී යන්නේ කුමක්ද? සිoහලයා ගේ ආරම්භය කෙසේ සිදුවුවත් වර්තමානය වන විට සිoහලයාත් , දෙමලාත් ජානමය අතින් හොදහැටි මිශ්‍ර වී ඇති බවය. සoස්ක්‍රතිය, භාෂාව හා ආගම යන සියලු අතින් සිoහලයත්, දෙමලාත් බොහෝ වෙනස් ය. නමුත් මේ දෙදෙනා අතර ඇති ලේ නෑ කම නම් මේ දේගොල්ලෝම කැමති උවත් , අකැමති උවත් ප්‍රතික්ශේප කල නොහැකිය. [/FONT]

    [FONT=&quot]සිංහල ප්‍රවේණිය පිළිබද විකිපිඩියාව [/FONT]
    [FONT=&quot]http://en.wikipedia.org/wiki/Genetic_studies_on_Sinhalese[/FONT]

    ලිපිමාලාව පිළිබද සියලු ගව්රවය හිමිවිය යුත්තේ :yes:
    [FONT=&quot]http://maiyyagelokaya.blogspot.com/[/FONT]

    සොයා ගත් තවත් කරුනුත් ඇතුළත්කොට [FONT=&quot]මා විසින් සංස්කරණය කරන ලදී;)
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
     
    Last edited:
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඒකය් යකෝ වෙනස..බලාපන් අපේ සෙට් එකේ එලකිරියේ කොච්චර ඉන්න්වද කියලා..
    උබේ වයසට වැඩි ටොක්ස් සහ,ආගමට කරපු අපහාස නිසා උබගේ ත්‍රෙඩ්ක්දුටුව සැනින් බඩු පැකට් තමය්

    මගේ කට්ටිය ඉන්නේ මෙන්න මෙහෙ ..
    බලපන් ගිහිල්ලා >> http://goo.gl/uXbC6c

    සෙට් වෙනකොට සෙට් වෙන්නේ එකා දෙන්න නෙමේ ..
    40-50 .. :P
    කොහොමද ?
    අපි ආයෙත් සෙට් වෙනවා ළඟදීම ..
    ඒකටත් එනවා නම් වරෙන් ..
    දැනට 30 කට වඩා Confirm කරලා තියෙන්නේ එනවා කියලා :yes:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    රිදිලා .. :(
    මෙතනට අනවශ්‍ය දේවල් කතා කරන්න එපා :yes:
    අනවශ්‍ය දේවල් නෙමෙයි පොන්සියෝ
    අවශ්‍ය දේවල් කතා කරේ
    හරි
    හෙට පලයංකෝ එල්කේඑස් ව හම්බෙන්න :rofl:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake

    අනවශ්‍ය දේවල් නෙමෙයි පොන්සියෝ
    අවශ්‍ය දේවල් කතා කරේ
    හරි
    හෙට පලයංකෝ එල්කේඑස් ව හම්බෙන්න :rofl:

    මම මේ උබව හම්බ වෙන්න කොන්ඩම් එකක් ගන්න
    ආසිරි හොස්පිටල් එක ඉස්සරහා තියන ෆාමසියට යන ගමන් :(
    උබ පොල් තෙල් ටිකක් රෙඩි කරන් ඉඳපන් ..
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මූ එන ලය්න් එක තමය් මට අල්ලන්නේ නැත්තේ!!

    කොලු ශීන් එකක්ද මන්දා

    පරිස්සමින් පුතේ
    මූ කොලුකාරායා
    දැන් උඹත් එක්ක ෂේප් එකේ උඹව ෂේප් කරගනියි
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මම මේ උබව හම්බ වෙන්න කොන්ඩම් එකක් ගන්න
    ආසිරි හොස්පිටල් එක ඉස්සරහා තියන ෆාමසියට යන ගමන් :(
    උබ පොල් තෙල් ටිකක් රෙඩි කරන් ඉඳපන් ..
    ගාල්ලේ ඉන්නේ පොන්නයොයි කොලුකාරයොයි වගේ
    මෙහෙ වරෙන් මම මුස්ලිම් එකෙක්ව සෙට් කරන්නම් උඹට ඇරගන්න :rofl:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake

    ගාල්ලේ ඉන්නේ පොන්නයොයි කොලුකාරයොයි වගේ
    මෙහෙ වරෙන් මම මුස්ලිම් එකෙක්ව සෙට් කරන්නම් උඹට ඇරගන්න :rofl:

    ඇයි උබට ඔහේ අරින්නේ මුස්ලිම් උන් ද ? :sorry: