ලන්කාවෙ කවදහරි මිනිහෙක් හිටියනම් අනිවා ඌ ඉන්දියාවට සම්බන්ධයි. කවදහරි විජයාගමනටත් කලින් මිනිස්සු ආවානම් ඒ එන්නෙ ඉන්දියාව හරහා![]()
නැ එක එහෙම නෙමෙයි,ඔය දෙව කියන කොටස හෝ යක්ක කියන කොටස ලංකාවට සෙන්දු වුන ආකාරය ගැන පැරණි ලිපියක් මා ලඟ තිබ්බා (යම් විද්යතමක ඇසකින් ලියපු එකක්) ඉට පරිදි නම් ඔවුන් පැමින ඇත්තෙ වෙනත් ප්රදේශයකින් (මට දැන් මතක නැ එ ගැන) ඉන්දියාව ලංකාවට කිට්ටු උනු පලියට ඉන්දියාවෙන්ම ආවයි කියන්න කිසි කෙනෙකුට බැ.





