ඉන්දියාවේ අයටත් තියෙන්නේ අපේ ලේ ද? (සිංහලු &#3

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    2013.04.28.
    අනුජ මෙත්සර .
    ගාල්ලේ දී ..

    මම යන්න හිතාගෙනමයි එදා ත්රෙඅඩ් එකක් දැම්මේ ..
    ඒත් මගේ තීරණය වෙනස් කලේ උබලමයි .

    මට යන්න එපා ඉන්න කියලා අද මේ වෙනකොට ඇවිල්ලා තියන PM ගණන 21 ක් .
    මටවත් අදහ ගන්න බැරි උනා මම මේ තරම් ජනප්‍රිය කෙනෙක්ද කියල මේකේ ..

    කොහොම උනත් අන්තිමට බොහෝ දෙනෙකුගේ බලවත් ඉල්ලීම නිසා මම නැවතත් එළකිරි එනවා .
    නමුත් මම තීරණය කළා අනුජව ගෙදර යවල මැට්ටා ව එක්කන් එන්න .
    මොකද මම දැනගත්ත දෙයක් තමයි අනුජට වඩා කොල්ලෝ කැමති මැට්ටා ට බව .

    එහෙනම් හෙට ඉඳල මැට්ටා නැවතත් එළකිරි යේ ..

    GT , අනුජව යවල මැට්ටා ව දෙන්න .

    තව දෙයක් ..

    මේ ත්රෙඅඩ් එක මම යන්න හිතාගෙන දැම්මේ .
    නමුත් මම ඉන්න තීරණය කල නිසා තව දුරටත් මේ ත්රෙඅඩ් එක run වෙන එකේ තේරුමක් නැහැ . :cool:

    මැට්ටා is back ........:love:

    mfw+_3f5a6772b5a147f4b9c783f539869137.jpg
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    මොකටද උබ බයෙන් ඉදියේ ?
    බයිට් වෙන්නේ නැහැ මැට්ටා ආයේ ..
    අනික මම මේ ත්රෙඅඩ් එකෙන් දැනගත්ත දෙයක් තමයි මැට්ටා ට මේ එළකිරියේ ඉන්න 95 % ම .කැමතියි
    අකමැති 5 % වැනි සුළු පිරිසක් .

    ඉතින් මම 5% ගැන හිතල යනවා ද ?
    95 % වෙනුවෙන් ඉන්නවද ? :cool:

    kawda ponnayo oya kiyana 95%
    ?????????????????????????????????????????????
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    LKS007 , මචං මන් උබට අන්තිම වතාවට කියන්නේ ..
    උබ මගේ thread කිසිම එකක reply දෙන්න එපා .
    මොකද උබ reply එකක් දුන්නොත් ඒ reply කරන්නේ මට බැනලා .
    මම උබේ threads වල ඇවිල්ලා පිස්සු කෙලින්නේත් නැහැ නේ ?

    උබට මගේ threads දිරවන්නේ නැත්නම් නොබලා හිමින් සැරේ මාරු වෙලා පලයන් මචං ..
    උබ කියන විදියට මේකේ පෝල් දාන්න ඉඩ දෙන්නේ නැහැ .
    මම ගැන තීරණ ගන්නේ මම . නැතුව උඹලා නෙවෙයි .

    mfw+_3f5a6772b5a147f4b9c783f539869137.jpg
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,635
    1,573
    113
    Angry ඉන්දියාවේ අයටත් තියෙන්නේ අපේ ලේ ද? (]sinhalu mehe wara) - Yesterday, 10:00 PM

    puh,, hujja kollage topic eka,, sinhalunta katha karala hondata aha gatta neda ponna pakaya
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    accounts දෙක ගැනම , මොනයම් හේතුවක් සම්බන්දයෙන් උනත් උබලට පෝල් එකක් දාන්නවත් ඒ පිලිබඳ තීරණ ගන්නවත් බැහැ .

    මැට්ටා ගේ නිර්මාතෘ මම . එයා සම්බන්දව ගන්න තීරණ ගන්නෙත් මම ! :cool:

    mfw+_3f5a6772b5a147f4b9c783f539869137.jpg
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    මම යන යොයන එක තීරණය කරන්නේ මම .

    එක එකාට බැහැ මගේ නම පාවිච්චි කරලා thread දාන්න .
    මේකෙන් මට පුද්ගලිකව අපහාසයක් සිදු වෙනවා .
    ස්පෑම් චෙක් thread එක අයින් කරන්න .

    :LOL:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සම්බන්දයක් තියෙන අයත් ඉන්නව නැති අයත් ඉන්නවා.අපිට කියන්න බෑ ලංකාවේ ඉන්න හැමෝම ඉන්දියාවෙන් සංක්‍රමණය වෙච්ච අයගේ පරම්පරාවෙන් එන්නෙ කියල මොකද ඉන්දියාවෙන් එන්න කලින් ඉදලම මෙහෙ මිනිස්සු ඉදල තියෙනවා එයාලගෙන් පැවත එන පරම්පරාවකුත් තියෙන්න පුළුවන්.
    :no::no::no:

    මිනිහා පරිනාමය වුනේ ලන්කාවෙ රිලවගෙන් නෙමෙයි සොන්නයො. ලන්කාවෙ කවදහරි මිනිස්සු කියලා ජාතියක් හිටියනම් උන් මෙහෙට පිටින් සන්ක්‍රමනය වෙච්ච අය. ඉන්දියාවෙන් ලන්කාවට සන්ක්‍රමනය වෙන්න තියෙන ඉඩ සීයට අනූවකටත් වැඩියි.:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :no::no::no:

    මිනිහා පරිනාමය වුනේ ලන්කාවෙ රිලවගෙන් නෙමෙයි සොන්නයො. ලන්කාවෙ කවදහරි මිනිස්සු කියලා ජාතියක් හිටියනම් උන් මෙහෙට පිටින් සන්ක්‍රමනය වෙච්ච අය. ඉන්දියාවෙන් ලන්කාවට සන්ක්‍රමනය වෙන්න තියෙන ඉඩ සීයට අනූවකටත් වැඩියි.:P
    දැන්ද නැගිට්ටේ අපරාදේ තව ටිකක් නිදා ගන්න තිබුනේ.. :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :no::no::no:

    මිනිහා පරිනාමය වුනේ ලන්කාවෙ රිලවගෙන් නෙමෙයි සොන්නයො. ලන්කාවෙ කවදහරි මිනිස්සු කියලා ජාතියක් හිටියනම් උන් මෙහෙට පිටින් සන්ක්‍රමනය වෙච්ච අය. ඉන්දියාවෙන් ලන්කාවට සන්ක්‍රමනය වෙන්න තියෙන ඉඩ සීයට අනූවකටත් වැඩියි.:P
    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකද බොලා මේ කරන්නෙ පොඩි එකක් අල්ලන් බයිට් කරන්ඩ හන්දන්නෙ,මට නම් පේන්නෙ පොඩි එකාගෙන් උබල බයිට් වෙනව වගේ.ලජ්ජයි යකො,නම්බුව තියාගෙන හිටපියවු. මේකෙ ඉන්න ගොයියල කොහෙන මානව පරිනාමයක් ගැන දන්නෙ අහන දේට දන්නවනම් උත්තර දිපල්ල,දන්නෙ නැත්තන් පොරටොක් නොදි පැත්තකට වෙලා හිටපල්ල.

    අනික මොනවද් යකො පොටො දාගෙන කරන්නෙ පොඩි එකාගෙ,තොපේ කොන්ද පන නැද්ද. කතා කරත් නම් පොර ටොක් කරන්නෙ @න්න වැඩ.
     
    හැබැයි මචො ඔකෙ තව පැත්තක් තියෙනව, මම ඉන්දියාවෙන් ආවත් ඒක පිලි ගන්ඩ කැමති එකෙක් නෙමෙ.:no:ඒක හින්ද මේ තර්කෙ මට හොදයි.:cool:

    මම අහල තියෙනව මචන්
    ලංකාව කැඩුනෙ ඉන්දියාවෙන් නෙමේ, අප්‍රිකාවෙ තැනකින් කියල.( කරුමෙට දැන් තැන මතක නැ ) එහෙම කැඩිල පාවෙලා ඉන්දියන් සාගරේට ආව කියන එක තමයි පොදු පිලි ගැනිම. එහෙම කැඩිල එද්දි ඒකෙ මිනිස්සු හිටිය කියන්ඩ බැරිද. අන්න එහෙම තමයි උනේ ඉන්දියාවෙන නෙමේ ආවෙ බොලා වැරදියි.:P:P
     
    :rofl::rofl: මේකටනම් රිදෙයි හොඳටම
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මොකද බොලා මේ කරන්නෙ පොඩි එකක් අල්ලන් බයිට් කරන්ඩ හන්දන්නෙ,මට නම් පේන්නෙ පොඩි එකාගෙන් උබල බයිට් වෙනව වගේ.ලජ්ජයි යකො,නම්බුව තියාගෙන හිටපියවු. මේකෙ ඉන්න ගොයියල කොහෙන මානව පරිනාමයක් ගැන දන්නෙ අහන දේට දන්නවනම් උත්තර දිපල්ල,දන්නෙ නැත්තන් පොරටොක් නොදි පැත්තකට වෙලා හිටපල්ල.

    අනික මොනවද් යකො පොටො දාගෙන කරන්නෙ පොඩි එකාගෙ,තොපේ කොන්ද පන නැද්ද. කතා කරත් නම් පොර ටොක් කරන්නෙ @න්න වැඩ.

    උඹ ඒ වගේ වැඩ කරද්දි ඒවා පොන්න වැඩ නෙමෙයි නේද?
    අනේ හුකේ
    උඹේ තාත්තා මහින්ද කියලා ලොකු නෑ පොන්සියෝ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    උඹ ඒ වගේ වැඩ කරද්දි ඒවා පොන්න වැඩ නෙමෙයි නේද?
    අනේ හුකේ
    උඹේ තාත්තා මහින්ද කියලා ලොකු නෑ පොන්සියෝ
    ඌ කොහෙද මේවා කරේ කියපන්?

    කවද්ද මේකෙ උන්ගෙ පික් දැම්මෙ?
    කවද්ද පොඩි එකෙක් අල්ලගෙන බයිට් කලෙ?:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    අඩෝ මගේ project work එකකට පොඩි දෙයක් දැන ගන්න ඕනේ
    උඹේ Phd එක ගන්න නේද ?

    ඉන්දියා වල ඉන්නේ අපේ නෑදෑයෝද ?
    ඉන්දියන් කාරයෙකුත් ඔය කතාවම ඇහුවා (උ උතුරු ඉන්දියන් එල බුවෙක්.) මේ බි ඔව් :cool:

    හින්දු සිංහල අපේ ඇඟේ දුවන්නේ එකම ලේ ද ?
    එහෙම කියන්න බෑ බං. රුධිර ඝන වර්ග කිහිපයක් තිබේ A,AB,O etc..

    හින්දු සිංහල අපි ඔක්කොම හැඩයෙන් එක වගේ නේද ?
    ( බලපන් ඔය හින්දි කෙල්ලෝ එහෙම .. )
    ඔව්. හැබැයි ඉන්දියන් උන් ලංකාවේ උන්ට වඩා ලස්සනයි සුදුයි :rofl:

    සිංහලයා පැවත එන්නේ විජය රජ්ජුරුවන් ගෙන් නේ ?
    ඔව් එහෙම කියනව.

    ඉතින් විජය ඉන්දියන් කාරයෙක් නේ ?
    ඔව් නේ

    එතකොට විජය කියන්නේ ආර්යන් කෙනෙක් නේද ?
    ඔව්. හිට්ලරුත් ආර්යන් කෙනෙක් :rolleyes:

    අපි ඉන්දියාවට බැන්නට උනේ අපේම උන් නේද ?
    අර ඉන්දියන් කාරයා ඔය කතාවත් කිව්වා.