ඉන්දියාවේ ඔෆිස් කෝච්චි

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ලංකාවේ වගේ පරක්කු වෙන්නේ නෑ, on time එනවා යනවා. ගමනත් පහසුයි. වේගෙන් යනවා. app එකක් තියෙනවා එකෙන් කෝච්චිය කොහෙද කියල බලන්නත් පුළුවන්.

    Indian කබල් හයිප් කරන්න එපා අපිට හැමදාම ඔය ජරාවවල් වල යන්න වෙන්නෙ. ජපානෙ එකක්දාපන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Indian කබල් හයිප් කරන්න එපා අපිට හැමදාම ඔය ජරාවවල් වල යන්න වෙන්නෙ. ජපානෙ එකක්දාපන්

    යන එක වැඩක් නෑනෙ බං වෙලාවට යන්න පුලුවන්නං ඒ ඇතිනෙ. බොරු සෝබනේ ලංකාවෙ උන්ගෙ. ඉන්දියන් ඒව බෑ, චයිනිස් ඒව බෑ බොරුවට ලේබලේ ගහල එන්න ඕනෙ ජපන් හරි ඇමරිකන් හරි කියල.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඇත්තටම කෝච්චිට GSM module එකක් හයි කරන්න දෙනවා නම් තනියම උනත් වියදම් කරලා මොඩියුල් ගෙනත් හයි කරලාදෙන්න පුලුවන්, මම හිතන්නෙ GPS මොඩියුල් එහෙම ගේනවා නම් MOD Approval ඕන වෙයි ඒව නම් ගන්න පුලුවන් වෙයි, ඇප් එකත් හදලා දෙන්න පුලුවන්, කනෙක්ශන් වලට දැන් Dialog/Mobitel දෙකම NB IOT තියන නිසා ඒ වගේ එකක් යූස් කරන්න පුලුවන්, ගොඩක් වෙලාවට උන්ගෙන් ඔය වගේ වැඩකට ෆ්‍රි කනෙක්ශන් ගන්න පුලුවන් වෙයි, මම හිතන්නෙ කවුරුත් කරනවා කරනවා කිවුට ප්‍රමානවත් තරම් Effort එකක් දාන්නෙ නැතුව නිකන් කෑ ගහන එකද කොහෙද කරන්නෙ.

    අපේ ඔෆිස් ශටල් එක එනකොට ලොකේශන් එක වට්සඈප් එකේ ලයිව් ශෙයා කරනවා ඒක පට්ටෙට වටිනවා. පාරෙ කට්ට කන්න ඕන නැහැ හරියටම ශටල් එක ලගට එනකොට පාරට එන්න පුලුවන්. ශටල් එක පරක්කු උනත් කලින් ආවත් එන තැන දන්න නිසා මාරම ලේසියි.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    නිමල් සිරිපාලත් ඔය සීන් එක කරන්න ගියා මොකක් හරි හේතුවක් නිසා වැඩේ උනේ නෑ.

    owu karanna giya koheda uta winadi pahen paha ninda yanawa neh ita passe mathaka na :rofl:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    යන එක වැඩක් නෑනෙ බං වෙලාවට යන්න පුලුවන්නං ඒ ඇතිනෙ. බොරු සෝබනේ ලංකාවෙ උන්ගෙ. ඉන්දියන් ඒව බෑ, චයිනිස් ඒව බෑ බොරුවට ලේබලේ ගහල එන්න ඕනෙ ජපන් හරි ඇමරිකන් හරි කියල.

    බොරුවට නෙමෙයි. පැහැදිලි හේතු තියනව.
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඇත්තටම කෝච්චිට GSM module එකක් හයි කරන්න දෙනවා නම් තනියම උනත් වියදම් කරලා මොඩියුල් ගෙනත් හයි කරලාදෙන්න පුලුවන්, මම හිතන්නෙ GPS මොඩියුල් එහෙම ගේනවා නම් MOD Approval ඕන වෙයි ඒව නම් ගන්න පුලුවන් වෙයි, ඇප් එකත් හදලා දෙන්න පුලුවන්, කනෙක්ශන් වලට දැන් Dialog/Mobitel දෙකම NB IOT තියන නිසා ඒ වගේ එකක් යූස් කරන්න පුලුවන්, ගොඩක් වෙලාවට උන්ගෙන් ඔය වගේ වැඩකට ෆ්‍රි කනෙක්ශන් ගන්න පුලුවන් වෙයි, මම හිතන්නෙ කවුරුත් කරනවා කරනවා කිවුට ප්‍රමානවත් තරම් Effort එකක් දාන්නෙ නැතුව නිකන් කෑ ගහන එකද කොහෙද කරන්නෙ.

    අපේ ඔෆිස් ශටල් එක එනකොට ලොකේශන් එක වට්සඈප් එකේ ලයිව් ශෙයා කරනවා ඒක පට්ටෙට වටිනවා. පාරෙ කට්ට කන්න ඕන නැහැ හරියටම ශටල් එක ලගට එනකොට පාරට එන්න පුලුවන්. ශටල් එක පරක්කු උනත් කලින් ආවත් එන තැන දන්න නිසා මාරම ලේසියි.

    Menna meka tamai karanna one.

    http://colombotimes.lk/2019/12/07/gps-equipment-installed-in-20-trains/
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Kochchi wala yana unma ekathu wela app ekak hadan thiyenawa kiyala kiwwa kochchiye yana ekek.

    un unma location update karanawalu eke. ethakota issarahin nagina unta penawalu.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඔය මොක තිබ්බත් වැඩක් නෑ.. උං ඕවට නගින හැටි වීඩියෝ තියෙනවා බලපල්ලකො පොඩ්ඩක්...😱
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    දකුනු ආසියාවෙ කුනු ගොඩ වෙනව අන්තිමට කොන්ක්‍රීට් ටිකක් විතරක් ඉතුරු වෙයි මහින්දයි ගෝලබලයොයි කොමිස් ගහල හදපු