ඉන්දියාවේ කුරුස දඩයම

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඉන්දියාවේ කුරුස දඩයම

මොනා වුනත් ඉන්දියන් ටීම් එකේ කුරුස උස්සගෙන දුවන පොන්නයො නෑ.ඒකට අපේ රට බෞද්ධ වුනාට දැන් දෙවියන් වහන්සේගේ කැමත්ත අනුව තමයි ක්‍රිකට් ගහන්න වෙලා තියෙන්නේ.තුක් නොදකින්.නොදෝමකින්
fc,550x550,white.u1.jpg
 

yasitha_o3

Member
Oct 5, 2006
2,081
83
0
38
IN YOUR HEART
මොන උනත් අත්තක් තියෙනව මේ කතාවේ. ඉස්සර චමින්ද වාස් සෙල්ලම් කරනකොට අපි කවුරුත් මුකුත් කිව්වේ නෑ. එත් ඇන්ජි ගේ අවුල තියෙන්නේ උ මැච් එකක් දින්නම ආගම අදාල ගන්න එක. කණ්ඩායමක් විදිහට සෙල්ලම් කරනකොට එහෙම කරන්න නරකයි.