ඉන්දියාවේ කොරෝනා වලි

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ජෙප්පොන්ට තියෙන්නෙ කොහොමත් ඉන්දියන් ජාන නේ.ඔහොම හිතන ඵක ගැන පුදුමයක් නෑ...හෙහ්
    උබලා එක්ක ඇරගන්න අපිට ඕනි නෑ බං උබලට සල්ලි හම්බ උනාට අපිට නෑ.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,067
    1
    28,542
    113
    කාටද වඳින්න ඕන කියල තේරෙන්නෙ නැති උන්ට කාටද ගහන්න ඕන කියල තේරෙයිද?

    View attachment 122082
    මෙතන මේක දැම්මට කමක් නෑ මහින්දයාට පේන්න කොහෙවත් දාන්න එපා. පොර ලංකාවේ ඉන්න ලොකුම මිත්‍යාදෘෂ්ඨිකයා නිසා මේක වැදලා ආශිර්වාද ගන්න දුවයි. පුලුවන් නම් ලංකාවට ගෙනැල්ලා රැස්වීම් වලටත් පැදගෙන ගිහින් බහියි ජනතා ආකර්ෂනය ගන්න කියලා. මෝඩ බයියෝ චූන් වෙලා විසිල් ගහයි වයසට ගියත් කොහොමද ගැම්ම කියලා
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    similar to us....even we burn and go on a rampage sometimes and the world would think the same :lol: :lol:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    ezgif-2-6a70f1c3178b.jpg
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    VIP පාට විතරක් බෙහෙත් කොටන එකකටද දන්නෑ ගැහුවෙ
    මෙහෙත් ඒම ඒවා තියනවනෙ
     
    • Like
    Reactions: dilann

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මිනිස්සු දෙස්පරේට් උනාම ඔහොම තමා බන්. එකට සුද්දද ඉන්දියන්කාරයද චිනද කියලා නැහැ.. හෙට මගේ එකෙකුට හැදුනොත් මම ලෝකේ තියන ඔක්කොම ට්‍රයි කරලා බලනවනේ බන්. එහෙමත් බැරි වෙලා කෙලවිලා ගියාම කෙලුන එකට ආසන්නම හේතුව හොයාගෙන තලන එක තමා මනුස්ස්ස ගතිය. දැන් කොරෝනා පෙන්නේ නැහැනේ. ඒ නිසා කොරෝනා බෙහෙත් කරන එකාලා හරියට නොකලා කියලා උන්ට ගහනවා. හරියට 2019දී සිරිසේන හරියට කොලේ නැහැ කියලා වෙන සේන කෙනෙකුට දුන්නේ.. ඉතින් එකා හරියට කරනවද? දැන් තව එකෙකුට දීලා බලනවා. වෙන මොනවා කරන්නද? අපිත් දන්නවා ඊළගට ඒන එකත් ඔච්චර තමා කියලා. එත් හිතේ 0.0000000000001ක් හිතනවා ඌ කොරයිමයි කියලා..
    මම නිකමට අහන්නෙ. උබලට හිතෙනවද මේ රට ගොඩ දාන්ඩ පුලුවන් එකක් කියල. 225 විතරක් නෙවේ රටේ මිනිස්සු හිතන විදිහත් වෙනස් වෙන්ඩ ඕනෙ. නැතුව මේ කපේට මේක ගොඩ ගන්ඩ බෑ
     
    • Sad
    Reactions: sanjuprasad