උබලා එක්ක ඇරගන්න අපිට ඕනි නෑ බං උබලට සල්ලි හම්බ උනාට අපිට නෑ.ජෙප්පොන්ට තියෙන්නෙ කොහොමත් ඉන්දියන් ජාන නේ.ඔහොම හිතන ඵක ගැන පුදුමයක් නෑ...හෙහ්
මෙන්න උබට හිනාවෙන්න තව video එකක්.බුහ්හහ්හා ඒකනේ මම නිතරම කියන්නෙ ඩස්පයො ඩස්පයො මයි..

මෙතන මේක දැම්මට කමක් නෑ මහින්දයාට පේන්න කොහෙවත් දාන්න එපා. පොර ලංකාවේ ඉන්න ලොකුම මිත්යාදෘෂ්ඨිකයා නිසා මේක වැදලා ආශිර්වාද ගන්න දුවයි. පුලුවන් නම් ලංකාවට ගෙනැල්ලා රැස්වීම් වලටත් පැදගෙන ගිහින් බහියි ජනතා ආකර්ෂනය ගන්න කියලා. මෝඩ බයියෝ චූන් වෙලා විසිල් ගහයි වයසට ගියත් කොහොමද ගැම්ම කියලා
මෙන්න උබට හිනාවෙන්න තව video එකක්.
මම නිකමට අහන්නෙ. උබලට හිතෙනවද මේ රට ගොඩ දාන්ඩ පුලුවන් එකක් කියල. 225 විතරක් නෙවේ රටේ මිනිස්සු හිතන විදිහත් වෙනස් වෙන්ඩ ඕනෙ. නැතුව මේ කපේට මේක ගොඩ ගන්ඩ බෑමිනිස්සු දෙස්පරේට් උනාම ඔහොම තමා බන්. එකට සුද්දද ඉන්දියන්කාරයද චිනද කියලා නැහැ.. හෙට මගේ එකෙකුට හැදුනොත් මම ලෝකේ තියන ඔක්කොම ට්රයි කරලා බලනවනේ බන්. එහෙමත් බැරි වෙලා කෙලවිලා ගියාම කෙලුන එකට ආසන්නම හේතුව හොයාගෙන තලන එක තමා මනුස්ස්ස ගතිය. දැන් කොරෝනා පෙන්නේ නැහැනේ. ඒ නිසා කොරෝනා බෙහෙත් කරන එකාලා හරියට නොකලා කියලා උන්ට ගහනවා. හරියට 2019දී සිරිසේන හරියට කොලේ නැහැ කියලා වෙන සේන කෙනෙකුට දුන්නේ.. ඉතින් එකා හරියට කරනවද? දැන් තව එකෙකුට දීලා බලනවා. වෙන මොනවා කරන්නද? අපිත් දන්නවා ඊළගට ඒන එකත් ඔච්චර තමා කියලා. එත් හිතේ 0.0000000000001ක් හිතනවා ඌ කොරයිමයි කියලා..