ඉන්දියාවේ රුපියලත් කඩාගෙන වැටෙනවා

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
ඉන්දියාවේ රුපියලත් කඩාගෙන වැටෙනවා



ඉන්දීය රුපියල වාර්තාගත අන්දමින් පහළට
මුම්බායිහිදීය (රොයිටර්ස්)

දිගින් දිගටම ශක්තිමත් වන එක්සත් ජනපද ඩොලරය හමුවේ ඉන්දීය රුපියල අද (29) වාර්තාගත අන්දමින් පහළ වැටිණි.


ඉන්දීය රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය 70.475ක් ලෙස සටහන් වූ අතර ඉන්දීය රුපියල එතරම් අගයකට පහත වැටුණු පළමු අවස්ථාව එය විය.

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ආසියාවේ අනෙකුත් මුදල් ඒකක ද කඩා වැටෙමින් තිබේ. “ඉන්දීය මහ බැංකුව කලින් නොවු විදියට රුපියලේ මට්ටම ඉහළ යද්දි මුකුත් නොකර ඉන්නයි උත්සාහ කළේ.

රුපියල 69 මට්ටමට පැමිණියාම ඔවුන් ඒ මට්ටම ආරක්ෂා කරන්න උත්සාහ කළා” එක් නිලධාරියෙක් පැවැසීය. “මහ බැංකුව කුඩා ප්‍රමාණවලින් ඩොලර් සපයනවා විතරයි” තවත් අයෙක් කීය.

අඟහරුවාදා ද ඉන්දීය රුපියලට සාපේක්ෂව ඩොලරය අගය ඉහළ ගිය අතර එහිදි 70.10 දක්වා පහත වැටුණු ඉන්දීය රුපියල් අද (28) 70.45ක් දක්වා පහත වැටිණි.

(055)
 

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    Amasin-4.jpg

    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    435
    367
    63
    Date Weekday Rate Max Min
    30.08 Thursday 70.44 71.50 69.38
    31.08 Friday 70.64 71.70 69.58
    03.09 Monday 70.14 71.19 69.09
    04.09 Tuesday 70.57 71.63 69.51
    05.09 Wednesday 70.57 71.63 69.51
    06.09 Thursday 70.60 71.66 69.54
    07.09 Friday 70.57 71.63 69.51
    10.09 Monday 70.33 71.38 69.28
    11.09 Tuesday 70.17 71.22 69.12
    12.09 Wednesday 71.57 72.64 70.50
    13.09 Thursday 71.92 73.00 70.84
    14.09 Friday 71.80 72.88 70.72
    17.09 Monday 71.62 72.69 70.55
    18.09 Tuesday 71.95 73.03 70.87
    19.09 Wednesday 71.87 72.95 70.79
    20.09 Thursday 72.12 73.20 71.04
    21.09 Friday 71.94 73.02 70.86
    24.09 Monday 71.80 72.88 70.72
    25.09 Tuesday 71.86 72.94 70.78
    26.09 Wednesday 71.70 72.78 70.62
    27.09 Thursday 71.73 72.81 70.65
    28.09 Friday 71.56 72.63 70.49
    01.10 Monday 71.47 72.54 70.40
    02.10 Tuesday 71.70 72.78 70.62
     

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    2015 ජනවාරි වලට සාපේක්ෂව



    1 USD = 63.285 INR
    1 USD = 131.232 SLR



    2018.08.28



    1 USD = 70.45 INR
    1 USD = 161.2647 SLR





    2015 ජනවාරි වලට සාපේක්ෂව වැඩිවීම ප්‍රතිශතයක් ලෙස.



    INR - 11.32%

    LKR - 22.88 %


    පහුගිය අවුරුදු තුනේ ඩොලරය ශක්තිමත්වීම ඉන්දියාවට සාපේක්ෂව ලංකාවේ දෙගුණයකින් වැඩි.
     
    • Like
    Reactions: DarkFox

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    තව ටික කාලෙකින් පොනිල්ගෙ උන් කියයි ඉන්දියාවෙ උන් පාරෙ රෙනව. අපිත් පාරෙ රෙමු කියල.
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    තව ටික කාලෙකින් පොනිල්ගෙ උන් කියයි ඉන්දියාවෙ උන් පාරෙ රෙනව. අපිත් පාරෙ රෙමු කියල.

    Thread closed. :lol::lol::lol:
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    තව ටික කාලෙකින් පොනිල්ගෙ උන් කියයි ඉන්දියාවෙ උන් පාරෙ රෙනව. අපිත් පාරෙ රෙමු කියල.

    පව් යකෝ thread එක දාපු එකා:D:D
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Thread closed. :lol::lol::lol:

    ඕකුන් එහෙවි උන් ටිකක්. තමට ඕන නායකයෙක්ව පත් කරගන්න බැරි උන් ටික එනව මේකෙ උන්ගෙ ඔලු හදන්ඩ:lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    ඉන්දියාවෙත් කඩං වැටෙනවනං අපේ එහෙම වුනාම මොකො ආයිබෝං.....
    නළුවෙක් නෙවෙයි මොළයක් කිව්වලු
     
    Last edited:

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    තොපේ මහ එකා රටම ණය කරල ගියා.දැන් ඒවා ඔක්කොම අවුරුදු 3න් හදලා දෙන්නද කියන්නේ.
    තොපි කොච්චර ඇඩුවත් හූ තීවත් මරා හෝ මරා හිතවාදී ආන්ඩුවක් අය ලංකාවට එන්නෙත් නෑ.එන්න මම දෙන්නෙත් නෑ
    :D
     

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    තොපේ මහ එකා රටම ණය කරල ගියා.දැන් ඒවා ඔක්කොම අවුරුදු 3න් හදලා දෙන්නද කියන්නේ.
    තොපි කොච්චර ඇඩුවත් හූ තීවත් මරා හෝ මරා හිතවාදී ආන්ඩුවක් අය ලංකාවට එන්නෙත් නෑ.එන්න මම දෙන්නෙත් නෑ
    :D

    එච්චර දෙයක් කරන්න ඔයා චතුර සේනාරත්න කියල හිතුවද?