ඉන්දියාවේ විතරයි

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2psm1ch.png
    ලොල් !!
    හිනා කලා මැරෙනවා බන් !!

    ..................................................​
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඉන්දියාවෙ මෙහෙම හරි යනවා,,
    කොලඹ නුවර පාර කාපට් කරන දවස්වල බන් ට්‍රැෆික් එකනෙ..
    මම හිටපු ලේලන්ඩ් බස් එකේ එකා ඇරගෙන ගියා රෝන්ග් සයිට්..
    අඩෝ හරක් පැටියෙක් හැප්පුනා කියහන්කො..
    ඌ කානුවෙ හිර උනා..
    මූ ෂේප් එකෙ යන්න හැදුවේ.. අපි කැ ගහලා බස් එක නවත්තලා ඌව ගොඩ දැම්මා..
    පවු බන්..
    සමහර ඩ්‍රයිවර්ලා නම් අන්තිමයි බන්.. :no::no::no: