ඉන්දියාවේ විතරයි 3CRWLIgvB-c
RLT4U Well-known member Dec 12, 2006 12,491 1 10,613 113 ගෙදර බන් !! Dec 9, 2011 #2 ලොල් !! හිනා කලා මැරෙනවා බන් !! ..................................................
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ Dec 9, 2011 #6 ඉන්දියාවෙ මෙහෙම හරි යනවා,, කොලඹ නුවර පාර කාපට් කරන දවස්වල බන් ට්රැෆික් එකනෙ.. මම හිටපු ලේලන්ඩ් බස් එකේ එකා ඇරගෙන ගියා රෝන්ග් සයිට්.. අඩෝ හරක් පැටියෙක් හැප්පුනා කියහන්කො.. ඌ කානුවෙ හිර උනා.. මූ ෂේප් එකෙ යන්න හැදුවේ.. අපි කැ ගහලා බස් එක නවත්තලා ඌව ගොඩ දැම්මා.. පවු බන්.. සමහර ඩ්රයිවර්ලා නම් අන්තිමයි බන්..
ඉන්දියාවෙ මෙහෙම හරි යනවා,, කොලඹ නුවර පාර කාපට් කරන දවස්වල බන් ට්රැෆික් එකනෙ.. මම හිටපු ලේලන්ඩ් බස් එකේ එකා ඇරගෙන ගියා රෝන්ග් සයිට්.. අඩෝ හරක් පැටියෙක් හැප්පුනා කියහන්කො.. ඌ කානුවෙ හිර උනා.. මූ ෂේප් එකෙ යන්න හැදුවේ.. අපි කැ ගහලා බස් එක නවත්තලා ඌව ගොඩ දැම්මා.. පවු බන්.. සමහර ඩ්රයිවර්ලා නම් අන්තිමයි බන්..