ඉන්දියාවේ විදේශ ඇමති හෙට ලංකාවට ...

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඉන්දියාවේ විදේශ ඇමති හෙට ලංකාවට ...

    ඔන්න ලොකු අයියගේ විදේශ ඇමති ලංකාවට එනවලු ..ETCA එක ගැන සාකච්චා කරන්න ...

    නියම ඒකාධිපතියා මහින්ද නෙවෙයි බන් ..දැන් ආණ්ඩුව ...

    කරගන්න ඕනි හැම එකක්ම දැන්ම බලෙන් කරගන්නවා ..

    - ෆෙඩරල් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ,
    - CEPA නැත්තන් ETCA ගිවිසුම ,
    - පාසල් පෙළපොත් වලට සියලුම ආගම වල කරුණු ඇතුලත් කරන එක ,
    - ජාතික ගිය 2 ප්‍රසිද්ධියේ භාවිතා කිරීම ,
    - තෙල් මිල අඩු නොකිරීම ( අවු 10 කට තිබුන අඩුම මිල තිබිලත් ) ,
    - පළාත් පාලන චන්දය කල් දාන එක ,

    මහින්දට සුළු ජාතීන්ගේ චන්ද නැති උනා ..ඉක්මනටම UNP එකට මහා ජාතියගේ චන්දය නැති වෙනවා ...එත් තව අවු 5 ක් ඉන්න වෙනවා මේ ඒකාධිකාරී ආණ්ඩුව වෙනස් කරන්න ..එතකොට මේ රට දෙකඩ වෙලා අවසානයි ..ඉන්දියාවේ ගැත්තෙක් වෙලා ඉවරයි ...
     
    • Like
    Reactions: BlueBat

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    බලේ ගන්න කියපු කතා අද යට ගිහින්
    හදිස්සියේ කරන වැඩ ටිකෙන් පේනවා කගේ උවමනාද ඉටු කරන්නේ කියලා