ඉන්දියාවේ සරසවි සිසුනුත් විරුද්ධ වෙයි

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අනේ මචං මට පක්ෂ පාට නම් වැදගත් නෑ.... රනිල්ට ජනතා ආකර්ෂණයක් තියෙනවා නම් හැමදාම පොදු අපේක්ෂකයෙක් දාගෙන තෙල් නැතිවම පුකේ ඇරගන්නේ ඇයි කියල කියපංකෝ.... :confused:


    පොදු අපේක්ෂකයෙක් දාන්නේ තනි පක්ෂයෙන් දිනන්න අමාරුවුනාම.

    දැන් මගෙන් ඕක අහන උඹලගෙ ඔය මහා ආකර්ෂණයක් තියෙනවා කියලා උඹලාම කෑ මොර දෙන මහින්දයා ගිවිසුම් ගැහුවේ නැත්තේ කා එක්කද කියපන්? හැම ත්‍රීවීලර් සංගමේ එක්කම ගිවිසුම් ගැහුවා, හැම එකාටම පොරොදු දුන්නා. හැම එකාටම බොරු කිව්වා. කොටින්ට සල්ලි දීලා යාපනේ චන්දෙ නැවැත්තුවා. එහෙම කරලයි යාන්තම් ගොඩදා ගත්තේ. ;);););)



    පවු බං අරූ....ළිදේ නේ....

    ප.ලි: උබව දැක්කේ ගොඩක් කාලෙකට පස්සේ


    හයර් නැද්ද වෑන් කට්ටට? :rofl::rofl::rofl::rofl::rofl::rofl: