එහෙම කියන්ඩ එපා මචන්
GROUND එකත් සැහෙන්ඩ පොඩියි
ඉන්දියාවේ ලෝකයේ ඉන්න හොදම බැට්ස්මන්ල ඉන්නවා කියලත් අපි දන්නවනේ
අපේ ලකුණු ටිකනම් හොදටම ඇති
ලොකු PARTNERSHIP වලට ඉඩ නොදී විකට් ටික කඩා ගත්තනම් හොදයි.....................

මොකද කියන්නේ අපේ කට්ටියගේ බැටින් එක ගැන, සිරා නේද... ඉන්දියන් කාරයන්ට අපේ ටාගට් එක ඕවර 40කින් මිසක් ඕවර 50කින් වත් අද ගාන්ඩ හම්බ වෙන එකක් නැහැ, බාය් බාය් ඉන්දියා.
..

YES MACHAN ME TOO,,,,,this is the best batting display i've seen in a long time. too bad it's coming from india.
එහෙම කියන්ඩ එපා මචන්
GROUND එකත් සැහෙන්ඩ පොඩියි
ඉන්දියාවේ ලෝකයේ ඉන්න හොදම බැට්ස්මන්ල ඉන්නවා කියලත් අපි දන්නවනේ
අපේ ලකුණු ටිකනම් හොදටම ඇති
ලොකු PARTNERSHIP වලට ඉඩ නොදී විකට් ටික කඩා ගත්තනම් හොදයි.....................

නෑ මචන්,,,,,අපි ලෝකයේ කිසිම කණ්ඩායමක් සුළුවෙන් තකන්නට හොද නෑබලද්දි බුවා හරි,![]()