ඉන්දියාව අල්ලය් අපේ නැට්ට...

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,713
    2,503
    113
    Bevery Hills-90210
    එහෙම කියන්ඩ එපා මචන්
    GROUND එකත් සැහෙන්ඩ පොඩියි
    ඉන්දියාවේ ලෝකයේ ඉන්න හොදම බැට්ස්මන්ල ඉන්නවා කියලත් අපි දන්නවනේ
    අපේ ලකුණු ටිකනම් හොදටම ඇති
    ලොකු PARTNERSHIP වලට ඉඩ නොදී විකට් ටික කඩා ගත්තනම් හොදයි.....................

    :D:D:D:D:D:D:D:D

    :yes::yes::yes::yes:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මොකද කියන්නේ අපේ කට්ටියගේ බැටින් එක ගැන, සිරා නේද.:yes:.. ඉන්දියන් කාරයන්ට අපේ ටාගට් එක ඕවර 40කින් මිසක් ඕවර 50කින් වත් අද ගාන්ඩ හම්බ වෙන එකක් නැහැ, බාය් බාය් ඉන්දියා.:rolleyes::rolleyes::rolleyes:..

    :confused::confused::confused::confused::confused:
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    එහෙම කියන්ඩ එපා මචන්
    GROUND එකත් සැහෙන්ඩ පොඩියි
    ඉන්දියාවේ ලෝකයේ ඉන්න හොදම බැට්ස්මන්ල ඉන්නවා කියලත් අපි දන්නවනේ
    අපේ ලකුණු ටිකනම් හොදටම ඇති
    ලොකු PARTNERSHIP වලට ඉඩ නොදී විකට් ටික කඩා ගත්තනම් හොදයි.....................

    :D:D:D:D:D:D:D:D

    බලද්දි බුවා හරි,:confused::confused::confused:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බලද්දි බුවා හරි,:confused::confused::confused:
    නෑ මචන්,,,,,අපි ලෝකයේ කිසිම කණ්ඩායමක් සුළුවෙන් තකන්නට හොද නෑ
    මොකද මේක ක්‍රිකට්,,,,,,ඕනිම වෙලාවක
    නො
    සිතුදෙයක් සිදුවිය හැකියි
    අපි උන්ට ගැහුවා වගේම
    උන්ටත් අපිට ගහන්ඩ චාන්ස් එක තියනවානේ.........................................................

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: