යකෝ මම මොනවා කොරන්ඩදඅපෝ, තොගේ කට !!![]()
දැන් මොකද කට්ටිය කියන්නේ...............


This is the Cricket machanයකෝ මම මොනවා කොරන්ඩද
මමත් බලාගෙන හිටියේ අපේ උන් මේ SERIES එකේවත්
FINAL එයි කියලා........................................................
ඒකනේ බන්,,,,ඇයි බන් මේ ෆාස්ට් බෝලර්ස්ලව දාන්නේ ?ස්පිනර්ස්ලාගෙන් වැඩක් නැද්ද ?
![]()




YES MY FRIEND,,,,,,,,,,This is the Cricket machan
මොකද කියන්නේ අපේ කට්ටියගේ බැටින් එක ගැන, සිරා නේද... ඉන්දියන් කාරයන්ට අපේ ටාගට් එක ඕවර 40කින් මිසක් ඕවර 50කින් වත් අද ගාන්ඩ හම්බ වෙන එකක් නැහැ, බාය් බාය් ඉන්දියා.
..


එහෙම කියන්ඩ එපා මචන්
GROUND එකත් සැහෙන්ඩ පොඩියි
ඉන්දියාවේ ලෝකයේ ඉන්න හොදම බැට්ස්මන්ල ඉන්නවා කියලත් අපි දන්නවනේ
අපේ ලකුණු ටිකනම් හොදටම ඇති
ලොකු PARTNERSHIP වලට ඉඩ නොදී විකට් ටික කඩා ගත්තනම් හොදයි.....................
කලු පූසා;12190431 said:dinai dinai. Un 8.5 rate ekakin gahanna one.. ewa koheda
කලු පූසා;12190433 said:denne bat eken indian eunta![]()
ane h*kahan, indiawe inne batsman la neme p*nnayo![]()
ඕකනේ කියනේ චතුවෝ,,,,,,,,,,,,,,
තොගේ කටට නම් දෙහි කපලා හරියන්නේ නැහැ, අනිවා ජම්බොල කපන්න ඔනේ.