ඉන්දියාව අල්ලය් අපේ නැට්ට...

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මොකද කියන්නේ අපේ කට්ටියගේ බැටින් එක ගැන, සිරා නේද.:yes:.. ඉන්දියන් කාරයන්ට අපේ ටාගට් එක ඕවර 40කින් මිසක් ඕවර 50කින් වත් අද ගාන්ඩ හම්බ වෙන එකක් නැහැ, බාය් බාය් ඉන්දියා.:rolleyes::rolleyes::rolleyes:..

    සිරා, සිරා නෙමෙයි ඔන්න ධමනි වීගෙන එන්නේ, ඉන්දියාව බක්මහට අකුණු ගහනවා වගේ ගහනවා.:(:(
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    :frown:indian un ada paradinawa.rs 10000 k ottui.

    143033.jpg

    දිපන් දැන් 10000ක්
    :lol:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එහෙම කියන්ඩ එපා මචන්
    GROUND එකත් සැහෙන්ඩ පොඩියි
    ඉන්දියාවේ ලෝකයේ ඉන්න හොදම බැට්ස්මන්ල ඉන්නවා කියලත් අපි දන්නවනේ
    අපේ ලකුණු ටිකනම් හොදටම ඇති
    ලොකු PARTNERSHIP වලට ඉඩ නොදී විකට් ටික කඩා ගත්තනම් හොදයි.....................

    :D:D:D:D:D:D:D:D

    තොගේ කටට නම් දෙහි කපලා හරියන්නේ නැහැ, අනිවා ජම්බොල කපන්න ඔනේ.