ඉන්දියාව අල්ලය් අපේ නැට්ට...

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    අපේ එවුන් නියමෙට කෑව . හොද වෙලාවට අපේ එඋන් කලින් ගැහුවේ. නැත්තන් ඕකුන් 450 ක් විතර ගහනවා.
    :angry::angry::angry: :sorry::sorry: :no::no::frown::frown::(:(
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අපේ එවුන් නියමෙට කෑව . හොද වෙලාවට අපේ එඋන් කලින් ගැහුවේ. නැත්තන් ඕකුන් 450 ක් විතර ගහනවා.
    :angry::angry::angry: :sorry::sorry: :no::no::frown::frown::(:(

    malingaya ball karanakota para indiyan karayo ka gahuwa no ball kiyala.ethakota malingaya IPL gahanakota u danne no ball nemeida danne naha.para indian ballo hadi gavilama pala.
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    ඕකනේ කියනේ චතුවෝ,,,,,,,,,,,,,,
    දැන් ඔය කියනේ අපි පැරදුනේ මම නිසාද.............

    000203F5.gif


    Hikz, Koheda hitiya umbawath ahu unane?
    :rofl::P
     

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    මොකද කියන්නේ අපේ කට්ටියගේ බැටින් එක ගැන, සිරා නේද.:yes:.. ඉන්දියන් කාරයන්ට අපේ ටාගට් එක ඕවර 40කින් මිසක් ඕවර 50කින් වත් අද ගාන්ඩ හම්බ වෙන එකක් නැහැ, බාය් බාය් ඉන්දියා.:rolleyes::rolleyes::rolleyes:..

    අඩෝ....ඕවර් 40කිනුත් නෙමේ 36.3 න් ගැහුවා නේද...ඔනේවට වඩා කෑගහන උන්ට ඕක තම වෙන්නේ...
    :P:P:P:P:P:P:lol::lol::lol::lol::lol:
     

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    ඔන්න ඕකයි මචෝ ඇත්ත................

    :yes::yes::yes::yes::yes::yes::yes:

    මුන් අන්දයි බ්න්..අපි මෝඩයන්ට අනුකම්පා කරමු....Ausi වලිනුත් කාපියව්...
    :):):)
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    එහෙම කියන්ඩ එපා මචන්
    GROUND එකත් සැහෙන්ඩ පොඩියි
    ඉන්දියාවේ ලෝකයේ ඉන්න හොදම බැට්ස්මන්ල ඉන්නවා කියලත් අපි දන්නවනේ
    අපේ ලකුණු ටිකනම් හොදටම ඇති
    ලොකු PARTNERSHIP වලට ඉඩ නොදී විකට් ටික කඩා ගත්තනම් හොදයි.....................

    :D:D:D:D:D:D:D:D

    මචන් උඹ එල කොල්ලෙක් හොඳට හිතල බලල වැඩ කරන එකෙක් මම එකෙන්ම කියනවා උඹල වගේ උන් නැති නිසා තමා අද අපේ රටටත් මෙහෙම වෙලා තියෙන්නේ බලපන් මම මේ thread එක දාපු වෙලාවේ ඉඳල බලාගෙන හිටියේ උඹට මේ reply එකට කී දෙනෙක් බැන්නා ද ? එත් අන්තිමට මොකෝ උනේ මම මෙහෙම reply එකක් දන්නා හිතුවේ වල් ඉන්දිංකාරයෝට අදින්නවත් ලංකාව පැරදුනාට සන්තොසේවත් නෙමෙයි හිතල බලලා වැඩ කරන්නේ නැති උන් කීයක් ඉන්නවා ද කියල පෙන්නන්න .. :yes::yes:
     
    • Like
    Reactions: NUWAN BUWA

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඕකනේ කියනේ චතුවෝ,,,,,,,,,,,,,,
    දැන් ඔය කියනේ අපි පැරදුනේ මම නිසාද.............

    000203F5.gif


    බයිට් එකට බන් කිව්වේ,
    අපේ උන් මැච් එක එක්කො පාවලා දුන්නා, එක්කෝ වික්කා,
    මොනවා උනත් මේවා බලනකොට අපිට හැදෙනවා බන් ඉක්කා.:baffled: