ඉන්දියාව එළියට පලෝ...!!!

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    අඩෝ එහෙම කියන්න එපා. කවුරුත් දින්නත් මට වැඩක් නෑ. ඒත් ඉන්දියාව දින්නොත් හොදා. අපි දන්න අදුනන මුස්ලිම් උන් පවා ලෑස්ති වෙලා ඉන්නෙ Semi Final චියර් කරන්න බලාගෙන. එදා Australia - Pakistan මැච එකේ සද්දෙ කොහොමද? හරියට පකිස්තානෙට Home match එකක් වගේ.. අන්න ඒකයි. ඉන්දියාව පැරදුනොත් SL n PAK Semi finals එන්නෙ.

    අනික මැච එකට අපි පාර්කින් හොයා ගන්න ඕනෙත් ඔය මුස්ලිම් මුඩුක්කු වලින්. එදාට උන් අපිට පාකින් දෙන්නෙ නෑ. දුන්නත් දාන්න බයයි.. අපි දින්නොත් එන ටිකට වාහනයට මොනා වෙයිද කියල ෂුවර් නෑ.වෙන පාක් කරන්න තැනකුත් නෑ..
     
    lakmadu

    Member
    May 11, 2008
    1,394
    275
    0

    දෙගොල්ලොම එකයි බන්
    5.gif
    අරින්න ඕන