ඉන්දියාව කොවිඩ් එන්නත් බිලියන 1.6ක් ඇණවුම් කරමින් ලොව මුල් තැනට පැමිණේ

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,322
    36,436
    113
    කෑගල්ල
    අර WHO ඵකෙන් නිකන් දෙන ටික නම් ගන්නවලු..ඒ ටික VIP ල ගහගනියි..සිංහලුන්ට ධර්මෙගෙ පැණිය දෙයි..:D
    බලපන් ඔවා කරන්න වෙනවාටනේ මුන් මේ නාඩගම් නට්න්නේ. මොනතරම් මෝඩයෝ ටිකක්ද මේරටේ ඉන්නේ 🤣🤣.
     
    • Like
    Reactions: ITGuy25

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,562
    6,539
    113
    Ape lankawata nikan dena labbak gena witharak balann inna wenawa. Moko ape anduwakata owa salli dila ganna beha ne. Athatama mechara kalayak ape rata palanaya karapu palakayo ape rata genath thiyena thana shik Nikan hithapanko anika me thathwe rajayata wasi samajaye ena gatalu me covid acccount ekata danna eka lesi. Kawada hari covid iwara unama kiyanna puluwan covid eka balapamen meka une kiyala. Hamadama api paradila inna ban.
    මෝඩ සිංහලුන්ගේ ඉපදෙන්න ඉන්න ළමයිනුත් ණයකාරයෝ කරලා
    නෙලුම් කුළුණු වගේ අව්රුදු 100ක් ගිහින්වත් cost එකවත් cover කරගන්න බැරි
    රජ පව්ලේ සංකේත පෙන්නන ස්මාරක ඉදි කරන්න පුලුවන්නම්
    මුළු ආර්ථිකේම වලපල්ලට යන වෙලාවේ තව නයක්වත් අරගෙන ඕක මෙහෙට ගෙන්නන්න බැහැ කියලද ඔයා කියන්නේ .
    කොමිස් ගහගන්න බැරි නිසයි vaccine ගෙන්නන එක පරක්කු කරන්නේ .
    අපිට හෙන ගැහුවත් පාලකයන්ට වැඩක් නැහැ .
     
    gama22

    Well-known member
  • මෝඩ සිංහලුන්ගේ ඉපදෙන්න ඉන්න ළමයිනුත් ණයකාරයෝ කරලා
    නෙලුම් කුළුණු වගේ අව්රුදු 100ක් ගිහින්වත් cost එකවත් cover කරගන්න බැරි
    රජ පව්ලේ සංකේත පෙන්නන ස්මාරක ඉදි කරන්න පුලුවන්නම්
    මුළු ආර්ථිකේම වලපල්ලට යන වෙලාවේ තව නයක්වත් අරගෙන ඕක මෙහෙට ගෙන්නන්න බැහැ කියලද ඔයා කියන්නේ .
    කොමිස් ගහගන්න බැරි නිසයි vaccine ගෙන්නන එක පරක්කු කරන්නේ .
    අපිට හෙන ගැහුවත් පාලකයන්ට වැඩක් නැහැ .
    sahathika aththa ban. me ape rate minisu pata pata kannadi walin balana thak kal me palakayanta wasi. sirawata moda kama thamai eka ahanna deyak neha.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෝඩ සිංහලුන්ගේ ඉපදෙන්න ඉන්න ළමයිනුත් ණයකාරයෝ කරලා
    නෙලුම් කුළුණු වගේ අව්රුදු 100ක් ගිහින්වත් cost එකවත් cover කරගන්න බැරි
    රජ පව්ලේ සංකේත පෙන්නන ස්මාරක ඉදි කරන්න පුලුවන්නම්
    මුළු ආර්ථිකේම වලපල්ලට යන වෙලාවේ තව නයක්වත් අරගෙන ඕක මෙහෙට ගෙන්නන්න බැහැ කියලද ඔයා කියන්නේ .
    කොමිස් ගහගන්න බැරි නිසයි vaccine ගෙන්නන එක පරක්කු කරන්නේ .
    අපිට හෙන ගැහුවත් පාලකයන්ට වැඩක් නැහැ .
    උබට කවුද පොන්ස් කීවෙ නෙලුම් කුලුන්ඩ් කොස්ට් එක අවුරුදු 100ක් ගිහිනුත් කවර් කර ගන්ඩ බැ කියල????????? දන්න හුත්තකුත් නැ ඒ උනාට මඩ ගහන්ඩ නම් එනව දුවගෙන නොදකින් තොපි වගේ ගු ඇන් පි ගොන් බඩු..

    WHO අනුමත කරනකන් තොපි වගේ බැල්ලිල ඔහොම නෙමේ ඔලුවෙන් හිටන් බිරුවත් ගේන්නෙ නැ, තඩියමේ ඕව ගෙන්ල්ල සයිඩ් ඉෆෙක්ට් එකක් ආවොත් තෝද බැල්ලිගෙ පුතෝ ඒවට බේත් දෙන්නෙ???????
     
    • Haha
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    eka vaccine kek rupiyal keeyak withara weida ban
    බ්‍රිට්ශ් එක මාත්‍රාවක් ඩොලර් 8-10අතර කියල තමයි කියන්නෙ, මාත්‍රා දෙකක් ගන්ඩ ඕන එතකොට ආසන්න්ව ඩොලර් 20ක්, ලoකාවට එද්දි 5000-10000 veyi
     
    • Like
    Reactions: hancok

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,562
    6,539
    113
    එකක ගාන කියද දන්නේ නෑ :baffled: ඩොලර් දහයක් උනත් බිලියන දාසයක් එතනම ලේසි නෑ වැඩේ
    ඉන්දියාව එන්නත් 1.6 billion ගෙන්නද්දී
    ලංකාවට එන්නත් 4.4 million ගෙන්නන්න බැහැ කියලද කියන්නේ .
    ඇමතිමන්ඩලය නඩත්තු කරන්නම කොච්චර වියදමක් දරනවද ?
    මෙවෙලාවේ ඕක කරේ නැත්තන් තව රට පල්ලෙහාට වැටෙන එක වෙන්නේ .
     
    gama22

    Well-known member
  • ඉන්දියාව එන්නත් 1.6 billion ගෙන්නද්දී
    ලංකාවට එන්නත් 4.4 million ගෙන්නන්න බැහැ කියලද කියන්නේ .
    ඇමතිමන්ඩලය නඩත්තු කරන්නම කොච්චර වියදමක් දරනවද ?
    මෙවෙලාවේ ඕක කරේ නැත්තන් තව රට පල්ලෙහාට වැටෙන එක වෙන්නේ .
    oka kawadawath wenna ban thiyana pahasukam wadi karagannawa misa adu kara ganne neha
     
    • Like
    Reactions: BadBlueGenius

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉන්දියාව එන්නත් 1.6 billion ගෙන්නද්දී
    ලංකාවට එන්නත් 4.4 million ගෙන්නන්න බැහැ කියලද කියන්නේ .
    ඇමතිමන්ඩලය නඩත්තු කරන්නම කොච්චර වියදමක් දරනවද ?
    මෙවෙලාවේ ඕක කරේ නැත්තන් තව රට පල්ලෙහාට වැටෙන එක වෙන්නේ .
    අනික් උන් වැඩේ කරන හැටි බලල ඒවගෙන් හොඳ නරක අරන් ෂුවර්ම වියදම අඩුම පහසුම එකෙන් ගෙනත් ගහනව මිසක් තදියම හැදිල මිලියන ගණන් එකපාර ඇනවුම් කරන්න උවමනාවක් නෑ තාම හරියටම මේක තමා ශුවර්ම භාණ්ඩේ කියල එකක් නෑනෙ. මොකෝ හදිසියේ අරකෙ මෙහෙම අවුලක් තියෙනව අනිත් එක ඊට වඩා හොඳයි කිව්වොත් කලින් ගෙනාපුවා කුණු බක්කියට දාන්නද :baffled: මමනං නිකන් දුන්නත් ගහන්නෙ නෑ ඔය තදියම හැදිල ගේන එව්ව
     
    • Like
    Reactions: amilapradeep100

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    WHO අනුමත කරනකන් තොපි වගේ බැල්ලිල ඔහොම නෙමේ ඔලුවෙන් හිටන් බිරුවත් ගේන්නෙ නැ, තඩියමේ ඕව ගෙන්ල්ල සයිඩ් ඉෆෙක්ට් එකක් ආවොත් තෝද බැල්ලිගෙ පුතෝ ඒවට බේත් දෙන්නෙ???????

    හැබැයි සවුක්ය ඇමති ප්‍රසිද්ධියේ පැණි නම් බීල පෙන්නනව
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    ෂිට්. අපේ පැනිය ගන්නේ නෑලුද ?

    ඒකනෙ Export order එකක් ගමුකො
    ඉන්දියාවෙ ජංගි ඕඩරෙත් corondix එකට Miss උනු එකේ මේකෙන් වත් ගොඩ යමු

    ඉංදියාවෙ ආයුර්වේද පැණි හදන්නේ නැද්ද

    ඉන්දියාවෙ Plan එක වෙදාව උස්සන්නලු
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    eka aduma gane haduna unta denna mkt program ekakwath nahane bn hariyata....

    oke okkoma ewa natural hnda wena awlk nm enne na.eth lede wath hoda wenwada nadda blnna epai itn...
    ekakwath krnne nane me minissu
    Thawa tika dawasakin oka thiyei online platforms wala wikunana..hariyata pack karala podi fancy marketing paarak dammanan aye wade godane bn.wade maha parimaanen patan ganna thiyenne..rata yawanna..aye foreign income ekath ekanawa jobs tikath hadei oya pathi wala...habai ithn meh kaalakanni politicnas la commission ekak aran receipe eka wikunai eeta passe wade habak :lol:
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,427
    3,801
    113
    out of fucked up land
    ඒකනෙ Export order එකක් ගමුකො
    ඉන්දියාවෙ ජංගි ඕඩරෙත් corondix එකට Miss උනු එකේ මේකෙන් වත් ගොඩ යමු

    ඉන්දියාවෙ Plan එක වෙදාව උස්සන්නලු
    Ara roman karayo weda pappawa issuwa wage thiyei.
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ලන්කවෙ උන්ට මිනිස්සුට කුන්ඩලී ශක්ථිය,
    ධර්මෙගෙ පැනිය...
    කලගෙඩිවල පිහිට තමා ඉතින්

    ජය සුමනෙගෙ නාථ දෙය්‍යොවත් නැද්ද හින්හලුන්ට පිහිටට

    නම ගෝඨා උනාට වැඩ අන්දරේටත් හපන්

    ඔරකල් ඩේට බේස් හදපු එකා මේවා දන්නවනම් පුක හපාගෙන මැරෙන්නේ
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    අනික් රටවල් මේ වෙද්දී පුළු පුළුවන් විදියට ඕඩර් දෙද්දී බයියන්ගේ වියතමග සුදර්සනි පැණි දෙනවා රටටම. හිනා යනවා ගුටාබයගේ වැඩ දැක්කම :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,176
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    576053.jpg
     
    • Like
    • Haha
    Reactions: NRTG and asylum