ඉන්දියාව චීනෙට ගහයිද?😱😱

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    US media වල නම් වැඩේ පත්තු කරනවා ඵකසිය ගාණට.😁😁..හැබැයි රුසියාව ෂේප් කරනවා.ඒත් ඉන්දියාවට පකිස්ථානයට ගහගන්න බැරි ඵකේ චීනෙට ගහයිද බං..😁😁😁

     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    India signed a 7.8 billion deal (estimated Rafale cost) with France to purchase 36 Rafale fighter jets.
    China unta thiyenne 5th gen fighter jet neda...
    thediplomat-800px-j-20_at_airshow_china_2016.jpg
     
    Last edited:

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    france aircraft hadana ratanam france walata patta power ekakne aththe.mun ehen genall mechchcra raganawanam
    Miraj ගහන්නේ උන් තමයි, සුපිරි බඩු...... Sukhoi ඒවත් සුපිරි.


    ඇමරිකන් බඩු හොඳ නැද්ද ප්‍රන්ශ ඒවා ගන්නෙ :baffled:
    ගණන් වැඩියි බන්. අනිත් එක ඇමෙරිකන් ඒවගේ fire power, range එහෙම අඩුයි Russian ඒවාට වඩා. Russian ඒවා ස්පීඩ් නෑ ඇමෙරිකන් ඒවා තරම්. හැබැයි කොහොම උනත් Russian ඒවා දෙකක් ගන්න පුළුවන් ඇමෙරිකන් ඒවා එකක් ගද්දි.

    ඉන්දියාව ඔය කියන තරම්ම දුර්වලත් නෑ, චීනෙට යුද්ධ කරලා එක්ස්පිරියන්ස් නෑ ඉන්දියාව තරම්. ඉන්දියන් උන් පකිස්තානේ එක්ක ඇරගත්ත ඒවගේ වාසිය තියෙනවා උන්ට. ඉන්දියාවේ දුර්වලම නෙවි එක. හැබැයි පක්කො චීනෙට සපෝර්ට් කරෝත්නම් ඉන්දියාවට ගහනවා පුකෙන් යන්න.
     
    Last edited:

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    India ඇන්ඩ් China ලොකු ටෝක් දුන්නට උන් දෙගොල්ලටම යුද්ධ කරලා experience නෑනේ. චයිනා වලට නම් කොහෙත්ම නෑ. ලෝකෙන්ම ලොකුම හමුදා හිටියට, advanced equipment තිබුනට වැඩක් නෑ යුද්ධ කරලා experience නැත්තන්. ඒ නිසාම තමයි ඇමරිකාව, රුසියාව වගේ රටවල් කාලයක් ගියාම කොහේ හරි එක්ක මොකක් හරි කොක්කක් දාගෙන උන්ගේ ටෲප්ස් ඇන්ඩ් යුධ උපකරණ use කරන්නේ. උඩින් මොන බයිලේ කිව්වත් යට තියෙන්නේ උන්ගේ හමුදා වලට battlefield එකේ experience එක දෙන එකයි, උන්ගේ අළුත් යුධ උපකරණ ටික test කරන එකයි.
     

    Similar threads