ඉන්දියාව ටූනමන්ට් එකෙන් එලියේ
ඔන්න යාලුවනේ කෝලි කුට්ටුවා ඇතුළු ඉන්දියාව ටූනමන්ට් එකෙන් එලියට විසි වෙලා.

දැන් ඉතින් තියෙන්නේ අෆි‍්‍රඩියා වස්කවි කියවල හරි අව්ට් කරන එක තමයි.

ආසියානු කුසලානය සඳහා ඊයේ පැවති තරඟයෙන් බංග්ලාදේශය ලබා ගත් ලකුණු 326ක දැවැන්ත ඉලක්කය පසු කර යමින් පාකිස්තාන කණ්ඩායම අවසන් මහ තරඟය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.
පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කල පාකිස්තානය දැඩි පීඩනයකට හසුව තිබියදී සයිඞ් අෆි‍්‍රඩි පන්දුදී ලකුණු 59ක් ලබා ගනිමින් තරඟය ජය මාවතට ගෙන ආවේය.
මේ අනුව ඉන්දීය කණ්ඩායමද තරඟාවලයෙන් ඉවතට විසිවන අතර 08 වන දා ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරඟාවලියේ අවසන් මහ තරඟය පැවැත්වේ.

Last edited: