ඉන්දියාව තෙවන තැනට

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    ඔන්න අද ඉන්දියාව රුසියාව පරද්දලා තෙවනි තැනට ඇවිත්. මෙඓම ගියොත් කෙල වෙයිද අපිටත්?
    Untitled.jpg
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    ඉන්දියාව එකට නාවොත් තමා පුදුමෙ
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඉන්දියාව, පකිස්තාන්, බන්ග්ලාදේස් තාම එනව බන්
    විනාසයක් වෙන්නෙ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉන්දියාවේ පෙරුම්කායම් ඉමුණිටි සමකාසන්න පොර ටෝක් මතක් උනා
    පෙරුම්කායම් :lol: හිනා යනව බන් මිනිස්සුන්ගෙ මෝඩකම් දකිද්දි :lol:
     
    • Like
    Reactions: navinnuwan

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කුළු බඩු ගොඩක් ලංකාවට ගේන්නෙ ඉන්දියාවෙන්ලු.කහ ඵහෙම පරිස්සම් කරගනිල්ල..බිමට ඉහ ඉහ නාස්ති කරන්නෙ නැතුව.
     

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    කුළු බඩු ගොඩක් ලංකාවට ගේන්නෙ ඉන්දියාවෙන්ලු.කහ ඵහෙම පරිස්සම් කරගනිල්ල..බිමට ඉහ ඉහ නාස්ති කරන්නෙ නැතුව.
    කහ දැනටත් නෑ හොයාගන්න :(