ඉන්දියාව පකිස්තානයට ගහන් නෑ කියල මම කරපු Prediction එක වැරදිලා 🥲🥲

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,987
    2
    15,742
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක්. 😍

    පහුගිය බ්‍රහස්පතින්දා මම thread එකක් දැම්මනෙ ඉන්දියාව පකිස්තානයට ගහන් නෑ කියල. අද පාන්දර ඉන්දියාව පකිස්තානයට ගහලා. ඒ කියන්නෙ මම දාපු prediction එක වැරදිලා.

    මේ තියෙන්නෙ ඒ දාපු prediction එක. මම ඒකෙ පැහැදිලිව කියල තියෙන qualifiers ටික අනිවාර්යයෙන්ම ඉක්මවා ගිහින්. මම කිව්වෙ සාමාන්‍ය සැහැල්ලු ප්‍රහාරවලට එහා දෙයක් වෙන් නෑ කියලනෙ. හැබැයි දැන් එහෙම වෙලා.

    කියන දෙයක් හරි ගියාම සතුටු වෙනවා වගේම වැරැද්දක් වුණාම පිළිගන්නත් ඕනනෙ. ඉතින් මේ thread එක ඒ වෙනුවෙන්. 🙂

    මේ කියන්නෙ මොකක් ගැනද කියල දන් නැති අයට මෙන්න කලින් දාපු thread එක.


    https://elakiri.com/threads/ඉන්දියාව-පකිස්ථානයට-ගහන්-නෑ-නිකන්-බොරුවට-බය-නොවී-හිටපන්-ඉන්ද්‍රජිත්-ගමගේ-බොහොම-වගකීමෙන්-කියන්නෙ-☺️☺️-indrajith-prediction-👏.2208517/

    P. S. මේ තියෙන්නෙ මම වෙනුවෙන් ඉන්දියන් කාරයො හදපු සිංදුවක්. තෑම්ස් @dilann

     
    Last edited:

    Sen-lu

    Well-known member
  • ඕක කීයටවත් එන්න තිබ්බ යුද්ධයක් නෙවේ. ටෙන්ෂන් එක නිවිල වැඩේ සෙට්ල් වේගන ආවෙ තොගේ මුස්පේන්තුව වැදිල තමා පත්තුවෙලා ගියේ. මම එදාම කීව ඔය ප්‍රඩික්ෂන් එක වෙනස් කරපිය කියල. :angry: :angry:.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    චික් ඡන්දෙට කලින් උනානම් .....
    ලගදි රට අර්තාපල් කෑවද..? පරිප්පු කෑවද..?
    දැන් සැපද කියල අහන්න තිබ්බා
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    hehe-cry.gif
     
    • Haha
    Reactions: ChamodhK

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    අතීතය වැඩක් නෑ,වර්තමානයේදී හැමෝම මේ වගේ ජෙනුඉන් වෙන්න උත්සහ කරනවා නං රට දියුණු වෙයි.