ඉන්දියාව භාරත් වෙයිද ?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,184
    67,530
    113
    :P

    gggr.png
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    Sri Lanka ත් Ceylon කරා නං හරි ඔය ගමන්ම

    අපි දාගන්න නම් වස කැතයිනෙ බං. බලපං කෝච්චි ටිකේ නම් ආයෙ ගූ කැතයි.

    Ceylon කියන එක exonym එකක් විදිහට දිගටම පාවිච්චි කරා නම් හරි.

    eg - ජර්මනියට ලෝකෙම උන් Germany කිව්වට ජර්මන් උන්ට උන්ගේ රට Deutschland.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,303
    100,135
    113
    බොටම දෙනවා උමාරියා, උමාරා එක්ක ගීය හදන්න..
    සිංහලු දහස් ගාණක් මරපු එකාගේ නමින් චතුරශ්‍රයකුත් හදල ඇත්තු ටික මරල දැම්ම එකාට ඇල්ලකුත් නම් කරලා සැපේ ඉන්න අපේ උන්ට කොයින්ද ඔව්ව කරන්න කොන්දක් 😔
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Ceylon කියන එක exonym එකක් විදිහට දිගටම පාවිච්චි කරා නම් හරි.

    eg - ජර්මනියට ලෝකෙම උන් Germany කිව්වට ජර්මන් උන්ට උන්ගේ රට Deutschland.
    English un germany kiyannen.. oken penne english unge power eka
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113

    English වලින් Ceylon හැදිලා තින්නේ Dutch වලින් Ceylan වලින් ,Ceylan හැදිලා තීන්නේ Ceilao කියන එකෙන් Portuguese වලින් :P
    ග්‍රීක් උන් "සිංහල ද්වීප "
    Ceylon කියන එකේ root එක "සිංහල ද්වීප "

    serandib කියන්නේත් සිංහල කියන එක
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    Germany kiyanne english un kiyana nama mchn.. europe un ehema vena vena nam kiyanne
    Germany කියන්නේ exonym එකක්. ඉංග්‍රීසි කතා කරන එවුන් කියන. අපිත් දන්නේ ඉංග්‍රීසියෙන් නිසා ජර්මනිය කියල කියන්නේ.

    ඕක ඒ නිසා සිංහලු ආදී ලෝකේ වටේම එවුන් කියන නම වෙලා තියනවා.

    Ceylon කියන එකත් එහෙම maintain කරන්න තිබ්බ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,805
    113
    Mother Earth
    ජන ඝණ මන අධිනායක ජයහේ..
    භාරත භාග්‍ය විධාතා..

    උන්ගේ national anthem එකෙත් භාරත කියල තියෙනවානේ. ඒ නිසා වෙන්ටැ. :P

    ලංකාවටත් සිලෝන් කියල දැම්ම නම් හරි බං ඒ නම පට්ට කොලිටි.
    loan ගන්න නිසා තවත් ගැළපෙනවා. Cey Loan :love2:
    ------ Post added on Sep 5, 2023 at 8:12 PM