රොකට් එකක් දෙකක් යව්ව කියල මුන් නටන නැටිල්ල...
ow oi budu ammoඅපි දාගන්න නම් වස කැතයිනෙ බං. බලපං කෝච්චි ටිකේ නම් ආයෙ ගූ කැතයි.
L
එකගයි. පට්ට වයිබ් එකක් එන්නේ
ජාතික ගීය english වෙන්න ඕන එතකොටචන්දයක් ලගද?
සී loan…..මාතා….
------ Post added on Sep 5, 2023 at 5:00 PM
Sri Lanka ත් Ceylon කරා නං හරි ඔය ගමන්ම
අපි දාගන්න නම් වස කැතයිනෙ බං. බලපං කෝච්චි ටිකේ නම් ආයෙ ගූ කැතයි.
සිංහලු දහස් ගාණක් මරපු එකාගේ නමින් චතුරශ්‍රයකුත් හදල ඇත්තු ටික මරල දැම්ම එකාට ඇල්ලකුත් නම් කරලා සැපේ ඉන්න අපේ උන්ට කොයින්ද ඔව්ව කරන්න කොන්දක්බොටම දෙනවා උමාරියා, උමාරා එක්ක ගීය හදන්න..
සින්හලේSri Lanka ත් Ceylon කරා නං හරි ඔය ගමන්ම
English un germany kiyannen.. oken penne english unge power ekaCeylon කියන එක exonym එකක් විදිහට දිගටම පාවිච්චි කරා නම් හරි.
eg - ජර්මනියට ලෝකෙම උන් Germany කිව්වට ජර්මන් උන්ට උන්ගේ රට Deutschland.
exonym ඒ කියන්නේ පිට උන් කියන නමEnglish un germany kiyannen.. oken penne english unge power eka
Germany kiyanne english un kiyana nama mchn.. europe un ehema vena vena nam kiyanneexonym ඒ කියන්නේ පිට උන් කියන නම
Germany කියන්නේ exonym එකක්. ඉංග්‍රීසි කතා කරන එවුන් කියන. අපිත් දන්නේ ඉංග්‍රීසියෙන් නිසා ජර්මනිය කියල කියන්නේ.Germany kiyanne english un kiyana nama mchn.. europe un ehema vena vena nam kiyanne

loan ගන්න නිසා තවත් ගැළපෙනවා. Cey Loanලංකාවටත් සිලෝන් කියල දැම්ම නම් හරි බං ඒ නම පට්ට කොලිටි.