ඉන්දියාව භාරත් වෙයිද ?

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    අපි දාගන්න නම් වස කැතයිනෙ බං. බලපං කෝච්චි ටිකේ නම් ආයෙ ගූ කැතයි.
    ලංකට් වගේ නමක් මොකාද මේ නම දැම්ම එකා

    Sri Lanka to Heladiwa
    සුද්දො ඕක කියන්න අමාරුවට Hell කියයි
    ------ Post added on Sep 5, 2023 at 8:40 PM
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,964
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    narendra modi india GIF by DAS NAIZ
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    Attama lankawata kiwwa nama mokakda ?
    Sampurana ratama palanaya karana kota
    අපි 1815 ගිවිසුම අත්සන් කරනකොටත් සිංහලේ රාජධානිය කියලා සටහන් වෙලා තියෙන්නේ, මතක විදිහට 1818 සටනින් පස්සේ තමයි සුද්දා සිංහලේ නම නැති කරලා british ceylon කියලා දාන්නේ.
    දැන් උන් භාරත් කිව්වට එහෙම රටක් තිබ්බෙ නෑනෙ. ඕක එක රටක් කරේ සුද්දනෙ. නැත්නම් ඕක වෙන් වෙන්ව පාලනය වෙච්චි රටවල් ගොඩක්නෙ.
    ------ Post added on Sep 5, 2023 at 5:11 PM
    අනිවා 1857 ට කලින් india කියලා රටක් තිබ්බේ නැහැනේ, ඕක බ්‍රිතාන්‍ය කාරයෝ british raj එකයි උන්ගේ east india company එකයි පවත්වගෙන යන්න හදාගත්ත දේවල්නේ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,740
    9,069
    113
    උන්නම් වෙනස් නොකලත් කමක් නෑ ඉන්දියාව කියන්නෙත් සරළ ලස්සන නමක්. අපියි ප්‍රිටෙන්ෂස් ශ්‍රී කෑල්ල කපලා 'ලංකා' (or 'ලඞකා' just to bamboozle the gaming community) කියල දාගන්න ඕනෙ හරිනම්.
     
    • Like
    Reactions: ලොකු bhai

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඩොමේන් ගත්තු උන්ට වාසි වෙයි වගේ @Emios මෙහ් උඹ ඔ්වට ලෑන්ඩින් පේජස් හදල තියනවද නැත්තං සයිට් එකක් හදනවද? නැත්තං ලිස්ට් කරනවද කොහෙහරි

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    ශ්‍රී ලංකාව සඳහා අතීතයේ භාවිතා වූ නමක් නොවෙයි ලංකා කියන්නේ එය පසුකාලීනව භාවිතා කල නමක් හින්දු පුරාවෘත සහ රාවනා ප්‍රබන්ද සමග ආපු දෙයක්. මුලිකව මෙය භාවිතා වුනේ මහනුවර යුගයට පසුව. ලංකාවේ නියම නම විදියට බොහෝ භාවිතා වුනේ හෙළය, සිංහලදීප වගේ නම්. ලංකාවේ අතීත අරාබීන් භාවිතා කල නම පවා සෙරන්දිබ් එයත් සිංහලදීප වලින් ආපු නමක් ඒ වගේම සිලෝන් කියන වචනයත් සිංහලදීප වලම ප්‍රබෙදයක්. මේ අනුව ලංකාවේ නියම නම සිංහලදීප විය යුතුයි. නමුත් සිලෝන් කියන එක අපේ බ්‍රෑන්ඩ් නේම් එක එය වෙනස් කිරීම කාලකන්නි වැඩක් අදටත් ලෝකයේ සමහර රටවල අය ශ්‍රීලංකාව කියා රටක් දන්නේ නැහැ නමුත් ඔවුන් සිලෝන් කියලා දුපතක් ඉන්දියන් සාගරයේ තියෙන බව සහ එහි තේ තියෙන බව දන්නවා.(මෙය මගේ අත්දැකීමක්) අපි නිෂ්පාදන ආර්ථිකයක් කරා යනවා නම් අප විදේශවල ජනප්‍රිය කරන්න හොඳම නම විදෙස් අයට පහසු නමක්. මගේ අදහස ලංකාවේ දේශීය නම සිංහල දීප වී විදෙස් නම සිලෝන් විය යුතු බවයි. Deutschland සඳහා ජර්මනිය ලෙස ලෝකය ආමන්ත්රණය කිරීම සහ Helvetica සඳහා ලෝකයා Switzerland ලෙස කිවීම ලෙස විය යුතුයි.

    සීතා එලිය, රාවනා ඇල්ල වගේ නම් මේ රටෙහි ස්ථාන නම් සඳහා භාවිතා කිරීම ඉන්දියන් දෙමල ප්‍රජාව ලංකාවට ආ පසු සිදුවූ දෙයක් මිස ලොකු අතීතයක් ඇති දෙයක් නොවේ ඒ වගේම තමයි ලංකාව කියන නම මේ රට සඳහා භාවිතා කිරීම. හොඳම දේ තමයි අදටත් ලංකාව කියන්නේ අපේ රටේ නම කියලා සනාථ කරන්න අපේ සිංහලුම සීතා එලිය, රාවනා ඇල්ල වගේ ස්ථාන නාම භාවිතා කිරීම.

    කොහොම වුනත් ලංකාව සඳහා සිංහලදීප කියලා නිදහසෙන් පසු භාවිතා කළා නම් ජනවාර්ගික අර්බුධය සඳහා ප්‍රධාන ගිනි පුරුක වන්නේ එය. ලංකාව නිදහස ලැබීමට පෙර සිට ඇතැම් දමිල නායකයන්ට අවශ්‍ය වුනා මෙහි දෙමල රටක් පිහිටුවීමට. එහි ප්‍රධාන ඉලක්කය ලෙස දමිල මිනුම්දොරුවන් ඇතුළු සිවිල් සේවකයන් විසින් උතුරු නැගෙනහිර තිබු බොහෝ ස්ථාන නාම දමිලකරණය කරා ඒ එක්කම කඳුකර ප්‍රදේශ වල රාවනා පුරාවුර්තය සමග ගැලපෙන නම් සිංහල උරුවට දැන්මා. මේවා සියල්ලම එකම දේශපාලන චෙස් ක්‍රීඩාවක උපක්‍රම. අපි රැවටිලා ඉන්නවා.
     
    ඉතාම ඈත අතීතයේ ලංකාවට මන්ඩදීප, වරදීප, ඔ්ජද්වීප වගේ නම් භාවිතා වෙලා තියනවා
     
    • Like
    Reactions: vishwadt