ඉන්දියාව මැදිහත්වෙයි- වහා රනිල් අගමැති කරනු!

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    What’s the real story machan @ewijesekara ?
    From what I heard India was extremely stern on how they want Colombo to run the things, Not just 13th amendment, but they also asked us to detail how we are going to pay the Indian gov loans, and insisted that they will have to resort to a preventive military intervention if the situation escalated to a famine-refugee situation on south Indian border.
     
    • Like
    Reactions: Lokuaiya_123

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93

    Coming colors not good wage neh, this is what could happen to any country or individual if financially unstable bro.
     
    • Like
    Reactions: ewijesekara

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    නො තැන්ක්ස් මෝඩි අගමැතිතුමෝ. නාකි මයිනා ඇතුළු මයින් ක්ලෑන් එක කොච්චර අප්පිරිය වුනත් ලංකාවේ මිනිස්සු බලාගනීවි මොකාද මේ රටේ නායකයා වෙන්න ඕන කියල.
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    From what I heard India was extremely stern on how they want Colombo to run the things, Not just 13th amendment, but they also asked us to detail how we are going to pay the Indian gov loans, and insisted that they will have to resort to a preventive military intervention if the situation escalated to a famine-refugee situation on south Indian border.
    So they expect a refugee crisis ? With current situation in SL?
     
    • Like
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    So they expect a refugee crisis ? With current situation in SL?
    යකෝ ලොකු අයියේ! අර හර්ෂයා කියන්නේ කබ්‍රාල් කාරය පිලිගත්තලු ඩොලර් මිලියන තුන්සීයයි ලික්විඩ් තියෙන්නේ කියල. එන හැම නැවකටම ගෙවල ගන්ඩ ඕනේ. පහුවෙන හැම දවසටම ඩෙමරේජ් ගෙවන්ඩ ඕනේ, සමහර නැව් වල බඩු වල වටිනාකමට වඩා අපේ අයියලා ඩෙමරේජ් ගෙවලා ( ඒකෙනුත් ගහනව කියලා කියන්නේ) ඉතින් බං දැන් රටම කන්නේ දෙඤ්ඤං කාසි වලට, ඒදා වේල ටුවර්ස්! කන්න නැති වුන ගමන් ලූටිං, ඒ එක්කම ඇති හැකි අය ප්ලේන් වලින් පනියි, බැරි උන් බෝට්ටු වලින් ලඟම රටට පනින එක නවත්වන්න බෑ.
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    යකෝ ලොකු අයියේ! අර හර්ෂයා කියන්නේ කබ්‍රාල් කාරය පිලිගත්තලු ඩොලර් මිලියන තුන්සීයයි ලික්විඩ් තියෙන්නේ කියල. එන හැම නැවකටම ගෙවල ගන්ඩ ඕනේ. පහුවෙන හැම දවසටම ඩෙමරේජ් ගෙවන්ඩ ඕනේ, සමහර නැව් වල බඩු වල වටිනාකමට වඩා අපේ අයියලා ඩෙමරේජ් ගෙවලා ( ඒකෙනුත් ගහනව කියලා කියන්නේ) ඉතින් බං දැන් රටම කන්නේ දෙඤ්ඤං කාසි වලට, ඒදා වේල ටුවර්ස්! කන්න නැති වුන ගමන් ලූටිං, ඒ එක්කම ඇති හැකි අය ප්ලේන් වලින් පනියි, බැරි උන් බෝට්ටු වලින් ලඟම රටට පනින එක නවත්වන්න බෑ.
    Ammo…..machan api inne final stage eke neh, china scene ekata bahina ekak nedda? Rajapakshala anthima match eka thamai play karanne….ganna puluwan okkoma ekathu karana scene ekak.
     
    • Like
    Reactions: ewijesekara

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    රනිලා, නන්දෙ ඉස්සරහ දිවුරුම් දුන්නොත් කිරියේ කෙබදු තත්වයක් නිර්මාණය වෙයිද ගුපියනි :P
    මොනා වෙන්ඩද.. රෙදි ගැලවිල ඉන්න එරෝසන්ටයි මිනිහගෙ ගෝලයො ටිකටයි ආයෙත් එලි බහින්ඩ පොටක් පාදගන්ඩ පුලුවන් :lol:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,250
    113
    දෙහිවල
    මොනා වෙන්ඩද.. රෙදි ගැලවිල ඉන්න එරෝසන්ටයි මිනිහගෙ ගෝලයො ටිකටයි ආයෙත් එලි බහින්ඩ පොටක් පාදගන්ඩ පුලුවන් :lol:
    සෙට් එකට පඩි ගෙවලා නැද්ද ?

    එතකොට "පොනිල්" කියපුවා
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    සෙට් එකට පඩි ගෙවලා නැද්ද ?

    එතකොට "පොනිල්" කියපුවා
    දැන් ආදායම් මාර්ගයක් නැතුවනෙ ඇත්තෙ. පොනිල්ට "සර්" කියන එන එච්චර අවුලක් වෙන එකක් නෑ.
     
    • Haha
    Reactions: Walter White