සිරිලංකන් වාහන හින්දුස්ථානයට ඇතුළු කරන්න අවසර දෙයිද?මම නම් කැමතියි ඒ වැඩේට
අඩු වියදමින් හොඳ රෝඩ් ට්‍රිප් එකක් යතෑකි
පමිට් එකක් අරන් යන්න දෙයි මං හිතන්නෙ. එහෙම නැතත් බස් සර්විස් එකක් වැටෙයිසිරිලංකන් වාහන හින්දුස්ථානයට ඇතුළු කරන්න අවසර දෙයිද?
මම අහල තියන විදිහට නැව් යන්න හාරන එක කරන්න බැරිලු... ආයෙත් වැලි පිරිලා වැහෙනවලු...ශ්‍රී ලංකාවට නං හොදයි. යුරෝපය දක්වා ගොඩබිමෙන් ගමන් කරන්න පුළුවන්.
ඕක හැදුවොත් ඉන්දියාවටම තමයි අවාසි. ඉන්දියාවට වාසි හනුමා පාලම හාරලා ලොකු නැව් වලට ගමන් කරන්න පුළුවන් විදියට ඔතන හදා ගන්න එක. ඉන්දියාවේ ආගමික නායකයන් අකමැති නේද.
කොහොම උනත් ලංකාවේ විදුලිබල පද්ධති, මහාමාර්ග පද්ධති ලොකු රටක් එක්ක එකතු වෙන එක හොදයි.
ඉන්දියාවෙන් එහාට වමෙන් නේ එලවන්නේ LHD. එතකොට පාරේ යන පැත්ත මාරුකරන්න ඕනේ.ශ්‍රී ලංකාවට නං හොදයි. යුරෝපය දක්වා ගොඩබිමෙන් ගමන් කරන්න පුළුවන්.
ඕක හැදුවොත් ඉන්දියාවටම තමයි අවාසි. ඉන්දියාවට වාසි හනුමා පාලම හාරලා ලොකු නැව් වලට ගමන් කරන්න පුළුවන් විදියට ඔතන හදා ගන්න එක. ඉන්දියාවේ ආගමික නායකයන් අකමැති නේද.
කොහොම උනත් ලංකාවේ විදුලිබල පද්ධති, මහාමාර්ග පද්ධති ලොකු රටක් එක්ක එකතු වෙන එක හොදයි.
සැරින් සැරේ ආයේ ආයේ හාරන්න වෙනවා කියනවා නේද. එහෙම වෙන එක ලංකාවට හොදයි. නැත්තං මේ එන නැව් ටිකත් ඉන්දියාවේ පොර්ට් වලට යයි.මම අහල තියන විදිහට නැව් යන්න හාරන එක කරන්න බැරිලු... ආයෙත් වැලි පිරිලා වැහෙනවලු...
හැබැයි උන් ඕක හාර ගත්ත දවසට කොළඹ වරාය වහල ගෙදර යන්න තමයි වෙන්නේ අපේ උන්ට...
ඉස්සර බස් තිබුනලුමරුනේ....එංගලන්ත -කොළඹ බස් එකේ ටිකට් එකක් කීයක් වෙයිද?
අවාසි තමයි -කුලී වැඩට ඉන්දියන් එවුන් එන එක.
------ Post added on Dec 18, 2024 at 5:24 PM
එහෙම එන්න බෑ බං... ඒක බෝඩර් කොන්ට්‍රෝල් පොයින්ට් එකක් වෙනවා... වීසා ගන්න ඕන වෙනවා...
අවාසි තමයි -කුලී වැඩට ඉන්දියන් එවුන් එන එක.
------ Post added on Dec 18, 2024 at 5:24 PM
කොළඹ කඩවත-පස්යාල-මීරීගම- කුරුණෑගල- දඹුල්ල -අනුරාධපුර මැචවච්චිය- මන්නාරම- රාමේශ්වරම්- මදුරෙයි -මුම්බායි හරහා ලන්ඩන් හන්දියමරුනේ....එංගලන්ත -කොළඹ බස් එකේ ටිකට් එකක් කීයක් වෙයිද?