ඉන්දියාව ලංකාව යා කරන පාලමක් ගැන දැන් ආයෙත් කතාවක් යනවා නේද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113

    උඹලට අනුව එහෙම පාලමක් දැම්මොත් ලංකාවට ඇති වාසි අවාසි මොනවද?
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Patta. Apita SL government epa kiyala Delhi government ekama denna elliyeki...
    Proud to be Indians
    Mehe Kehetu niliyo oni na. Api Indian Pranthayak unama Hindi,mallu niliyo apey
    Kolitath Indian kodi wanamu Kettarame edan
    😍
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ශ්‍රී ලංකාවට නං හොදයි. යුරෝපය දක්වා ගොඩබිමෙන් ගමන් කරන්න පුළුවන්.

    ඕක හැදුවොත් ඉන්දියාවටම තමයි අවාසි. ඉන්දියාවට වාසි හනුමා පාලම හාරලා ලොකු නැව් වලට ගමන් කරන්න පුළුවන් විදියට ඔතන හදා ගන්න එක. ඉන්දියාවේ ආගමික නායකයන් අකමැති නේද.

    කොහොම උනත් ලංකාවේ විදුලිබල පද්ධති, මහාමාර්ග පද්ධති ලොකු රටක් එක්ක එකතු වෙන එක හොදයි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    මම නම් කැමතියි ඒ වැඩේට

    අඩු වියදමින් හොඳ රෝඩ් ට්‍රිප් එකක් යතෑකි
    සිරිලංකන් වාහන හින්දුස්ථානයට ඇතුළු කරන්න අවසර දෙයිද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,018
    167,857
    113
    එකමත් එක රටක
    මේවා නම් දැන් මකල ඇති නේද . . 🥱

    U7xLdru.jpg
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    indian එවුන් ඇවිත් ලංකාවේ ඩොකා ලට පුකට දෙකක් දීල අඩුවට බෙහෙත්

    කම්කරුවෝ බත් packet එකට වැඩ කරගන්න පුළුවන්
    උන් මෙහේ ඇවිත් යන්නේ නැති වුනාම මරු
    ගෙවල් වලට පැනල ගෑනුන්ගේ පුකවල් පල ල යනකොට හොදයි නේද ????????????????????

    සිංහල එවුන් කොහොමත් පොන්නයෝ නේ
     
    • Wow
    Reactions: nalin0001

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672
    113
    සිරිලංකන් වාහන හින්දුස්ථානයට ඇතුළු කරන්න අවසර දෙයිද?
    පමිට් එකක් අරන් යන්න දෙයි මං හිතන්නෙ. එහෙම නැතත් බස් සර්විස් එකක් වැටෙයි
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ශ්‍රී ලංකාවට නං හොදයි. යුරෝපය දක්වා ගොඩබිමෙන් ගමන් කරන්න පුළුවන්.

    ඕක හැදුවොත් ඉන්දියාවටම තමයි අවාසි. ඉන්දියාවට වාසි හනුමා පාලම හාරලා ලොකු නැව් වලට ගමන් කරන්න පුළුවන් විදියට ඔතන හදා ගන්න එක. ඉන්දියාවේ ආගමික නායකයන් අකමැති නේද.

    කොහොම උනත් ලංකාවේ විදුලිබල පද්ධති, මහාමාර්ග පද්ධති ලොකු රටක් එක්ක එකතු වෙන එක හොදයි.
    මම අහල තියන විදිහට නැව් යන්න හාරන එක කරන්න බැරිලු... ආයෙත් වැලි පිරිලා වැහෙනවලු...

    හැබැයි උන් ඕක හාර ගත්ත දවසට කොළඹ වරාය වහල ගෙදර යන්න තමයි වෙන්නේ අපේ උන්ට...
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ශ්‍රී ලංකාවට නං හොදයි. යුරෝපය දක්වා ගොඩබිමෙන් ගමන් කරන්න පුළුවන්.

    ඕක හැදුවොත් ඉන්දියාවටම තමයි අවාසි. ඉන්දියාවට වාසි හනුමා පාලම හාරලා ලොකු නැව් වලට ගමන් කරන්න පුළුවන් විදියට ඔතන හදා ගන්න එක. ඉන්දියාවේ ආගමික නායකයන් අකමැති නේද.

    කොහොම උනත් ලංකාවේ විදුලිබල පද්ධති, මහාමාර්ග පද්ධති ලොකු රටක් එක්ක එකතු වෙන එක හොදයි.
    ඉන්දියාවෙන් එහාට වමෙන් නේ එලවන්නේ LHD. එතකොට පාරේ යන පැත්ත මාරුකරන්න ඕනේ.

    හොඳම වැඩේ ඩොනල් ට්‍රම්ප් ආවම මේක අන්-ඉන්කෝපරේටඩ් කරන එක. මොකද දැන් අපිව බ්‍රික්ස් එකෙන් ගන්නේ නැති නිසා.
    ------ Post added on Dec 18, 2024 at 4:44 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මම අහල තියන විදිහට නැව් යන්න හාරන එක කරන්න බැරිලු... ආයෙත් වැලි පිරිලා වැහෙනවලු...

    හැබැයි උන් ඕක හාර ගත්ත දවසට කොළඹ වරාය වහල ගෙදර යන්න තමයි වෙන්නේ අපේ උන්ට...
    සැරින් සැරේ ආයේ ආයේ හාරන්න වෙනවා කියනවා නේද. එහෙම වෙන එක ලංකාවට හොදයි. නැත්තං මේ එන නැව් ටිකත් ඉන්දියාවේ පොර්ට් වලට යයි.
     
    • Like
    Reactions: ttj

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,984
    113
    මරුනේ....එංගලන්ත -කොළඹ බස් එකේ ටිකට් එකක් කීයක් වෙයිද?

    අවාසි තමයි -කුලී වැඩට ඉන්දියන් එවුන් එන එක.
    ------ Post added on Dec 18, 2024 at 5:24 PM
     
    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    මරුනේ....එංගලන්ත -කොළඹ බස් එකේ ටිකට් එකක් කීයක් වෙයිද?

    අවාසි තමයි -කුලී වැඩට ඉන්දියන් එවුන් එන එක.
    ------ Post added on Dec 18, 2024 at 5:24 PM
    ඉස්සර බස් තිබුනලු
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    අවාසි තමයි -කුලී වැඩට ඉන්දියන් එවුන් එන එක.
    ------ Post added on Dec 18, 2024 at 5:24 PM
    එහෙම එන්න බෑ බං... ඒක බෝඩර් කොන්ට්‍රෝල් පොයින්ට් එකක් වෙනවා... වීසා ගන්න ඕන වෙනවා...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    මරුනේ....එංගලන්ත -කොළඹ බස් එකේ ටිකට් එකක් කීයක් වෙයිද?

    කොළඹ කඩවත-පස්යාල-මීරීගම- කුරුණෑගල- දඹුල්ල -අනුරාධපුර මැචවච්චිය- මන්නාරම- රාමේශ්වරම්- මදුරෙයි -මුම්බායි හරහා ලන්ඩන් හන්දිය