ඉන්දියාව සමග ගිවිසුම් එපා- දහස් ගණනින් පෙ&#352

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මමත් ඔෆිස් එකේ සෙට් එක එක්ක ගිය. හිතුවට වැඩ ලොකු සෙනගක් සෙට් වෙලා හිටිය.
    රනිල් පොන්නය හිතන්න ඇති IT කරන එවුන් Facebook එකේ post දාල නිකන් ඉඳීවි කියල.

    :yes::yes: sahena awith hitiya.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    විරෝධතා ඉක්මන් කරේ නැත්නම් මුන් මේක මැයි වෙනකොට අත්සන් කරනවා... දැනට තියෙන තත්වෙ විදියට නම් ආපස්සට හරවන පාටක්වත් පේන්න නැ.. මොකද ඉන්දියාවට මේක ලංකාවෙ කැමැත්ත අකමැත්ත හොයන්න වෙලාව නෙවෙයි.. දන්නව මේ පොන්නයො ටික ඉන්න වෙල‍ෙ‍ාවේ මේක කරගන්න පුලුවන් කියල.. ඉක්මනින් දැනෙන දෙයක් නොකලොත් නම් සොරි තමයි...
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    විරෝධතා ඉක්මන් කරේ නැත්නම් මුන් මේක මැයි වෙනකොට අත්සන් කරනවා... දැනට තියෙන තත්වෙ විදියට නම් ආපස්සට හරවන පාටක්වත් පේන්න නැ.. මොකද ඉන්දියාවට මේක ලංකාවෙ කැමැත්ත අකමැත්ත හොයන්න වෙලාව නෙවෙයි.. දන්නව මේ පොන්නයො ටික ඉන්න වෙල‍ෙ‍ාවේ මේක කරගන්න පුලුවන් කියල.. ඉක්මනින් දැනෙන දෙයක් නොකලොත් නම් සොරි තමයි...
    :yes:
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    samaharak IT karana unge mathayak tiyanawa bn owa kalata wadak na meka Sign karanwa kiyala....anna e mind set ekath nathi karanan one.....

    mun lankawe India we kolaniyak karalama thama passa balanne....mun giya parath awith IOC ekata hodata tibba shed wikka..eken aduwata thel hambuwenawa kiyala...e wage podi deal ekenuth apitamai kela une...

    me wage deal ekak gahuwoth mona eka hari Job ekak karala geyak wahanayak aran goda yanna enna ahinsaka duppath kollo kellanta budu saranai...
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    entrepreneur-Respect.jpg
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඇත්තටම මචන් මේකෙන් ලංකාවට වාසියක් නැද්ද?
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඇත්තටම මචන් මේකෙන් ලංකාවට වාසියක් නැද්ද?

    ලංකාව ඉන්දියාවෙ ප්‍රාන්තයක් ගානටම ගෙනියන්න පළමු පියවර ඕක. අහල බලපන් මේක.
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    විරෝධතා ඉක්මන් කරේ නැත්නම් මුන් මේක මැයි වෙනකොට අත්සන් කරනවා... දැනට තියෙන තත්වෙ විදියට නම් ආපස්සට හරවන පාටක්වත් පේන්න නැ.. මොකද ඉන්දියාවට මේක ලංකාවෙ කැමැත්ත අකමැත්ත හොයන්න වෙලාව නෙවෙයි.. දන්නව මේ පොන්නයො ටික ඉන්න වෙල‍ෙ‍ාවේ මේක කරගන්න පුලුවන් කියල.. ඉක්මනින් දැනෙන දෙයක් නොකලොත් නම් සොරි තමයි...

    :yes: ඔව්. පිටරට එවුන් ඇවිත් මුන්ගෙ ඉස්සරහ තියන ඕන කොලේක මුන් අස්සන් කරනව. කරන දෙයක් ඉක්මනින් කරන්න වෙනව. නැත්තන් මුන් ලබ්බට තියපු අතම තමා පුහුලටත් තියන්නෙ. අනිත් නිශ්පාදන සහ සේවා අංශ වලටත් ඔය සන්තෑසියම තමයි.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    පර හැත්ත නළුවෙක් නොව මොලයක් කියපු එකාගේ මොලේ පුකෙවත් තියෙනවද මන්ද...... ජාත්‍යන්තර සබදතා කියල මුළු රටම අමාරුවේ දාන්න යන්නේ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    කිරි දරැවෝ පවා අරගෙන අපිත් මේකට සෙට් වෙන්න ඕන මචන්. නැත්නම් මේ පොන්නයෝ අපෙ අනාගත පරපුරට රටක් නැති කරනව කරනවමයි...


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    බලහං ඔය මොනා කලත් ආණ්ඩුව ගණන් ගන්නේ වත් නෑ. උන් ඕක කරයි බං. 89 වගේ ගින්නක් ඇවිලුවන්න වෙනව ඕක නවත්තන්න. මෙහෙ පාරවල් වල උද්ගෝෂණ කරද්දී ඉන්දියන් පක්කු දැනටමත් අත්තිවාරන් දාල ඉවරයි.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කරන්න පුලුවන් උපරිමයම කරන එක හොඳයි තමයි. හැබැයි පස්ස දොරෙන් අත්සන ගහල දායිද මූ?:confused:
    ඒව නං කියන්න බෑ පුටේ......
    මතකනෙ රනිල් ලොක්කා සටන් විරාමේ ගැහුවේ ජනාධිපතිවත් නොපෙන්නා, කැබිනට් එකටත් නොපෙන්නා.......
    නළුවෙක් නෙවෙයි මොළයක් කිව්වට මට හිතෙන්නේ නම් නලුවෙකුත් නෙවෙයි නැට්ට පුකේ ගහගත්ත වරත්තු බල්ලෙක් වෙලා කියල රනිල් උන්නැහේ!
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    methanin eliyet tawa ambanak hitiya, rate theerana ganna moda lapakayo innakota kocchara wada tibunat ewa padu krn antimata ape untat parata bahinna una, ponnayo raja kalata apita mehema kalla madi :angry::angry::angry:

    jMxJ20t.jpg
    bxFuYFM.jpg
    h6oGL06.jpg
    axsSZpJ.jpg
    hb7IZiM.jpg
    ojvjLjx.jpg
    PlJR3ki.jpg
    Hlw5Amv.jpg
    CYmJWcB.jpg
    nNyRUwB.jpg
    dkCbQvW.jpg
    jMxJ20t