ඉන්දියාව සමග ගිවිසුම් එපා- දහස් ගණනින් පෙ&#352

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    අපි හැමෝම අපේ විරෝධය පෙන්වන්න මෙන්න මේක ප්‍රින්ට් කරලා වාහන වල අලවගමු!!!!

    lkHMqrXwFKwyduN-1600x900-noPad.jpg

    :yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පාරට බැස්ස ඔබ සැමට මගේ ප්‍රණාමය!!!:)
    පාරට බැහැල විතරක් මදි මචං....
    තොරතුරු තාක්ෂන වෘත්තිකයන් පැය 24ක සංකේත වැඩවර්ජනයක් කරලා මේ රට පැය 24කට නවත්තන්න ඕන!!!!
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    පාරට බැහැල විතරක් මදි මචං....
    තොරතුරු තාක්ෂන වෘත්තිකයන් පැය 24ක සංකේත වැඩවර්ජනයක් කරලා මේ රට පැය 24කට නවත්තන්න ඕන!!!!

    කරන්න පුලුවන් උපරිමයම කරන එක හොඳයි තමයි. හැබැයි පස්ස දොරෙන් අත්සන ගහල දායිද මූ?:confused:
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    මමත් ඔෆිස් එකේ සෙට් එක එක්ක ගිය. හිතුවට වඩා ලොකු සෙනගක් සෙට් වෙලා හිටිය.
    රනිල් පොන්නය හිතන්න ඇති IT කරන එවුන් Facebook එකේ post දාල නිකන් ඉඳීවි කියල.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    සංවිදාන 30 එකට එකතුවෙලා එලියට බැස්ස කියන්නේ ලොකු දෙයක් මේ වෙලාවේ. තමුන්ට අදාල නැහැ කියල පස්ස ගහන්නේ නැතිව
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මමත් ඔෆිස් එකේ සෙට් එක එක්ක ගිය. හිතුවට වැඩ ලොකු සෙනගක් සෙට් වෙලා හිටිය.
    රනිල් පොන්නය හිතන්න ඇති IT කරන එවුන් Facebook එකේ post දාල නිකන් ඉඳීවි කියල.

    ela mcn ela. :yes:
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,724
    502
    113
    Ookete mulinme kathaakalee GMOA eka eekiyanne rajaye waidya warungee sangamaya !doctors la tamai mulinma meeke tiyana anayhurudayaka bawa kiyaa paawe!dr Anuruddha padeniya mahathage kathaawa ahuwade maru talk ekae man dunnne!
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මමත් ඔෆිස් එකේ සෙට් එක එක්ක ගිය. හිතුවට වැඩ ලොකු සෙනගක් සෙට් වෙලා හිටිය.
    රනිල් පොන්නය හිතන්න ඇති IT කරන එවුන් Facebook එකේ post දාල නිකන් ඉඳීවි කියල.

    loweth machan... ape unge watinakama eka, onama welawedi aye kohe hitiyath set wenawa... :)
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පාරට බැහැල විතරක් මදි මචං....
    තොරතුරු තාක්ෂන වෘත්තිකයන් පැය 24ක සංකේත වැඩවර්ජනයක් කරලා මේ රට පැය 24කට නවත්තන්න ඕන!!!!

    private firm වල ඕව බැහැ නේ
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    හෙට වන විට රුපවාහිනිය,අයිටීඑන්,බේරේ ගෙදර පත්තර සහ ලංකාදීපෙන් බලාපොරොත්තු වන්න.....

    අනුරුද්ධ පාදෙණිය සන්ධානෙන් ඡන්දේ ඉල්ලුවා. දැන් මහින්ද ගේ කොන්තරාත් වලට වෘත්තිකයන් පාරට බස්සනවා.......
    බ්ලා...........
    බ්ලා......................
    බ්ලා...................................!

    :yes: අනිවා ඩෙෆා