අපි හැමෝම අපේ විරෝධය පෙන්වන්න මෙන්න මේක ප්රින්ට් කරලා වාහන වල අලවගමු!!!!
![]()

පාරට බැහැල විතරක් මදි මචං....පාරට බැස්ස ඔබ සැමට මගේ ප්රණාමය!!!![]()
පාරට බැහැල විතරක් මදි මචං....
තොරතුරු තාක්ෂන වෘත්තිකයන් පැය 24ක සංකේත වැඩවර්ජනයක් කරලා මේ රට පැය 24කට නවත්තන්න ඕන!!!!

මමත් ඔෆිස් එකේ සෙට් එක එක්ක ගිය. හිතුවට වැඩ ලොකු සෙනගක් සෙට් වෙලා හිටිය.
රනිල් පොන්නය හිතන්න ඇති IT කරන එවුන් Facebook එකේ post දාල නිකන් ඉඳීවි කියල.

නියමයි නියමයි මචන්. අයිතිවාසිකම් කඩ වෙනව නම් ඒවා අහන්න කව්රුත් නැත්තම් පාරට බහින්න. Respect machan.![]()
respect brother

වල් බුරු ආණ්ඩුව රට පාවලදිල තමයි නවතින්නේ. දොන් ජුවන් දර්මපලට හපන් රනිල් පොන්නය

මමත් ඔෆිස් එකේ සෙට් එක එක්ක ගිය. හිතුවට වැඩ ලොකු සෙනගක් සෙට් වෙලා හිටිය.
රනිල් පොන්නය හිතන්න ඇති IT කරන එවුන් Facebook එකේ post දාල නිකන් ඉඳීවි කියල.

පාරට බැහැල විතරක් මදි මචං....
තොරතුරු තාක්ෂන වෘත්තිකයන් පැය 24ක සංකේත වැඩවර්ජනයක් කරලා මේ රට පැය 24කට නවත්තන්න ඕන!!!!
හෙට වන විට රුපවාහිනිය,අයිටීඑන්,බේරේ ගෙදර පත්තර සහ ලංකාදීපෙන් බලාපොරොත්තු වන්න.....
අනුරුද්ධ පාදෙණිය සන්ධානෙන් ඡන්දේ ඉල්ලුවා. දැන් මහින්ද ගේ කොන්තරාත් වලට වෘත්තිකයන් පාරට බස්සනවා.......
බ්ලා...........
බ්ලා......................
බ්ලා...................................!
අනිවා ඩෙෆාහෙට වන විට රුපවාහිනිය,අයිටීඑන්,බේරේ ගෙදර පත්තර සහ ලංකාදීපෙන් බලාපොරොත්තු වන්න.....
අනුරුද්ධ පාදෙණිය සන්ධානෙන් ඡන්දේ ඉල්ලුවා. දැන් මහින්ද ගේ කොන්තරාත් වලට වෘත්තිකයන් පාරට බස්සනවා.......
බ්ලා...........
බ්ලා......................
බ්ලා...................................!