ඉන්දියාව සාර්ථක ලෙස අගහරු වෙතට චන්ද්‍රික

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඉන්දියාව සාර්ථක ලෙස අගහරු වෙතට චන්ද්‍රික

    ඉන්දියාව සාර්ථක ලෙස අගහරු වෙතට චන්ද්‍රිකාවක් යැවූ හැටි​

    එත් අපේ රටේන් rocket යැව්වේ නැති උනටනම් කමක් නැ.:dull::dull:

    අඩුම තරමේ made ඉන් ශ්‍රී ලංකා කියලවත් කියන්න පුළුවන් රෝද හතරක්වත් (car එකක් )තියෙනවනම්................:rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,270
    9,115
    113
    Dubai
    අගහරුගේ විතරයි ඔකුන් නැති උනේ.. මුන් මුලු ලොකෙටම පිලිලයක් වෙලා තියෙන්නේ.. යන යන රටක් ඇත්නම් උන් එතන.. දැන් ඉතින් අගහරුත් ඉවරයි අර කිවුවා වගේ..:frown:
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ස්තුතියි බෙදාගත්තට.. ඔව් බන් අඩු ගානේ රෝද හතරක් බැරිනම් රෝද දෙකේ එකක්වත් හදහන්කෝ.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අගහරුත් ඉවරයි ඔකුන් ගැවුන තැන විනාශයි.

    අගහරුගේ විතරයි ඔකුන් නැති උනේ.. මුන් මුලු ලොකෙටම පිලිලයක් වෙලා තියෙන්නේ.. යන යන රටක් ඇත්නම් උන් එතන.. දැන් ඉතින් අගහරුත් ඉවරයි අර කිවුවා වගේ..:frown:

    na ban ehama hithanna epa.ratak widiyata hithuwoth un thiyla thiyena step eka nam loku step ekak.:yes::yes::yes:

    loketama pililayak una un roceekt ekakuth yauwa.

    eth apita thma apema kiyala,lankawe ape miniissunta mila aduwata ganna puluwan car katuwak wath hadanna puluwan unada?.........:dull::dull::dull:

    car ekak nemei......idi katuwath genne pitaratin neda ban.........

    eth ape ewungen ahuwama kiyanne api moratu engineering yako.....

    api pera hari doo ........ kiyala....​
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    wahana hadana eka karanna hithana tharan lesi naha USA europ paadu pita dan vikunanawa.
    waraya pavichchi karala japan ekka ekathuwela assembly plant arina
    wage wadak thamai hariyanne.adambareta nama gahana kodiya gahana wage
    gon part walin arthikaya diyunu wenne naha.
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    රොකට් රෝහිතට සෙට් කරමු රෝද හතරක්!!!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපිත් සැටලයිට් එකක් යැවුවා
    සුප්‍රීම් සැට් ඒක ටෙම්පල් ට්‍රී එක වටේ රොටේට් වේවි තියෙනවලු
     
    waligamaya

    Well-known member
  • අපි ඉන්දියවට බනිනවා උන් පරෙ කැතකරනව කියකිය, උන් පරේ කැත කරත් බොහොම ශෙශ්ඨ ජතියක්, අපි වගේ නයට කාලා කොමඩ් එකේ මල පහකරන් උන් නෙවෙයි.
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    wahana hadana eka karanna hithana tharan lesi naha USA europ paadu pita dan vikunanawa.
    waraya pavichchi karala japan ekka ekathuwela assembly plant arina
    wage wadak thamai hariyanne.adambareta nama gahana kodiya gahana wage
    gon part walin arthikaya diyunu wenne naha.

    වෙන රටක් එක්ක එකතුවෙලා assembly plant එකක් දාන එකනම් හොඳයි මචන්.
    එත් වෙන රටක එක්ක එකතුවෙලා බැරිනම් තනියම හරි අපේ රටේම කියලා යතුරු පැදියක්වත් නිර්මාණය කරන්න ඕනේ. එක දවසින් ගොඩ යන්න බෑ, ඒ වුනාට රජය අනුග්‍රහයෙන් පටන් ගත්තොත් කාලයත් එක්ක රටේ සාමාන්‍ය පාවිච්චියට හොඳ යතුරු පැදියක් නිෂ්පාදනය කරන්න බැරි වෙන එකක් නෑ. එහෙම වුනොත් විදේශ විනිමයත් ඉතුරුයි, යතුරු පැදි ආශ්‍රිතව කුඩා ව්‍යාපාර සහ රැකියාත් බිහිවෙනවා.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    වෙන රටක් එක්ක එකතුවෙලා assembly plant එකක් දාන එකනම් හොඳයි මචන්.
    එත් වෙන රටක එක්ක එකතුවෙලා බැරිනම් තනියම හරි අපේ රටේම කියලා යතුරු පැදියක්වත් නිර්මාණය කරන්න ඕනේ. එක දවසින් ගොඩ යන්න බෑ, ඒ වුනාට රජය අනුග්‍රහයෙන් පටන් ගත්තොත් කාලයත් එක්ක රටේ සාමාන්‍ය පාවිච්චියට හොඳ යතුරු පැදියක් නිෂ්පාදනය කරන්න බැරි වෙන එකක් නෑ. එහෙම වුනොත් විදේශ විනිමයත් ඉතුරුයි, යතුරු පැදි ආශ්‍රිතව කුඩා ව්‍යාපාර සහ රැකියාත් බිහිවෙනවා.

    udin adahas udahas dakwala thiyena hamaotama sthuthi.​

    lankawe vehicle hadanna bari,lanka government ekata income eka ena main path ekak thmai vehicle import karana eka.

    100% tax walin lankawe anduwa hoda labayak(madiya purowa gannawa.) labanawa.:rofl::P

    lakawe vehicle waradilawath haduwoth ihala niladaringe athmita saru karaganna thiyena channce eka nathi wenawa.

    ithin ape minissu eka nathi karanna ida deida?.....:P:P:P

    lanakwe vehicle haduwoth labena comis kuttiyata kel wenawane...:rofl::rofl:
     
    Last edited:

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    udin adahas udahas dakwala thiyena hamaotama sthuthi.​

    lankawe vehicle hadanna bari,lanka government ekata income eka ena main path ekak thmai vehicle import karana eka.

    100% tax walin lankawe anduwa hoda labayak(madiya purowa gannawa.) labanawa.:rofl::P

    lakawe vehicle waradilawath haduwoth ihala niladaringe athmita saru karaganna thiyena channce eka nathi wenawa.

    ithin ape minissu eka nathi karanna ida deida?.....:P:P:P

    lanakwe vehicle haduwoth labena comis kuttiyata kel wenawane...:rofl::rofl:

    උඹ කියන එකනම් සිරා තමා මචන්.
    11.gif