ඉන්දියාව AKD ට කැමති නේ වගෙ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,563
    72,766
    113
    මාලඹේ
    ඕවා අනුර ආපු ගමන් කොටස් වෙළද පොල කඩාගෙන වැටිලා ඩොලර් එක 500 ට යනවා කියන පෙරනිමිති තමා🤣🤣🤣
    එතකොට ලංකාවේ ඉන්න Indian Investors අනාථයි🤦
    ඉන්දියාව බය ඕකට ලංකාවේ ආර්ථිකය Stable තිබුණොත් ඉන්දියාවේ බඩු ටික ලංකාවට විකුණා ගන්න පුළුවන්
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,752
    8,985
    113
    ulan bator
    ඕවා අනුර ආපු ගමන් කොටස් වෙළද පොල කඩාගෙන වැටිලා ඩොලර් එක 500 ට යනවා කියන පෙරනිමිති තමා🤣🤣🤣
    එතකොට ලංකාවේ ඉන්න Indian Investors අනාථයි🤦
    ඉන්දියාව බය ඕකට ලංකාවේ ආර්ථිකය Stable තිබුණොත් ඉන්දියාවේ බඩු ටික ලංකාවට විකුණා ගන්න පුළුවන්
    lankawa haraha indian export yanawa! kawuda kamathi ewa nathi wenawata
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    උන්ට දුර පෙන්වා . 🥱
    ඔය ලංකාවේ උන් කොටා කටින් හදන හෙන මනොලෝකේකට වෙලා හීන බල බලා හිටියට ප්‍රයෝගික ලෝකේ මිනිස්සු එක්ක කරන පොලිටික්ස් ඔහොම නෙවෙයි කියලා උන් දන්නවා .
    අවුරුදු 30 කයිය ගහ ගහ හිටපු උන් ටිකක් ඕවත් වැඩද කියලා ආණ්ඩුවක් ගත්ත වගේ නෙවෙයි කරන්න ගියාම කියලා උන් දන්නවා .
    අන්තිමටම උන්ට තමයි මල වදේ අඩාගෙන එනකොට සල්ලි ඉල්ලගෙන පස්සෙන් .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,766
    113
    මාලඹේ
    lankawa haraha indian export yanawa! kawuda kamathi ewa nathi wenawata
    අනුර ආවොත් ඉන්දියාවටත් හුකවලා අපිටත් හිකවෙනවා🤣🤣

    International Media ලංකාව ගැන ඍණාත්මක News ලෝකෙට දෙනවා කියන්නේ රුපියලට , ලංකාවේ කොටස් වෙළඳ පොළට, BOI ආයෝජන වලට වෙනදේ හිතා ගන්න පුළුවන් බන්
    🤦

    අන්තිමට කියන්නේ ඔහොම යන් කියලා🤣
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උන්ට දුර පෙන්වා . 🥱
    ඔය ලංකාවේ උන් කොටා කටින් හදන හෙන මනොලෝකේකට වෙලා හීන බල බලා හිටියට ප්‍රයෝගික ලෝකේ මිනිස්සු එක්ක කරන පොලිටික්ස් ඔහොම නෙවෙයි කියලා උන් දන්නවා .
    අවුරුදු 30 කයිය ගහ ගහ හිටපු උන් ටිකක් ඕවත් වැඩද කියලා ආණ්ඩුවක් ගත්ත වගේ නෙවෙයි කරන්න ගියාම කියලා උන් දන්නවා .
    අන්තිමටම උන්ට තමයි මල වදේ අඩාගෙන එනකොට සල්ලි ඉල්ලගෙන පස්සෙන් .
    එහෙම නෙමෙයි රතු පක්ශයක් ඇතුලෙ ඉන්න නිසා චයින බැක් කරනව කියල හිතෙනව ඇති
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අදනිගේ කේස් එක නිසා වගේ
    අනුර මොඩයි එතනින්. ඉන්දියාව තරහා කරගෙන ආණ්ඩු කරන්න බැහැ. මහී ටම බැරි වුණු එකේ අනුර ට්ත් සොරි කරයි.

    දෙමල සන්දානේ සජිත්ට සපෝර්ට් කිරීම පිටිපස්සේ ඉන්නේ ඉන්දියාව
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අනුර මොඩයි එතනින්. ඉන්දියාව තරහා කරගෙන ආණ්ඩු කරන්න බැහැ. මහී ටම බැරි වුණු එකේ අනුර ට්ත් සොරි කරයි.

    දෙමල සන්දානේ සජිත්ට සපෝර්ට් කිරීම පිටිපස්සේ ඉන්නේ ඉන්දියාව
    ඔව් . ඉන්දියාව තරහ කරගෙන මේකෙ ඉන්න හම්බෙන්නෙ නෑ
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    එහෙම නෙමෙයි රතු පක්ශයක් ඇතුලෙ ඉන්න නිසා චයින බැක් කරනව කියල හිතෙනව ඇති
    එච්චර දෝදු නෑ බන් ඉන්දියාවට මුන්ගේ හරි දේශපාලනේ අදුරගන්න බැරි ගානට එන්න .
    මුන්ගේ ඉස්සර කයිය විතරයි සමාජවාදී . ඉන්දියා මිඩියා ඔය මාක්ස් කෑල්ල ගහන්නේ මුන්ට පොඩි කින්ඩියක් දාන්න මිසක් උන් දන්නවා අපිටත් වඩා හොදට මුන්ගේ මේ වෙලාව ඔය දේවල් වලින් අයින් වෙලා කියලා අනුරය ඇතුළු උඩ සෙට් එක . උන්ට දැන් රස කෑමක් සෙට් වෙලා තියෙන්නේ .
    මාක්ස් ලෙනින් අවුරුදු 40ක් උස්සන් ගියාම උන්ව වට කරගත්තේ නාන්නේ නැති හඩු සෙට් එකක් උනාට ජනප්‍රිය කතා කිය කිය, ලස්සනට සැපට ඉනන්ව පෙන්නද්දී එක පාරම රතු හඩ්ඩෝ ටික වෙනුවට මුන්ට අර ඉතුරු මිනිස්සුන්ගේ කැමැත්ත දැනිල ඉවරයි, උන් වටකරගෙන ඉද්දි එන ආතල් එක , රජ උස්නේ වැදිලා තියෙනෙන් දැන් . .
    දැන් මාක්ස් ලෙනින් වලෙන් නැගිටලා ආවත් අනුර්ය ඌටත් හොරා කියල එලවන ගානට උන් සමාජවාදයෙන් අයින් වෙලා .

    හැබැයි අර යට ඉන්න 3% ජෙප්පෝ නම් තාම හිතන් ඇති අනුරය සමාජවාදී තමයි කියලා . 😂
     
    %.2.5 ඇත්තේ වුන් නම් ඉස්සරාට ශාපයක් වෙනවා. පෙරෙට්ටෝ න්ට හේත්තු වෙයි.

    අනුරයා හරියට කරේ නැත්නම් අල්ලපු අත්තත් නැහැ පය ගාපු එකක් වත් නැති වෙනවා. 😂😂😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,766
    113
    මාලඹේ
    අනුර මොඩයි
    ඒක තමා අපි කියන්නේ මෝඩ ජෙප්පෝ කියලා🤣
    Stage උඩ කයිවාරු ගැහුවා වගේ නෙවෙයි ලංකාවේ ජනාධිපති උනාම ලෝක දේශපාලන ගැට වලින් බේරිලා ඉන්නත් ඕනේ🤣
     
    • Like
    Reactions: AKI-SL