ඉන්දියාව BRICS එකට පුප පෙන්නයි! 🤣🇮🇳

tharakaf

Well-known member
  • Oct 19, 2020
    23,434
    43,502
    113
    Meanwhile Sri Lanka wanted to join BRICS and got rejected.. 😂
    AKD ඇවිත් කියයි, මම මේක වෙයි කියලා ගව්ගානක් දුර තියා දැක්ක නිසා තමයි reject වෙන විදියට apply කලේ. එහෙම කලාම කවුරුත් අපිත් එක්ක තරහා වෙන්නෙ නෑ.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    14,169
    6,576
    113
    ඕක වෙයි කියලා ගොඩක් උන් කිව්වා🤭
     
    • Haha
    Reactions: NRTG

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    4,596
    2,462
    113
    AKD ඇවිත් කියයි, මම මේක වෙයි කියලා ගව්ගානක් දුර තියා දැක්ක නිසා තමයි reject වෙන විදියට apply කලේ. එහෙම කලාම කවුරුත් අපිත් එක්ක තරහා වෙන්නෙ නෑ.

    1000054100.jpg

    Weddo thamai ithin..😅
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    16,092
    31,134
    113
    හපොයි පොප්ලර් ගහේ ලොන්තයන්ට දැන් පොප්ලර් ගහේ කොල වලින් තමයි ඩොලර් එකට කෙලින්න වෙනනේ.😄😄😄😄

    උබ කියන දෙයක් තමා ඉතින්.. :rofl:
     
    • Haha
    Reactions: dinuksha_asela