ඉන්දියාව BRICS එකට පුප පෙන්නයි! 🤣🇮🇳

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    Meanwhile Sri Lanka wanted to join BRICS and got rejected.. 😂
    AKD ඇවිත් කියයි, මම මේක වෙයි කියලා ගව්ගානක් දුර තියා දැක්ක නිසා තමයි reject වෙන විදියට apply කලේ. එහෙම කලාම කවුරුත් අපිත් එක්ක තරහා වෙන්නෙ නෑ.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    AKD ඇවිත් කියයි, මම මේක වෙයි කියලා ගව්ගානක් දුර තියා දැක්ක නිසා තමයි reject වෙන විදියට apply කලේ. එහෙම කලාම කවුරුත් අපිත් එක්ක තරහා වෙන්නෙ නෑ.

    1000054100.jpg

    Weddo thamai ithin..😅