ඉන්දියාව VS චීනය

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මුලින්ම කියන්නම් දේශපාලන,පර්සනල් ඇජෙන්ඩ අනන් මනන් වලින් මේකෙ රෙන්න එන්න එපා. මේක මට නිකන් හිතුන දෙයක් . පුලුවන් අය මේකෙ හරි වැරදි කියල කරුනු එකතු කරල තමන්ට හිතෙන දේ කියන්න . පස්සෙ දවසක රිසර්ච් පේපර් එකක් හරි IR වීඩියෝ එකකට හරි ගන්න පුලුවන් වෙයි .

    අපි ගත්තොත් ලෝකෙ දැනට බලවතා US ඉන්නෙ මිලිටරි එකොනොමි පැත්තෙන් ලෝකෙම අල්ලගෙන . හැබැයි චීනෙ තමන්ගෙ ලෝ කොස්ට් වර්ක්ෆෝස් එක පාවිච්චි කරල සෑහෙන්න ලොකු කොන්ට්‍රෝල් එකක් අරන් තියනව දැන් . ඊට අමතරව රටවල් ණය දීල අල්ලගන්නව .හැබැයි මට හිතෙන විදිහට තමන්ගෙ මානව සම්පතේ වැඩි හරියක් ලෝකෙට ගැලපෙන විදිහට දියුනු කරනවද කියන එකේ සැකයක් තියනව .

    මෙතනදි ඉන්දියාව වෙනම ගේමක් ගහනව . තමන්ගෙ වර්ක්ෆෝස් එකට අවශ්‍ය ස්කිල්ස් මාර වේගෙන් දියුනු කරනව . උන්ගෙ ටෙක්නොලොජි පාක් ,කැම්පස් අනන් මනන් ගහල මාර ප්ලෑන් එකක් යන්නෙ රට ඇතුලෙ . ඔය ට්‍රේන් වෙන උන් කවද හරි ඔය රටෙන් එලියට පනින්න ගත්තහම ලෝකෙ කී ඇපොයිමන්ට් ගොඩකට යයි කියල හිතෙනව . දැනටම ඒක වෙනව පේනව අපිට . එහෙම නැත්තන් ලෝකෙ දෙවෙනියට පෝසත්ම මනුස්සය චීනෙන් නැතුව ඉන්දියාවෙන් එන්න විදිහක් නෑනෙ .

    මේ වෙනස ලංකාව හරියට කලමනාකරණය කලොත් අපිටත් දියුනු වෙන්න බැරි වෙන එකක් නෑ ඒ මාර්ගෙන්ම .හැබැයි වරද්දගත්තොත් අපිට හයිටිය දිහා බලන්න වෙනව
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    මේ වෙනස ලංකාව හරියට කලමනාකරණය කලොත් අපිටත් දියුනු වෙන්න බැරි වෙන එකක් නෑ ඒ මාර්ගෙන්ම
    උබ මොකක්ද බං ගහන බ්‍රෑන්ඩ් එක?
    කසියා ද නැත්නම් සෙවනගල ගුලි මිල්ක්ෂේක් එකද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබල වගේ කුහක පොන්න බැල්ලිගෙ පුතාල ඉන්නකම් මේක දියූනු කරන්ඩ බැ, 9% බද්ද එපා කියල 36%බදු ගෙවන්ඩ වෙලා තියෙන්නෙ තොපි වගේ කාලක්න්නි නිසා තමයි දියුනු වෙයි පකක් ,🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබ මොකක්ද බං ගහන බ්‍රෑන්ඩ් එක?
    කසියා ද නැත්නම් සෙවනගල ගුලි මිල්ක්ෂේක් එකද?
    ඇයි බිජ්ජො උන් දියුනු වෙනව කියන්නෙ උන්ගෙ ලිවින්ග් ස්ටෑන්ඩඩ් එක වැඩි වෙනව . ඒකට ඕන කොලිටි ප්‍රඩක්ට් අපිට දෙන්න පුලුවන් යම් ප්‍රතිශතයක් . ඊලගට උන්ගෙ ඉන්ඩස්ට්‍රි දියුනු වෙනකොට ඒකට ඕන කෲඩ් ඔයිල් ස්ටොක් එකක් තියාගන්න පුලුවන් ත්‍රිකුනාමලේ ටැංකි ටිකේ . අනික උන්ගෙ වරායවල් අපේ තරම් ගැබුරු නෑ . උන්ගෙ ප්‍රඩක්ට් අපේ බිසී නැති ට්‍රින්කො වගේ පෝර්ට් වල වෙයාර්හවුස් හදල රී එක්පෝට් වලට ෆැසිලිටේට් කරන්න පුලුවන්
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඉදියාව චීනය ඇමරිකාව කියන්නෙ ලොකු රටවල් අපිට උන්ගෙ ලෙවල් එකට එන්න බෑ. මම කියන්නෙ ලෝක බලවතෙක් වෙන්න බෑ. එහෙම වෙන්න ඕනෙත් නෑ.
    අපිට ගහන්න වෙන්නෙ වෙනම ගේහ්මක්.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ඊලගට උන්ගෙ ඉන්ඩස්ට්‍රි දියුනු වෙනකොට ඒකට ඕන කෲඩ් ඔයිල් ස්ටොක් එකක් තියාගන්න පුලුවන් ත්‍රිකුනාමලේ ටැංකි ටිකේ .
    අනික උන්ගෙ වරායවල් අපේ තරම් ගැබුරු නෑ . උන්ගෙ ප්‍රඩක්ට් අපේ බිසී නැති ට්‍රින්කො වගේ පෝර්ට් වල වෙයාර්හවුස් හදල රී එක්පෝට් වලට ෆැසිලිටේට් කරන්න පුලුවන්

    අඩෝ උබ සුපිරි බ්‍රෑන්ඩ් එකක් ගහලා තියෙන්නේ. ලෝකල් පාරක් ගහලා ලෙමනේඩ් එකක් බිව්වද?
    අපිටත් කියපන්කො. බිසී නැති ට්‍රින්කෝ වගේ පෝර්ට් 🤡
     
    Nadu loki rox

    Active member
  • Jul 20, 2022
    280
    204
    43
    23
    panadura
    උබ මහ මෝඩයෙක් බන්.ලෝකයේ හයි රෑන්කින් යුනි 100 අතරේන් කීයෙන් කීයද ඉන්දියාවට තියෙන්නේ? ඇමරිකාවට චීනෙට කීයක් තියනවද?

    usa company වලට ඉන්දියන් ceo ලා දාන්නේ ඉන්දියන් මාර්කට් එක නිසා.

    ඉන්දියාව usa,china වගේ මොනාද ලෝකෙට සපයන සේවා.අපි පාවිචිචි කරන ගොඩක් ඒවා usa or china.

    Work force හදනවයි brand හදනවයි කියන්නෙයි ලොකු වෙනසක්.සරලවම කාටහරි වැඩ කරන එකයි brand එකක් හදනවයි කියන්නෙයි ලොකු වෙනසක්.

    චයිනාවල low laber cost නෑ දැන්.ඒකයි ඇපල් assemble කරන්න ගත්තේ ඉන්දියාවේ.හැබැයි ඉතින් බඩු ගේන්න ඕන චීනෙන්.

    ඉන්දියාවට වඩා ඇමරිකාව,චීනේ ගොඩාක් ඉස්සරහින් ඉන්නේ.උදාහරණයක් විදියට ආර්ථිකය usa 20$ trillion ,china 15$ trillion , india 2.5$ trillion.

    .ආර්තිකය
    .රටවල් ඇමරිකාව,චීනෙ වගේ රටවල් මත වෙනත් රටවල් depend වෙන එක(Tesla 30% , vw 30%-40% චීනේ සේල්ස් වෙන්නේ)
    .තමන්ටම කියලා space stations,technology
    .drone technology
    .defence technology
    .production technology
    .සාක්ශරතාව
    .ලෝක ආර්ථිකයට කරන්න පුලුවන් බලපෑම
    .semiconductor හදන්න ඕන si,ge තියෙන්නේ චීනේ
    .චිප් technology තියෙන්නේ usa
    .use කරන ඇප් ඔක්කොම වගේ චීනේ හරි ඇමරිකාවේ හරි.
    .flying car ටෙක්නොලොජි චිනේ තියනවා practical uae වල යූස් වෙන.

    තව කොච්චර දේවල් තියනවද?
    මට කියපන්කෝ ඉන්දියාවට මේවගේ මොනාද තියෙන්නේ.මේ වගේ ගෑවෙන්නවත් ඒවා තියනවද?
    ඉන්දීයාව පට්ට පජාතයි බන් ලෝක බලවතෙක් උන්ට අවුරුදු 200ක් වත් යයි.උන්ට ඉන්නේ cheap labour force එකක් විතරයි.

    උන්ට product හදන්න බෑ labour ස්ලා විකුනන්න පුලුවන්.ඒත් බන් ලේබර්ස්ලා විකුනුවා කියලා වුන්ට මොක්කද තියන වාසිය? මෝකෝ ගියපු උන් ආයි ඉන්දියාවට එනවද හොද country එකක සෙට්ල් වෙනවා මිසක්?

    ලෝකයේ දෙවෙනියට අරූ උනේ අපේ දම්මික පෙරේරා වගේ මයින්ද මාත්තයට පුක දීලා වෙලද අදිකාරයක් තියාගන ඉන්න නිසා.අදානියා ලෝකෙට product දෙන්නේ නෑ ඌ උන්ගේ රටේ ඒකාදිකාරයක් තියන් ඉන්නේ.ඇමරිකාවේ චීනේ එහෙම නෑ බන් උන් products දෙන්නේ ලෝක්ටම.

    France economy = india economy

    ඉන්දියාවේ රජයට සල්ලි තිබ්බට මිනිස්සු ගොඩක් දුප්පත්

    ඇමරිකාව නැතුව ලෝක ආර්ථිකය දුවන්න පුලුවන්ද? බෑ

    චීනේ නැතුව ලෝක ආර්ථිකය දුවන්න පුලුවන්ද ? බෑ

    ඉන්දියාව නැතුව ලෝක ආර්ථිකය දුවන්න පුලුවන්ද ? පුලුවන්

    Tesla වගේ company වට්ග් ඉන්දියාවට එන්නේ නෑ බන් මුන්ගේ බහුතරය හිගන්නෝ නිසා.උන් ඒකයි china,germany වගේ රටවල් වල ඩොලර් බිලයන ගනන් වියදම් කරලා company දාන්නේ.මොකෝ උන්ට ආපස්සට ලොකු ආදායමක් එන ආයෝජනයක් නිසා.
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඉදියාව චීනය ඇමරිකාව කියන්නෙ ලොකු රටවල් අපිට උන්ගෙ ලෙවල් එකට එන්න බෑ. මම කියන්නෙ ලෝක බලවතෙක් වෙන්න බෑ. එහෙම වෙන්න ඕනෙත් නෑ.
    අපිට ගහන්න වෙන්නෙ වෙනම ගේහ්මක්.
    තෝ දන්න පක
    සාධු කෙනෙක් කියලා තිබුණා 2050දි ලෝකේ බලවත්ම රට වෙනවා කියලා
    ඇමෙරිකවත් අපේ ලග දණින් වැටෙනවා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    තෝ දන්න පක
    සාධු කෙනෙක් කියලා තිබුණා 2050දි ලෝකේ බලවත්ම රට වෙනවා කියලා
    ඇමෙරිකවත් අපේ ලග දණින් වැටෙනවා
    මෙහෙමයි ඉති වෙන්න බැරි කමක් නෑ. නියුක් තියෙන උන් මරාගෙන උන්ගෙ රටවල් විනාශ කරගත්තොත්.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඇමරිකාව තමා දැනට ලෝකේ ඉන්න එකම සුපර්-පවර් එක. චීනෙට ඇමරිකාවේ තියෙන නවෝත්පාදන, උසස් අධ්‍යාපන, එන්ටර්-ටේන්මන්ට්, මිලිටරිමය, සංස්කෘතික, සමාජ මාධ්‍ය, දාර්-ශානික, දේශපාලන බලපෑම කරන්න බැහැ. චීනය කරන්න හදන්නේ බෙල්ට් රෝඩ් ඉනිෂියේටිව් එකෙන් රටවල් වල යටිතල පහසුකම් දියුණු කරන්න ණය දීල අල්ලගන්න එක. ඒක ටිකක් අලුත් උපක්‍රමයක්. ඒක වැඩ කරයිද නැද්ද කියල දැන්ම කියන්න බැහැ. හැබැයි මම හිතන්නේ ඇමරිකාවේ ගෝල්ඩන් ඒජ් එක පහු වෙලා ඉවරයි. චීනෙට ඒ තැන ගන්නත් බැරි වෙයි. ඉස්සරහදි ඇමරිකාවට සාර්-ථක වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙයි කියල හිතෙන්නේ නැහැ. ඇමරිකාව රටකට ළගා කරගන්න පුළුවන් උපරිම තත්වය ළඟා කරගෙන ඉවරයි. දැන් වෙන්නේ ඒක ටිකෙන් ටික අනික් පැත්තට යන එක. කවුරු කැමති වුනත් නැතත් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ ඇමරිකාවේ කාර්-යභාරය ඉවරයි. ඕනෙම අධිරාජ්‍යයකට උපරිමයෙන් පවතින්න පුළුවන් කාලයක් තියෙනවා. රෝම අධිරාජ්‍යය කියන්නේ අද ඇමරිකාවට වඩා බලවත් වෙලා තිබිච්ච එකක්. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය, ප්‍රංශ අධිරාජ්‍යය, පෘතුගාල අධිරාජ්‍යය, ස්පාඤ්ඤ අධිරාජ්‍යය වගේ ඒවත් එහෙමයි. ඔය ඔක්කොම අද දියුණු නමුත් සාමාන්‍ය රටවල්. රෝමයේ කෑලිවත් නැහැ. පුළුවන් නම් කැලිෆෝනියා, ටෙක්සාස් වගේ ජනපද ස්වාධීන වෙලා වෙනම රටවල් වුනොත් නම් ඒවාට තමන්ගේම අනන්‍යතා සහිත වෙනම පැවැත්මක් තියෙයි. එහෙම නැතුව ඇමරිකාව කියන විශාල රට තවදුරටත් ලෝකේ තිබුනොත් ලොකු හිසරදයක් වෙලයි නවතින්නේ. දැන් ඇමරිකාව කියන්නේ සීත යුද්ධ කාලේ තිබිච්ච "ශිෂ්ට ලෝකය" නියෝජනය කරන රට නෙමෙයි. දැන් ඇමරිකාව කියන්නේ රිපබ්ලිකන්ලගෙයි, අන්තවාදී ඩිමොක්‍රටික්ලගෙයි කෙළිමඩලක් විතරයි. තව අවුරුදු 50කින් විතර ඇමරිකාව තිබ්බ තැන තියෙන්නේ ස්වයං විනාශ වෙච්ච රටක් විතරයි.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබ මහ මෝඩයෙක් බන්.ලෝකයේ හයි රෑන්කින් යුනි 100 අතරේන් කීයෙන් කීයද ඉන්දියාවට තියෙන්නේ? ඇමරිකාවට චීනෙට කීයක් තියනවද?

    usa company වලට ඉන්දියන් ceo ලා දාන්නේ ඉන්දියන් මාර්කට් එක නිසා.

    ඉන්දියාව usa,china වගේ මොනාද ලෝකෙට සපයන සේවා.අපි පාවිචිචි කරන ගොඩක් ඒවා usa or china.

    Work force හදනවයි brand හදනවයි කියන්නෙයි ලොකු වෙනසක්.සරලවම කාටහරි වැඩ කරන එකයි brand එකක් හදනවයි කියන්නෙයි ලොකු වෙනසක්.

    චයිනාවල low laber cost නෑ දැන්.ඒකයි ඇපල් assemble කරන්න ගත්තේ ඉන්දියාවේ.හැබැයි ඉතින් බඩු ගේන්න ඕන චීනෙන්.

    ඉන්දියාවට වඩා ඇමරිකාව,චීනේ ගොඩාක් ඉස්සරහින් ඉන්නේ.උදාහරණයක් විදියට ආර්ථිකය usa 20$ trillion ,china 15$ trillion , india 2.5$ trillion.

    .ආර්තිකය
    .රටවල් ඇමරිකාව,චීනෙ වගේ රටවල් මත වෙනත් රටවල් depend වෙන එක(Tesla 30% , vw 30%-40% චීනේ සේල්ස් වෙන්නේ)
    .තමන්ටම කියලා space stations,technology
    .drone technology
    .defence technology
    .production technology
    .සාක්ශරතාව
    .ලෝක ආර්ථිකයට කරන්න පුලුවන් බලපෑම
    .semiconductor හදන්න ඕන si,ge තියෙන්නේ චීනේ
    .චිප් technology තියෙන්නේ usa
    .use කරන ඇප් ඔක්කොම වගේ චීනේ හරි ඇමරිකාවේ හරි.
    .flying car ටෙක්නොලොජි චිනේ තියනවා practical uae වල යූස් වෙන.

    තව කොච්චර දේවල් තියනවද?
    මට කියපන්කෝ ඉන්දියාවට මේවගේ මොනාද තියෙන්නේ.මේ වගේ ගෑවෙන්නවත් ඒවා තියනවද?
    ඉන්දීයාව පට්ට පජාතයි බන් ලෝක බලවතෙක් උන්ට අවුරුදු 200ක් වත් යයි.උන්ට ඉන්නේ cheap labour force එකක් විතරයි.

    උන්ට product හදන්න බෑ labour ස්ලා විකුනන්න පුලුවන්.ඒත් බන් ලේබර්ස්ලා විකුනුවා කියලා වුන්ට මොක්කද තියන වාසිය? මෝකෝ ගියපු උන් ආයි ඉන්දියාවට එනවද හොද country එකක සෙට්ල් වෙනවා මිසක්?

    ලෝකයේ දෙවෙනියට අරූ උනේ අපේ දම්මික පෙරේරා වගේ මයින්ද මාත්තයට පුක දීලා වෙලද අදිකාරයක් තියාගන ඉන්න නිසා.අදානියා ලෝකෙට product දෙන්නේ නෑ ඌ උන්ගේ රටේ ඒකාදිකාරයක් තියන් ඉන්නේ.ඇමරිකාවේ චීනේ එහෙම නෑ බන් උන් products දෙන්නේ ලෝක්ටම.

    France economy = india economy

    ඉන්දියාවේ රජයට සල්ලි තිබ්බට මිනිස්සු ගොඩක් දුප්පත්

    ඇමරිකාව නැතුව ලෝක ආර්ථිකය දුවන්න පුලුවන්ද? බෑ

    චීනේ නැතුව ලෝක ආර්ථිකය දුවන්න පුලුවන්ද ? බෑ

    ඉන්දියාව නැතුව ලෝක ආර්ථිකය දුවන්න පුලුවන්ද ? පුලුවන්

    Tesla වගේ company වට්ග් ඉන්දියාවට එන්නේ නෑ බන් මුන්ගේ බහුතරය හිගන්නෝ නිසා.උන් ඒකයි china,germany වගේ රටවල් වල ඩොලර් බිලයන ගනන් වියදම් කරලා company දාන්නේ.මොකෝ උන්ට ආපස්සට ලොකු ආදායමක් එන ආයෝජනයක් නිසා.
    උබ මහ මෝඩයෙක් . උබට තියෙන්නෙ ඉන්දියාවත් එක්ක තරහක් . මන් කොහෙවත් කියල නෑ ඉන්දියාව හෙට අනිද්ද ඇමරිකාව චීනෙ පන්නනව කියල . ඉන්දියාව දැන් ටච් කරල තියන ඒරියා චීනෙ ටච් කරල තිබුනෙ නෑ ඉන්දියාව දැන් ඉන්න තත්වෙ චීනෙ ඉන්නකොට . කවුරු හරි කියනවනම් චීනෙ නැතුව ලෝක ආර්තිකේ දුවන්න බෑ කියල ඒක මෝඩ කතාවක් . හැබැයි දැනට ඇමරිකාව නැතුව නම් බෑ . චීනෙ ඔච්චර වැදගත් නම් හුවාවෙයි එකට හතරගාතෙන් වැටෙන්න දෙන්න බෑ .
    අනික චීනෙ ම්හජන පක්ශෙට අනුව ඕන ව්‍යාපාරිකයෙක්ගෙ පැවැත්ම තීරණය වෙන්නෙ . ජැක් මා ට උන දෙයින් ඒක හොදට තේරෙනව . ඔය කියන තත්වෙ ඉන්දියාවෙ නෑ . ඉන්දියාව වෙනස් වෙමින් යන්නෙ . ඒක පේන්න තව කාලයක් යයි . උන් බ්‍රෑන්ඩ් හදන්න කලින් හදපු බ්‍රෑන්ඩ් වල ලොකු පුටු තමන්ගෙ කරගනියි
     
    • Haha
    Reactions: Nadu loki rox

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    මේ වෙනස ලංකාව හරියට කලමනාකරණය කලොත් අපිටත් දියුනු වෙන්න බැරි වෙන එකක් නෑ ඒ මාර්ගෙන්ම
    උඹේ ගුද මාර්ගය තමා ඉතුරු වෙලා තියෙන්නේ දැන් අපිට 🤣🤣
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චීනෙට ඉරිසියා කර කර පුක කහ කහ ඉන්න තවත් බංකොලොත් ලාංකික කලවමෙක්..😆😆😆
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    yes bro උබෙයි උබේ අම්මගෙයි එකනම් ඕල්රෙඩි ලෙෆ්ට්නෙ :P:P
    උබ ගුද මාර්ග සෙපේශාලිට් කියලා ඉතින් නොදන්න එකෙක් නැහැ නේ 🤣🤣
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    උබ මහ මෝඩයෙක් . උබට තියෙන්නෙ ඉන්දියාවත් එක්ක තරහක් . මන් කොහෙවත් කියල නෑ ඉන්දියාව හෙට අනිද්ද ඇමරිකාව චීනෙ පන්නනව කියල . ඉන්දියාව දැන් ටච් කරල තියන ඒරියා චීනෙ ටච් කරල තිබුනෙ නෑ ඉන්දියාව දැන් ඉන්න තත්වෙ චීනෙ ඉන්නකොට . කවුරු හරි කියනවනම් චීනෙ නැතුව ලෝක ආර්තිකේ දුවන්න බෑ කියල ඒක මෝඩ කතාවක් . හැබැයි දැනට ඇමරිකාව නැතුව නම් බෑ . චීනෙ ඔච්චර වැදගත් නම් හුවාවෙයි එකට හතරගාතෙන් වැටෙන්න දෙන්න බෑ .
    අනික චීනෙ ම්හජන පක්ශෙට අනුව ඕන ව්‍යාපාරිකයෙක්ගෙ පැවැත්ම තීරණය වෙන්නෙ . ජැක් මා ට උන දෙයින් ඒක හොදට තේරෙනව . ඔය කියන තත්වෙ ඉන්දියාවෙ නෑ . ඉන්දියාව වෙනස් වෙමින් යන්නෙ . ඒක පේන්න තව කාලයක් යයි . උන් බ්‍රෑන්ඩ් හදන්න කලින් හදපු බ්‍රෑන්ඩ් වල ලොකු පුටු තමන්ගෙ කරගනියි
    mata hithenne thawa tika kalekin Indiawata kelawenna ganiyi kiyala
    marama population density ekakne thiyenne
    ehema thiyagena rajaya kiyanawa thawa lamai hadanna kiyala..patta loku population growth ekak
    me hinda indiawe eka paththaka duppathkama wadiwela oya horakam.minimarum ehema wadiwela system eka watei kiyala mata hithenawa
    Japan/South Korea walath godak innawa thama
    eth e minissunge discipline ekak thiyanawane
    dunno exactly ..jeewath welama thama balanna wenne:yes:
     
    • Like
    Reactions: skymicro