මුලින්ම කියන්නම් දේශපාලන,පර්සනල් ඇජෙන්ඩ අනන් මනන් වලින් මේකෙ රෙන්න එන්න එපා. මේක මට නිකන් හිතුන දෙයක් . පුලුවන් අය මේකෙ හරි වැරදි කියල කරුනු එකතු කරල තමන්ට හිතෙන දේ කියන්න . පස්සෙ දවසක රිසර්ච් පේපර් එකක් හරි IR වීඩියෝ එකකට හරි ගන්න පුලුවන් වෙයි .
අපි ගත්තොත් ලෝකෙ දැනට බලවතා US ඉන්නෙ මිලිටරි එකොනොමි පැත්තෙන් ලෝකෙම අල්ලගෙන . හැබැයි චීනෙ තමන්ගෙ ලෝ කොස්ට් වර්ක්ෆෝස් එක පාවිච්චි කරල සෑහෙන්න ලොකු කොන්ට්‍රෝල් එකක් අරන් තියනව දැන් . ඊට අමතරව රටවල් ණය දීල අල්ලගන්නව .හැබැයි මට හිතෙන විදිහට තමන්ගෙ මානව සම්පතේ වැඩි හරියක් ලෝකෙට ගැලපෙන විදිහට දියුනු කරනවද කියන එකේ සැකයක් තියනව .
මෙතනදි ඉන්දියාව වෙනම ගේමක් ගහනව . තමන්ගෙ වර්ක්ෆෝස් එකට අවශ්‍ය ස්කිල්ස් මාර වේගෙන් දියුනු කරනව . උන්ගෙ ටෙක්නොලොජි පාක් ,කැම්පස් අනන් මනන් ගහල මාර ප්ලෑන් එකක් යන්නෙ රට ඇතුලෙ . ඔය ට්‍රේන් වෙන උන් කවද හරි ඔය රටෙන් එලියට පනින්න ගත්තහම ලෝකෙ කී ඇපොයිමන්ට් ගොඩකට යයි කියල හිතෙනව . දැනටම ඒක වෙනව පේනව අපිට . එහෙම නැත්තන් ලෝකෙ දෙවෙනියට පෝසත්ම මනුස්සය චීනෙන් නැතුව ඉන්දියාවෙන් එන්න විදිහක් නෑනෙ .
මේ වෙනස ලංකාව හරියට කලමනාකරණය කලොත් අපිටත් දියුනු වෙන්න බැරි වෙන එකක් නෑ ඒ මාර්ගෙන්ම .හැබැයි වරද්දගත්තොත් අපිට හයිටිය දිහා බලන්න වෙනව