Supiri machan...ticket ekak kiyak unada ban direct
Cost ekath dapan puluwan nan.
Thanks for sharing machan!
badu gaththa eva hara anith travel cost eka kiyada?
සුපිරි, ගණන් ටිකත් දාන්නකෝ මටත් ගිහින් එන්න හිතෙනවා
ඇවරේජ් ගනන් දාන්නම්.
ටිකට් එකට යන්න එන්න දෙකටම 85ක් විතර සෙට් උනා එක්කෙනෙකුට.
මේක ඉතින් තමුන් යන ක්ලාස් එක, (මම ගියේ ඉකොනොමි ), එයාර් ලයින් එක, කොච්චර කාලෙකට කලින්ද බුක් කරන්නෙ කියන එක, ට්‍රාන්සිට් තියෙනවද කියන එක මත වෙනස් වෙනවා.
මම දැක්කා 65ටත් තියෙනවා ට්‍රාන්සිට් එක්ක.
වීසා එකට 10ක් විතර වීසා ෆී එක. ඒජන්ට් කෙනෙක්ට දෙනවා නම් උගේ ගානත් ඇඩ් වෙන්න ඕනෙ. පොටෝ අනම් මනම් ඩොකියුමන්ට් වලටත් තව 1000ක් 2000ක් යයි.
මම හිටියෙ 3 ස්ටාර් හොටෙල් එකක.
නයිට් එකකට 20ක් ගියා රූම් එකට කෑම නැතුව. ඒක නම් වැඩිද මන්දා. අන්තිම මොහොතෙනෙ බුක් කරේ.
කෑම ඉතින් නූඩ්ල්ස්, කෝර්න් ෆ්ලේක්ස් මෙහෙන් අරන් ගියොත් ශේප්.
එහෙ හොටෙල්, මැක්ඩොනල්ඩ් වගෙ බලනවා නම්
දෙන්නෙකුට ලන්කාවෙ ගානෙන් 1500ක් විතර දීලා වේලක් කෑවැකි. වේල් තුනම එහෙම කෑවොත් දවසට 4500ක් විතර ඕනෙ දෙන්නෙකුට කන්න.
අනික් නෝමල් කඩවල ඊට වඩා අඩුයි දන්නෙ නෑ ගණන්.
ට්‍රාන්ස්ෆෝර්ට් නම් ලාභම හා ඉක්මන්ම ක්‍රමය මෙට්‍රො එක.
විනාඩි 40ක වගේ ගමනකට රුපියල් 250. ඒකම
ඇප් ටැක්සියක 1800 වගේ ගියා. ඒත් 4ක් ගියෑකිනෙ ඒකෙ. 1800/4 ඒත් 450ක් සෙට් වෙනවා.
වටේ බලන්න යනවා නම් පැකේජ් තියෙනවා. එව්වල ගණන් ඉතින් සයිට් වලින් බලාගන්න වෙනවා. හොටෙල් වලින්ම ගන්නවා නම් ගාන වැඩී.
මේ ඔක්කොම ශ්‍රී ලංකා රුපියල් වලින් කියලා තියෙන්නෙ.