ඉන්දියා පකිස්තාන් හරියට ගහගත්තොත්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේක තමා ලෝකෙ සුපිරිම යුද්දෙ වෙන්නෙ . ලෝකෙ හැම රටකම ආයුද එක එක ඒවත් එක්ක ගගන්නව . :baffled::baffled::baffled::baffled::baffled::baffled: .ඒක නෙමෙයි රුසියාවෙ කුර්ක්ස් වල වීඩියෝ බලන්න විදිහක් නැද්ද .තනකොල ගහක් වත් නැහැල්ලු නේද
     
    • Like
    Reactions: NRTG and DiksonAlex

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,671
    13,416
    113
    පකිස්තානේ ඕක දිගටම ඇදගෙන යන්න ආර්තිකයක් නෑ. උනුත් IMF ගිහින් ඉන්නේ
     
    • Like
    Reactions: NRTG

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    730
    721
    93
    හිතපන් නිකන් හරි නියුක් එකක් වැදුනොත් එහෙම අපිටත් එක්කල උකොලා යනවා
     
    • Sad
    Reactions: NRTG

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,562
    5,532
    113
    Colombo
    මේක තමා ලෝකෙ සුපිරිම යුද්දෙ වෙන්නෙ . ලෝකෙ හැම රටකම ආයුද එක එක ඒවත් එක්ක ගගන්නව . :baffled::baffled::baffled::baffled::baffled::baffled: .ඒක නෙමෙයි රුසියාවෙ කුර්ක්ස් වල වීඩියෝ බලන්න විදිහක් නැද්ද .තනකොල ගහක් වත් නැහැල්ලු නේද
    ඉන්දියා පකිස් කෙල ගනිද්දි අන්න ඇමරිකාවේ ඉන්දියන් බඩ්ඩකට පකිස් කාරයෝ කෙලිනවා පෝන් එකේ...ම්ම්ම්ම් ඒකනේ ආතල්
     
    • Like
    Reactions: NRTG

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    දැන් උන් ගහගන්නෙ ඇයි . අවසානෙ බලාපොරොත්තුව පකිස්තානෙ අල්ලගන්න එකද

    නැ කාශ්මිරේ පක්සිතනේ අල්ලන් ඉන්න ටික අල්ල ගන්න එක.
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,751
    1
    51,635
    113
    ප*යාගල
    sorry.com
    කොමාද බෝඩර් දිගට රීලා ආවම.
    poop attack

    giphy.gif
     

    Frenth

    Junior member
  • May 2, 2025
    97
    97
    18
    හැබැයි මෙහෙමයි. පක්කුන්ට ගහනවා කිව්ව පළවෙනි මාධ්‍ය හමුවේ army එකේ ගෑනු දෙන්නෙක් ලවා තමයි ගහන්නෙ පකිස්ථාන්වල මොන මොන තැන්වලට කියලා කිව්වෙ..
    ගෑනු ලව්වා පක්කුන්ට ගහන්නෙ කියන එකෙන් ඉන්දියාවේ army එකේ මොරාල් එක අප් කළා මෝදි. ඒකෙන්ම පක්කු පච කරලම දැම්මා..😁
     
    • Like
    Reactions: NRTG

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    හිතපන් නිකන් හරි නියුක් එකක් වැදුනොත් එහෙම අපිටත් එක්කල උකොලා යනවා
    දැන් කියලත් ලංකාවෙ ඉන්නෙ වැඩකට නැති උන්
    එහෙමවත් නිලීන ජානයක් ඉස්මතු උනොත් හොදයි
     
    • Like
    • Haha
    Reactions: oOopSie and NRTG