ඉන්දියා වලින් බඩු..

asi

Junior member
  • Aug 30, 2006
    325
    15
    18
    මචන් මට ඉන්දියා වලින් 10 to 15 KG අතර බඩු වගයක් (1 box) ගෙන්න ගන්න ලේසිම ලාබම විදියක් දන්නා කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න, එක්කෝ China වලින් හරි කමක් නෑ අලිබබා එකේ තියෙන දෙයක් උන් ශිප් කරන්න ලොකු ගානක් ඉල්ලනවා උන් ශිප් කරන්නේ Air Cargo කියලා ගාන වැඩි ලු

    10 to 15 KG ගෙන්නන්න Rs.30000 කටත් වැඩි ගානක් ඉල්ලනවා

    එහෙම බඩු ගෙන්නපු කෞරුහරි ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    code eka kohenda kogomada hoyanne ?
    උබ ගෙන්නන අයිටම් එකේ කෝඩ් එක අපිද දන්නේ. තොපි වගේ සයිකෝ පක්කුන්ගේ ත්‍රෙඩ් වලට උදව් කරන්න එන අපිට ගහන්න ඕනි ගූ.
     
    • Haha
    Reactions: salitha22

    asi

    Junior member
  • Aug 30, 2006
    325
    15
    18
    උබ ගෙන්නන අයිටම් එකේ කෝඩ් එක අපිද දන්නේ. තොපි වගේ සයිකෝ පක්කුන්ගේ ත්‍රෙඩ් වලට උදව් කරන්න එන අපිට ගහන්න ඕනි ගූ.
    අනේ උඹල වගේ කතා කරන්න දන්නේ නැති උන්ගෙන් මොන හෙල්ප් ද කතා කරන විදියෙන්ම පේනවා බන් කාටද සයිකෝ කියල මට උඹේ හෙල්ප් එපා බන් තැන්ක්ස්

    Gena product eke HS code eka one. Ehema naththan genne monada kiyapan. Nikan release karanne na Tax gewala clear karanna one.
    machan mn methana ahanne India walin Lankawata genna ganna yana cost eka custom clearance gena nemei anika HS code eka nam mn danne na eka ahanna orne
    ------ Post added on Jul 26, 2021 at 8:25 PM
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    අනේ උඹල වගේ කතා කරන්න දන්නේ නැති උන්ගෙන් මොන හෙල්ප් ද කතා කරන විදියෙන්ම පේනවා බන් කාටද සයිකෝ කියල මට උඹේ හෙල්ප් එපා බන් තැන්ක්ස්

    machan mn methana ahanne India walin Lankawata genna ganna yana cost eka custom clearance gena nemei anika HS code eka nam mn danne na eka ahanna orne
    ------ Post added on Jul 26, 2021 at 8:25 PM
    Umba gena product ekata HS code ekak thiyenawa. Eka eka HS code ekata Tax wadina widiha, shipping cost etc wenas wenawa. Samahara dewal me dawas wala gennanna denneth na.

    Umba gena product eka kiyanna akamathi nam poddak HS code sheet eka hoyan balapan customs website eken. Ehemai seen eka wenne. Man nam Custom gana and import gana echchara danne na. Danna un udaw karai. Ehema karannath gena product eke hari HS code eka hari one.
     
    • Like
    Reactions: windows_ubuntu

    mn HS code ekak danne na bn but meka thamai item eka (attached)
    H411f4fc639dc435db4e696052ab9a1c7g.jpg
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147

    Ammo