මචන් මට ඉන්දියා වලින් 10 to 15 KG අතර බඩු වගයක් (1 box) ගෙන්න ගන්න ලේසිම ලාබම විදියක් දන්නා කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න, එක්කෝ China වලින් හරි කමක් නෑ අලිබබා එකේ තියෙන දෙයක් උන් ශිප් කරන්න ලොකු ගානක් ඉල්ලනවා උන් ශිප් කරන්නේ Air Cargo කියලා ගාන වැඩි ලු
10 to 15 KG ගෙන්නන්න Rs.30000 කටත් වැඩි ගානක් ඉල්ලනවා
එහෙම බඩු ගෙන්නපු කෞරුහරි ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න
10 to 15 KG ගෙන්නන්න Rs.30000 කටත් වැඩි ගානක් ඉල්ලනවා
එහෙම බඩු ගෙන්නපු කෞරුහරි ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න