ඉන්දීය තීන්දුවත් සමඟ ශ්රී ලංකාවට රටවල්
ඉන්දීය තීන්දුවත් සමඟ ශ්රී ලංකාවට රටවල් රැසක සහය අහිමි වේ
ශ්රී ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇති යෝජනාවට ඉන්දියාව පක්ෂව ඡන්දය දීමට තීරණය කිරීමත් සමඟ ශ්රී ලංකාවට පක්ෂපාතී ස්ථාවරයක සිටි රටවල් ගණනාවක්ම තම ස්ථාවරය වෙනස් කර ඇති බව ජිනීවා නුවරින් ලැබෙන නවතම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම තත්වය මත ඇමරිකානු යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමකදී ශ්රී ලංකාව පරාජය වීමේ වැඩි ඉඩකඩක් ඇතැයිද එම ආරංචා මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ජිනීවා නුවර ඇතිවෙමින් ඇති මෙම නවතම තත්වය දෙමළ ඩයස්පෝරාව, රාජ්ය නොවන සංවිධාන ක්රියාකාරීන්, දෙමළ ජාතික සන්ධානය ඇතුළු රටට එරෙහි බලවේගයන්ගේ අමන්දානන්දයට හේතු වී ඇතැයිද වාර්තා වේ.
Lanka C News

මොන උනත් පජාත වැඩක් ඉන්දියාව කරේ !!
මට පේන්නේ මේ පර සුද්දයි ඉන්දියන් කාරයොයි ඉව අල්ලන්නේ මන්නාරම් ද්රෝනියට වගේ ... 