දෙවියන්ව විකුනං කාල චන්ද හිගන තරමට මයිත්රී බැලයො මොන තරම් පහත් තත්ත්වෙකට ඇද වැටිලද කියල මේ ත්රෙඩ් එක බැලුවාම පේනව. මයිත්රීපාල සිරිසේන කියන්නෙ දෙවියන් ගැනවත් විශ්වාසයක් නැති ඇමරිකන් කොන්ත්රාත් ඉටුකරන රූකඩයක්. දෙවියන් ගැන පැහැදීමක් නැති අබව්ද්දයෙක්ට පුලුවන්ද රටක් පාලනය කරන්න. මයිත්රී පත්වුනොත් ලංකාවෙ විනාසෙ වැඩි ඈතක නෙමේ.
![]()
සිය නියත පරාජය දැක භීතියට පත්ව සිටින ජනාධිපතිතුමා ඉන්දීය දෙවි කෙනෙක් ඉදිරියේ දන ගසා කන්නලව් කරමින් බලය රැක දෙන ලෙස අයැද සිටිමින් හඬා වැටෙමින් බිම පෙරෙලෙමින් කෝවිල දෙවනත් කර ඇත
oy ada paninawalu kawda pannine ?
aluth updates danawako




Machan Uba Meka Varadi Kiyanavanam...... Eka Ube Aithiya..... Eheth Uba Meken Adahas Karanne Minissunge Mathya Venas Karannanam.... Tikak Sadarana Veyan... Man Danna Tharamin Raniluth Mita Sathi 1 1/2 Kalin Thirupathi Gihin Ava... Eyalath Ekka Godak Lagin Inna Kenek Hatiyata Ubata Ranil Giyada Nadda Kiyala Ahala Danaganna Puluvan Vei... ( Onaaaaaaaaaaaavatath Vada Patu Venna Epa Hithana Vidihae... Tikak Sadarana Veyan)
මචන් රනිල් ගියාද නැද්ද මම දන්නේ නෑ එත් මේ ගියේ අපේ රටේ ජනාධිපති. රටේ මිනිස්සුන්ව විස්වාස නැතුව මිට්යදෘෂ්ටික දෙවිවරුන්ගේ පිහිට ඉල්ලනවා නං ඒකෙන්ම පේනවා පොර කව්ද කියලා පොරගේ පස්සේ යන උන්ගේ තරමත් තේරුම් ගන්න පුළුවන් වෙනවා.
Ranilge Balaporoththuvath Heta Rate Nayakaya Vennane ??????
ඉන්දියාවට ගිහින් මොන වශී ගුලියක් අරන් එයිද දන්නේ නෑ![]()